කොරහේ කිඹුල්ලු දකිනවා නෙමෙයි. සිරාවටම කියන්න බෑ.පට්ටම confidance තියෙන officials ල ඉන්නෙ උන්ගේ
අඩේ මේක worse වෙලා WW3 එකක් එයිද දන්නේ නෑ.කොරහේ කිඹුල්ලු දකිනවා නෙමෙයි. සිරාවටම කියන්න බෑ.
------ Post added on Apr 13, 2025 at 4:57 AM

හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම
ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ. ඔක්කොම made in China වෙන එක දැන්වත් අඩු කරේ නැත්තං තව චීනා කරේ නගිනවා අනිත් හැම රටකම.උඹ use කරන්නේ ඔක්කොම made in USA බඩුද?
ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ. ඔක්කොම made in China වෙන එක දැන්වත් අඩු කරේ නැත්තං තව චීනා කරේ නගිනවා අනිත් හැම රටකම.
ඈයි "ලොකුකම" කෑප නිදහසෙ හිතන සුදු මහත්තුරුන්ට විතරද?හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම.
P.s. කියන තරම් ලේසි නෑ ඉතින්. චීනෙට සමහර රටවල නැති resources තියෙන එක තමයි ලොකුම advantage එක.

කහපාට චීන්නු ඉන්න ඕන සුදුමහත්තුරුන්ගේ සපත්තු පිහින level එකේ හරි නම්
සිරාවට බන් ඒකට අපේ පොම්පියොපට්ටම confidance තියෙන officials ල ඉන්නෙ උන්ගේ
අඩේ මේක worse වෙලා WW3 එකක් එයිද දන්නේ නෑ.කොරහේ කිඹුල්ලු දකිනවා නෙමෙයි. සිරාවටම කියන්න බෑ.
------ Post added on Apr 13, 2025 at 4:57 AM
At first everyone says that. Even before a boxing match each opponent says that. Remember China never played this game ethically and fair. It devalued it's currency.. Had a lot of intellectual fraud which it never answers. It was a matter of time before US put pressure on it to fall in line with global laws.
I would like to live in the world where the US is a dominant power as opposed to China or dominant power. Remember the face China has is only till it gets military strong and then you will see all the abuses coming out. I am with the US on this.
China kiyanne cancer ekak.හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම.
P.s. කියන තරම් ලේසි නෑ ඉතින්. චීනෙට සමහර රටවල නැති resources තියෙන එක තමයි ලොකුම advantage එක.
China kiyanne thanikara unge patta vitharak hithana jathiyak.
Gem industry ekath kala thiyenne un mehe. Ape gems wala mila palanaya karanne un dan. Corparation eka nidi. Adala un mik kiyanne na.
US ape lokuma buyer. US walata kela unama. Apita hikenawa.
US down nisa export adui godak dan Gem walata apita