Popeyes ලංකාවට ආපු කාලෙ burger එකේ portion එක ලොකුවට තිබ්බ. ලගදි ඒක ආයෙත් කන්න ආසාවක් ආපු නිසා දැම්ම order එකක්. ගානත් වැඩි වෙලා. බලද්දි හිජ්ජි burger එකක් කටවල් දෙකයි. ඒක කාල බඩගින්නෙ නිදාගත්ත ඉතින්.
nidarshana loku wela hinda ee.Franchise Koheth ehmai bn ane mnda
OGF Open karapu dawas wala Mcdonald eken Fries gatta. patta loku potion ekak dunna thaniyama kagannath ba.
passe after 2 yrs wage giya potion eka hena podiyi.
Unge brioche bun eka witharai honda. Chicken kalle 80% batter eka witharai. Kalin nm hodata thibba ane manda.මට නම් වෙනසක් නෑ ආපු දවස් වල කොලිටියම තියෙනවා
Popeyes ලංකාවට ආපු කාලෙ burger එකේ portion එක ලොකුවට තිබ්බ. ලගදි ඒක ආයෙත් කන්න ආසාවක් ආපු නිසා දැම්ම order එකක්. ගානත් වැඩි වෙලා. බලද්දි හිජ්ජි burger එකක් කටවල් දෙකයි. ඒක කාල බඩගින්නෙ නිදාගත්ත ඉතින්.
Mn samannen wadiya kana ekek neme machan. Eka nisa matath madi kiyanne ithin normal kana kenekta hodatama madi wenna oneලංකාවේ උන්ට ඕන විදිහට පත බර්ගර්ස් ඔය ගාණට දුන්නොත් උන් අවුරුද්දෙන් බංකොලොත් වෙයි...අැත්තටම උඹලට ඔයතරම් කන්න පුළුවන්ද බං..මට නම් ඵක චිකන් අණ්ඩක් කෑවත් බඩ පිරෙනවා.