Popeyes huththen kanna epa

kingdon

Junior member
  • Nov 20, 2024
    95
    75
    18
    Colombo
    Popeyes ලංකාවට ආපු කාලෙ burger එකේ portion එක ලොකුවට තිබ්බ. ලගදි ඒක ආයෙත් කන්න ආසාවක් ආපු නිසා දැම්ම order එකක්. ගානත් වැඩි වෙලා. බලද්දි හිජ්ජි burger එකක් කටවල් දෙකයි. ඒක කාල බඩගින්නෙ නිදාගත්ත ඉතින්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,206
    1
    16,660
    113
    −273.15°C
    Franchise Koheth ehmai bn ane mnda
    OGF Open karapu dawas wala Mcdonald eken Fries gatta. patta loku potion ekak dunna thaniyama kagannath ba.
    passe after 2 yrs wage giya potion eka hena podiyi.
    nidarshana loku wela hinda ee.
    e potion ekama tamayi taama denne.
    podi nidarshanata potion eka thaniyama kanna bari unata awurudu dekak loku wechcha nidarshanata kanna puluwan e potion eka.
    eekay podiyi wage danenne.

    - Mcdonald's
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    ඔය ප්රෂ්න හින්ද මං කන්නෙ ස්ටප් ගාලික් බ්රෙඩ් විතරයි
     
    • Wow
    Reactions: kingdon

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,074
    1,518
    113
    Popeyes ලංකාවට ආපු කාලෙ burger එකේ portion එක ලොකුවට තිබ්බ. ලගදි ඒක ආයෙත් කන්න ආසාවක් ආපු නිසා දැම්ම order එකක්. ගානත් වැඩි වෙලා. බලද්දි හිජ්ජි burger එකක් කටවල් දෙකයි. ඒක කාල බඩගින්නෙ නිදාගත්ත ඉතින්.

    එකේ ෆ්‍රයිඩ් චිකන් වල නිකන් මැගී ෆ්ලෙවර් එකක් එනවා මට.
     
    • Like
    Reactions: kingdon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,504
    45,659
    113
    ලංකාවේ උන්ට ඕන විදිහට පත බර්ගර්ස් ඔය ගාණට දුන්නොත් උන් අවුරුද්දෙන් බංකොලොත් වෙයි...අැත්තටම උඹලට ඔයතරම් කන්න පුළුවන්ද බං..මට නම් ඵක චිකන් අණ්ඩක් කෑවත් බඩ පිරෙනවා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,332
    5,662
    113
    Softlogic ekata godak complains tiyenawa, eth McD wage parent companies quality eka gana wediya balanne ne. Subway, BurgerKing, Popeyes, BR oya okkoma ekai. mama nam oya franchise walin kanne ekenma kanna ona kiyala unak hadunot witharai. oita hoda local joints tiyenawa.
     

    kingdon

    Junior member
  • Nov 20, 2024
    95
    75
    18
    Colombo
    ලංකාවේ උන්ට ඕන විදිහට පත බර්ගර්ස් ඔය ගාණට දුන්නොත් උන් අවුරුද්දෙන් බංකොලොත් වෙයි...අැත්තටම උඹලට ඔයතරම් කන්න පුළුවන්ද බං..මට නම් ඵක චිකන් අණ්ඩක් කෑවත් බඩ පිරෙනවා.
    Mn samannen wadiya kana ekek neme machan. Eka nisa matath madi kiyanne ithin normal kana kenekta hodatama madi wenna one
     
    • Sad
    Reactions: Bitter Truth