Motoball කියල ලු බම් කියන්නේ, තාම experiential අවදියේ තියනවා කියන්නේ.

සයිකල් වලට moto කියලා කියනවා ලු නේ බම් සමහර රටවල උන් ඈ....
Concept එක ඇවිල්ලා තියෙන්නේ අර rocket league කියන game එකෙන් කියලා තමයි කියන්නේ (sure නෑ ඇත්තද කියලා

)
කොහොමත් අනාගතේ ලෝකේ දියුණුවේ ගැට්ටට ගියාම ඉතින් ඔය වගේ බෝල සෙල්ලම් බලන්න පුළුවන් වෙයි
