China response to the U.S.. "we don't care"⚡🇺🇲🇨🇳

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,338
    113
    Mother Earth
    පට්ටම confidance තියෙන officials ල ඉන්නෙ උන්ගේ ❤️

    අඩේ මේක worse වෙලා WW3 එකක් එයිද දන්නේ නෑ. :baffled: කොරහේ කිඹුල්ලු දකිනවා නෙමෙයි. සිරාවටම කියන්න බෑ.
    ------ Post added on Apr 13, 2025 at 4:57 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,604
    113
    පට්ටම confidance තියෙන officials ල ඉන්නෙ උන්ගේ ❤️

    අඩේ මේක worse වෙලා WW3 එකක් එයිද දන්නේ නෑ. :baffled: කොරහේ කිඹුල්ලු දකිනවා නෙමෙයි. සිරාවටම කියන්න බෑ.
    ------ Post added on Apr 13, 2025 at 4:57 AM

    අැමරිකාවට F-47 හදන්න බැරි කථාවක් කියනවා චීනේ rare earth elements ban කරපු නිසා..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් අනිත් රටවල්වලින් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම.

    P.s. කියන තරම් ලේසි නෑ ඉතින්. චීනෙට සමහර රටවල නැති resources තියෙන එක තමයි ලොකුම advantage එක.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,906
    46,112
    113
    හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම

    උඹ use කරන්නේ ඔක්කොම made in USA බඩුද?
     
    • Haha
    Reactions: kolavari and wawula

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    උඹ use කරන්නේ ඔක්කොම made in USA බඩුද?
    ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ. ඔක්කොම made in China වෙන එක දැන්වත් අඩු කරේ නැත්තං තව චීනා කරේ නගිනවා අනිත් හැම රටකම.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,906
    46,112
    113
    ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ. ඔක්කොම made in China වෙන එක දැන්වත් අඩු කරේ නැත්තං තව චීනා කරේ නගිනවා අනිත් හැම රටකම.

    ඉතිං උඹම පටන් ගනින් ඵහෙනම් චීන බඩු වර්ජනය කරන්න..අපිට දීපං උඹ ළග තියෙන චයිනා බඩු ටික.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම.

    P.s. කියන තරම් ලේසි නෑ ඉතින්. චීනෙට සමහර රටවල නැති resources තියෙන එක තමයි ලොකුම advantage එක.
    ඈයි "ලොකුකම" කෑප නිදහසෙ හිතන සුදු මහත්තුරුන්ට විතරද?

    FYI @redux කියපන් බන්ග් මුට දෙකක්. :angry:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ඈයි "ලොකුකම" කෑප නිදහසෙ හිතන සුදු මහත්තුරුන්ට විතරද?

    FYI @redux කියපන් බන්ග් මුට දෙකක්. :angry:
    කහපාට චීන්නු ඉන්න ඕන සුදුමහත්තුරුන්ගේ සපත්තු පිහින level එකේ හරි නම් 😒

    * කුනුහරප කියන්න ඔට්ටු නෑ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    At first everyone says that. Even before a boxing match each opponent says that. Remember China never played this game ethically and fair. It devalued it's currency.. Had a lot of intellectual fraud which it never answers. It was a matter of time before US put pressure on it to fall in line with global laws.
    I would like to live in the world where the US is a dominant power as opposed to China or dominant power. Remember the face China has is only till it gets military strong and then you will see all the abuses coming out. I am with the US on this.
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    පට්ටම confidance තියෙන officials ල ඉන්නෙ උන්ගේ ❤️

    අඩේ මේක worse වෙලා WW3 එකක් එයිද දන්නේ නෑ. :baffled: කොරහේ කිඹුල්ලු දකිනවා නෙමෙයි. සිරාවටම කියන්න බෑ.
    ------ Post added on Apr 13, 2025 at 4:57 AM
    සිරාවට බන් ඒකට අපේ පොම්පියො :LOL:

    අපේ ගොන් ලප කොටාටය් අර හදුන් ගොන්සන්ටය් මොලේ තියෙනවනම් මේ අතරෙ සුපිරි ගේමක් ගහගන්න පුලුවන් ලන්කාවෙ export market එකට මාර investments තොගයක් ගන්න පුලුවන් ඒ එක්කම රැකියා අතිරික්තයක් ගන්න පුලුවන්
    ------ Post added on Apr 13, 2025 at 9:30 AM
     
    • Like
    • Love
    Reactions: Candid-B and Kolama

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    At first everyone says that. Even before a boxing match each opponent says that. Remember China never played this game ethically and fair. It devalued it's currency.. Had a lot of intellectual fraud which it never answers. It was a matter of time before US put pressure on it to fall in line with global laws.
    I would like to live in the world where the US is a dominant power as opposed to China or dominant power. Remember the face China has is only till it gets military strong and then you will see all the abuses coming out. I am with the US on this.

    Look how America has always played the game ethically

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම.

    P.s. කියන තරම් ලේසි නෑ ඉතින්. චීනෙට සමහර රටවල නැති resources තියෙන එක තමයි ලොකුම advantage එක.
    China kiyanne cancer ekak.
     
    • Sad
    • Like
    Reactions: Wadakaru and B.Chat

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    China kiyanne thanikara unge patta vitharak hithana jathiyak.

    Gem industry ekath kala thiyenne un mehe. Ape gems wala mila palanaya karanne un dan. Corparation eka nidi. Adala un mik kiyanne na.

    US ape lokuma buyer. US walata kela unama. Apita hikenawa.

    US down nisa export adui godak dan Gem walata apita
     
    • Like
    Reactions: B.Chat and Candid-B

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    China kiyanne thanikara unge patta vitharak hithana jathiyak.

    Gem industry ekath kala thiyenne un mehe. Ape gems wala mila palanaya karanne un dan. Corparation eka nidi. Adala un mik kiyanne na.

    US ape lokuma buyer. US walata kela unama. Apita hikenawa.

    US down nisa export adui godak dan Gem walata apita

    තායිලන්තේ උන් තමයි ලංකාවේ ජෙම් බිස්නස් ඵක කෑවේ..උඹ ජෙම් බිස්නස් කරන්න පටත් ගත්තේ ගිය අවුරුද්දෙද?
     
    • Like
    Reactions: nppcheguevara