ඔන්න මුං 2022 නවත්තපු PEO TV එක ආයෙමත් දෙනවා. මේ පාර Selfcare නෑ. එක පැකේජ් එකයි දෙන්නේ.
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,859 113 කේතුමතී නුවර Apr 6, 2025 #1 ඔන්න මුං 2022 නවත්තපු PEO TV එක ආයෙමත් දෙනවා. මේ පාර Selfcare නෑ. එක පැකේජ් එකයි දෙන්නේ. Reactions: Kavindu1221 and kevin_levin
kevin_levin Well-known member Jun 9, 2014 10,359 14,188 113 Apr 6, 2025 #2 බම්ප් Reactions: S Fetus AKA Pseudo Khan
kinkon Well-known member Aug 5, 2007 115,635 2 115,510 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 6, 2025 #3 SLT 4G ස්පීඩ් එක ගානකට එනවද දවස පුරා?
Truth seeker 2020 Well-known member Sep 29, 2019 1,352 1,944 113 Apr 6, 2025 #4 ගන්න එපා signal අවුල් යනවා සමහර වෙලාවට
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,636 15,191 113 New Zealand Apr 6, 2025 #5 Truth seeker 2020 said: ගන්න එපා signal අවුල් යනවා සමහර වෙලාවට Click to expand... ඕක තමයි ප්‍රශ්නේ. කම්ප්ලේන් කරාම ටවර් අප්ග්‍රේඩ් කරනවා කියලා පච කෙලිනවා. Reactions: S Fetus AKA Pseudo Khan and SLhuman
Truth seeker 2020 said: ගන්න එපා signal අවුල් යනවා සමහර වෙලාවට Click to expand... ඕක තමයි ප්‍රශ්නේ. කම්ප්ලේන් කරාම ටවර් අප්ග්‍රේඩ් කරනවා කියලා පච කෙලිනවා.
EVC Well-known member Sep 15, 2008 28,709 20,987 113 Apr 6, 2025 #6 Lol slt 4g Dialog viu hub ganing Reactions: S Fetus AKA Pseudo Khan
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,859 113 කේතුමතී නුවර Jul 16, 2025 #7 ඔන්න මේ මාසේ 31 වෙනකන් OFFER එකක් තියෙනවා.
SimMaster Well-known member Dec 16, 2015 9,776 12,954 113 Jul 16, 2025 #8 අපෝ ඔකුන් සතපහකට විස්වාස නෑ. කලින් ගත්ත Peotv GO එකට දැන් ලොග් වෙන්නවත් බෑ. අප්ඩේටුත් නෑ Reactions: S Fetus AKA Pseudo Khan
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,859 113 කේතුමතී නුවර Jul 16, 2025 #9 SimMaster said: අපෝ ඔකුන් සතපහකට විස්වාස නෑ. කලින් ගත්ත Peotv GO එකට දැන් ලොග් වෙන්නවත් බෑ. අප්ඩේටුත් නෑ Click to expand... ඔව් ගිය දෙසැම්බර් PEOTV මාස 6ක් ෆ්‍රී දෙනවා කියලා දුන්නේ නෑ. ඒ මදිවට STB එකට මාසයක් වත් වගකීම් නෑ. Reactions: SimMaster
SimMaster said: අපෝ ඔකුන් සතපහකට විස්වාස නෑ. කලින් ගත්ත Peotv GO එකට දැන් ලොග් වෙන්නවත් බෑ. අප්ඩේටුත් නෑ Click to expand... ඔව් ගිය දෙසැම්බර් PEOTV මාස 6ක් ෆ්‍රී දෙනවා කියලා දුන්නේ නෑ. ඒ මදිවට STB එකට මාසයක් වත් වගකීම් නෑ.