ඔන්න මුං 2022 නවත්තපු PEO TV එක ආයෙමත් දෙනවා.
මේ පාර Selfcare නෑ. එක පැකේජ් එකයි දෙන්නේ.
මේ පාර Selfcare නෑ. එක පැකේජ් එකයි දෙන්නේ.
ඕක තමයි ප්‍රශ්නේ. කම්ප්ලේන් කරාම ටවර් අප්ග්‍රේඩ් කරනවා කියලා පච කෙලිනවා.ගන්න එපා signal අවුල් යනවා සමහර වෙලාවට
ඔව් ගිය දෙසැම්බර් PEOTV මාස 6ක් ෆ්‍රී දෙනවා කියලා දුන්නේ නෑ. ඒ මදිවට STB එකට මාසයක් වත් වගකීම් නෑ.අපෝ ඔකුන් සතපහකට විස්වාස නෑ. කලින් ගත්ත Peotv GO එකට දැන් ලොග් වෙන්නවත් බෑ. අප්ඩේටුත් නෑ