Corporate Debit Card තියෙන්නේ බිස්නස් වැඩ කරන්න නමේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    @Nadun26 machng Corporate Savings Account ekaking debit card ekak gathtma mokdda thiena advantage eka? Ai ubata oni ehema karanna..mn seen eka danne nathi nisa ahanne... Payment ekaknam karanna oni uba moken pay kalath salli yanawane? poddak explain karanna puluvanda..thank you very much brother
    මහා බැංකුවෙන් දාපු නීතියක් තියෙනවා කියනවා බන් Personal නමට තියෙන කාඩ් එකෙන් බිස්නස් දේවල් කරන්න බෑ කියලා.

    මම ෆේස් බුක් එකේ පොස්ට් එකක් දැක්කා කෙනක් ට දඩ ගැහුවා කියලා මහා බැංකුවෙන් රු ලක්ෂයක් විතර ගෙවපු ඩොලර් වලට. ඉතින් බන් නඩු වැටෙන වැඩ නේ

    මම බන් කලින් Payment කරේ Personal කාඩ් එකෙන් කාඩ් එක Renew කරන්න යනකොට බැංකුවෙන් අත්සන ගත්තා කාඩ් එකෙන් ව්‍යාපාර දේවල් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කියලා කොලයකට එකේ මහා බැංකුව කියලා ලියපු කතන්දරයක් තිබුණා.

    ඉතින් බැංකුවේ උන්ම කිව්වා බිස්නස් එකේ නමින් Account එකක් Open කරලා Card එකක් අරගෙන එකෙන් Payment කොලොත් ගැටළුවක් නැහැ කියලා. එක නිසා තමයි බිස්නස් Account එකක්ම මම හොයන්නේ බන්

    මම දැනට 2023 එක්තරා බැංකුවකින් බිස්නස් Account එකක් Open කරලා Card එක ගත්තා. එකේ Support අන්තිමයි Hotline එකෙන් ගනම් ගන්නේ නැහැ ශාකාවෙන් ගනම් ගන්නේ නැහැ Online Banking එකෙන් Card එකෙන් Payment කරනකොට Fail වෙනවා එත් සල්ලි අඩු වෙනවා එත් ගෙවීම කල තැනට යන්නේ නැහැ බැංකුවේ උන්ට කිව්වට ගානකට ගන්නේ නැහැ උන්. මම දෙපාරක්ම ලොක්කෙක් අල්ලලා ඌට කියලා වැඩේ කරගත්තේ ඒ බැංකුවේ හැමදාම එහෙම කියන්න යන්න බැනේ බන් අනික ලොකු ගානකට තට්ටු උනොත් කියලා Payment කරනකොට දහඩිය දාලා පන ගිහින් කරන්නේ ඔය බැංකුවෙන්.

    මේක නිසා වෙන බැංකුවක් හෙව්වා බන් නොවැම්බර් වල හම්බුනා තැනක් ගිය ගමන් උන් හොදට කතා කරලා කාඩ් එකත් දීලා ඔකොම වැඩ කළා Online Banking දුන්නේ නැහැ Support එකනම් සුපිරි එත් හැමදාම අත්සනක් දාගන්න එන්න කියනවා ඊයේ ගියා අනිත් බැංකු වලට වඩා නම් උන් හොදයි ගිය හැම වෙලාවේම හොදට කතා කරනවා. ගෙදර අය වගේ කතා කරනවා Mobile Number එක එහෙම දුන්නා මට තේ අරන් ආවා උන් මම තව එක Use කරේ නම් නැහැ, එත් වැඩේ වෙන්නේ නැහැනේ බන් කොචර හොදට හසුරුනත් උන් එක නිසා තමයි තව එකකට ගියේ උන්නම් සත පහකට මාව ගනම් ගත්තේ නැහැ
     
    • Love
    Reactions: cocacola

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android

    Thank you very much for the explanation.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,377
    113
    Corporate Account එකට Link කරලා Director කෙනක් ගේ නමට ගන්න කාඩ් එකෙන් බිස්නස් වැඩ කරන්න බැරිද මචන්ලා ? මට එක ප්‍රධාන පෙලේ බැංකුවකින් කියනවා එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියලා Director කෙනක් ගේ නමට දෙන නිසා.

    බිස්නස් එකේ නමටම දෙන්න බෑ කියනවා

    Director කෙනක් ගේ නමට දෙන නිසා එක එයාගේ Personal පාවිචියට දෙන නිසා (එකෙන් Personal වැඩ කරන්න බෑ බිස්නස් එකට Link කරලා තියෙන නිසා නොදැන කියනවා ද මන්දා එයාලා) එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියනවා මම Chartered Accountant කෙනක් ගෙන් උපදෙස් ගත්ත එයා නම් පුළුවන් කියනවා හැමෝම ගෙවන්නේ එහෙම තමයි කියනවා නමුත් මට බැංකුවක Asistent Manager අර විදියට කියනවා.

    @Gingy @topkollek @wqe123 ඔයාලා මේ ගැන දන්නවා ද ?
    @KrishanL89
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    260
    208
    43

    kohomath company name ekata corporate credit card ganna be director kenekge name ekata tama denne.... company weda karaganna tama eka ganne...un monava kivvath un danne nene payment karanne company wedakatada nettan director ge wedakatada kiyala