බෝල ගැහුවා බම් 🥴 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බයික්බොල් ද බන්
    Motoball කියල ලු බම් කියන්නේ, තාම experiential අවදියේ තියනවා කියන්නේ. 🤗 සයිකල් වලට moto කියලා කියනවා ලු නේ බම් සමහර රටවල උන් ඈ....

    Concept එක ඇවිල්ලා තියෙන්නේ අර rocket league කියන game එකෙන් කියලා තමයි කියන්නේ (sure නෑ ඇත්තද කියලා 🤭)

    කොහොමත් අනාගතේ ලෝකේ දියුණුවේ ගැට්ටට ගියාම ඉතින් ඔය වගේ බෝල සෙල්ලම් බලන්න පුළුවන් වෙයි 🤗