චීනා ලේසියකට පිටින් දෙයක් ගන්නේ නෑ. අනික ලෝබයි. තමන්ගේ රටේම හදා ගන්න තමයි බලන්නේ. හැබැයි legally ලස්සනට නම් වැඩේ කරන්නේ නෑ. Reverse engineering කරනවා කොප්ප ගහනවා.චීනාගේ රජයත් ඉතින් තමන්ගේ රටේ තියෙන ඕන කුණු ගොඩක් ආරක්ෂා කරගන්න ඕන ජරා වැඩක් කරනවා. උන් law එකට වඩා තමන්ගේ රටේ ආයතනය ගැන, එකෙන් හම්බෙන සල්ලි ගැන තමයි හිතන්නේ. කොටින්ම ලංකාව ණය ටිකට වත් සහනයක් දුන්නේ නෑ මුලින්. ජපානේ එහෙම අච්චර project නවත්තලා තියෙනකොටත් ඉස්සෙල්ලම ණය ප්රතිව්යුහගත කරන්න ok වුණා මුලින්. මතකනේ අර ජරා පොහොර නැවක් එවල. අන්තිමට පොහොරත් නෑ, සල්ලි නිකන් ගෙව්වා. කොරෝනා හැදිලා පැතිරෙනකොට එක නවත්තන එක පැත්තකින් තියලා ලෝකෙටම බේදුවා. ඒව මුලින් report කරන්න ගිය reporters ලා doctor ලා මරපු කතා එහෙමත් අහන්න හම්බුනා. තාවකාලිකව නම් චීනේ එච්චර අවුලක් නොවුනත් තව ටික කාලෙකින් ලොකු සාපයක් වෙනවා.
දැන් මේකේ ඇමරිකාවට බනින සෙට් එකට මතක් නෑ IMF එක මුල් වුන හින්දා තමයි රට මෙහෙම හරි තියෙන්නේ කියලා.
Haha දාන්න එපා, හරි වේදනයි අපේ ආදරණීය ඇමරිකාවට බනිනකොට
දැන් මේකේ ඇමරිකාවට බනින සෙට් එකට මතක් නෑ IMF එක මුල් වුන හින්දා තමයි රට මෙහෙම හරි තියෙන්නේ කියලා.
Haha දාන්න එපා, හරි වේදනයි අපේ ආදරණීය ඇමරිකාවට බනිනකොට
Last edited:
