ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    Ok bro.. still alive.
    aflatoxin නිසා හැදෙන්නෙ ලිවර් කැන්සර්. අදුන ගන්න පුලුවන් වෙන්නෙ වෙන්න තියෙන ඔක්කොම උනාම. අදුන ගන්න ගොඩක් අයට 3-6 months narrowed window එකක් තියෙන්නෙ ජීවත් වෙන්න. ඒ නිසා ඕක අවන් කරල වේලපන්, මැරෙන්න තියෙන ජරාම විදිවලින් එකක් තමයි ලිවර් කැන්සර් කියන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    aflatoxin නිසා හැදෙන්නෙ ලිවර් කැන්සර්. අදුන ගන්න පුලුවන් වෙන්නෙ වෙන්න තියෙන ඔක්කොම උනාම. අදුන ගන්න ගොඩක් අයට 3-6 months narrowed window එකක් තියෙන්නෙ ජීවත් වෙන්න. ඒ නිසා ඕක අවන් කරල වේලපන්, මැරෙන්න තියෙන ජරාම විදිවලින් එකක් තමයි ලිවර් කැන්සර් කියන්නෙ
    මිරිස් කුඩු කෑව කියන්නේ ඔව්ව ඔක්කොම බඩේ.
     
    • Sad
    Reactions: MihiCherub

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මරුනේ බන්. තමන්ම හදාගෙන මේ වගේ දේවල් කන්න පුළුවන් කිසි බයක් නැතුව. වස විස කිසි දෙයක් නෑ කියල දන්නවා නේ. ලෙඩත් අඩුයි.
     
    • Love
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මරුනේ බන්. තමන්ම හදාගෙන මේ වගේ දේවල් කන්න පුළුවන් කිසි බයක් නැතුව. වස විස කිසි දෙයක් නෑ කියල දන්නවා නේ. ලෙඩත් අඩුයි.
    ඔව් යාලුවා. ස්තුතියි අදහස් දැක්වුවාට