කුහක චීන්නු සහ ඇමරිකාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    චීනා ලේසියකට පිටින් දෙයක් ගන්නේ නෑ. අනික ලෝබයි. තමන්ගේ රටේම හදා ගන්න තමයි බලන්නේ. හැබැයි legally ලස්සනට නම් වැඩේ කරන්නේ නෑ. Reverse engineering කරනවා කොප්ප ගහනවා.චීනාගේ රජයත් ඉතින් තමන්ගේ රටේ තියෙන ඕන කුණු ගොඩක් ආරක්ෂා කරගන්න ඕන ජරා වැඩක් කරනවා. උන් law එකට වඩා තමන්ගේ රටේ ආයතනය ගැන, එකෙන් හම්බෙන සල්ලි ගැන තමයි හිතන්නේ. කොටින්ම ලංකාව ණය ටිකට වත් සහනයක් දුන්නේ නෑ මුලින්. ජපානේ එහෙම අච්චර project නවත්තලා තියෙනකොටත් ඉස්සෙල්ලම ණය ප්‍රතිව්‍යුහගත කරන්න ok වුණා මුලින්. මතකනේ අර ජරා පොහොර නැවක් එවල. අන්තිමට පොහොරත් නෑ, සල්ලි නිකන් ගෙව්වා. කොරෝනා හැදිලා පැතිරෙනකොට එක නවත්තන එක පැත්තකින් තියලා ලෝකෙටම බේදුවා. ඒව මුලින් report කරන්න ගිය reporters ලා doctor ලා මරපු කතා එහෙමත් අහන්න හම්බුනා. තාවකාලිකව නම් චීනේ එච්චර අවුලක් නොවුනත් තව ටික කාලෙකින් ලොකු සාපයක් වෙනවා.

    දැන් මේකේ ඇමරිකාවට බනින සෙට් එකට මතක් නෑ IMF එක මුල් වුන හින්දා තමයි රට මෙහෙම හරි තියෙන්නේ කියලා.

    Haha දාන්න එපා, හරි වේදනයි අපේ ආදරණීය ඇමරිකාවට බනිනකොට 😒
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    දැන් අපි මොකක්ද කරන්න ඕන
    නෑ මේකේ අය ඇමරිකන් මාතාවට එක එක ඒව කියනවා. මං මේ පොඩ්ඩක් මතක් කරා. චීනා හෙන අමුතු line එකකින් එන්නේ.හැබැයි සමහර සෙට් වලට පේන්නේ නෑ. ලෝකෙටත් වුනේ ඕකයි. තම තමන්ගේ රටවල් වලට කෙළවෙනකන් දන්නේ නෑ. America දැන් කරන දේ හරි. ලෝකෙම China මත depend නොවී China products පුළුවන් තරම් සීමා කරන්න බලන්න ඕන දැන්වත්. නැත්තං බෙල්ලට තොන්ඩුව හිර කරා වගේ තමයි. කොරෝනා ලෝකෙටම යැව්වා වගේ තමයි. ඕන දහජරා වැඩක් කරයි සල්ලිවලට. හෙන ගොන්. චීනා ලෝකේ ලොක්කා වුණාම තමයි දෙපිටින් යන්න ඇමරිකාව මතක් වෙන්නේ මේකේ set එකට(එතකන් ජීවත් වෙලා හිටියොත්)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    අැමරිකාව තමා කුහක කාලකන්නි..රටවල් කීයක් නැත්තට නැති කරාද උන්ගේ බලය තියාගන්න...නැගගෙන අාපු ජපානෙ අාර්ථිකේටත් අැමරිකාව තමා වැඩේ දුන්නේ..හොයල බලපං බොරුනම්.චීනෙට විතරක් නෙමෙයි ඉස්සරහට ඉන්දියාවටත් කරන්නේ ඕකමයි.චීනෙට කෙලවන්න හදන්නේ අපිට අාදරේට නෙමෙයි උන්ගේ වාසියට...හැබැයි ඉන්දියාවත් ඒක දන්නවා..ඕකුන් කවදහරි පාඩමක් ඉගෙනගන්නේ ඉන්දියාවෙන් තමා.අාසියාවේ අාර්ථිකය වට්ටන්න ඕකුන් නොකරන දෙයක් නෑ ඉස්සරහටත්..අාසියාවේ රටක ඉඳන් අමරිකාවට කඩේ යන්න ඵපා..අැමරිකාවට ගිහින් උන්ට කඩේ පලයං.

    • Like
    • Sad
    Reactions: YelaWolf and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    දැන් අපි මොකක්ද කරන්න ඕන..ට්‍රම්ප්ගේ පස්ස ඉඹින්නද?

    නෑ එහෙම ඕන නෑ. හැබැයි අනවශ්‍ය විදියට ඇමරිකාවට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ. ලෝක ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් චීනයට මධ්‍යගත වෙලා. Real ආර්ථික ඝාතකයා China

    අැමරිකාව තමා කුහක කාලකන්නි..රටවල් කීයක් නැත්තට නැති කරාද උන්ගේ බලය තියාගන්න...නැගගෙන අාපු ජපානෙ අාර්ථිකේටත් අැමරිකාව තමා වැඩේ දුන්නේ..හොයල බලපං බොරුනම්.චීනෙට විතරක් නෙමෙයි ඉස්සරහට ඉන්දියාවටත් කරන්නේ ඕකමයි.චීනෙට කෙලවන්න හදන්නේ අපිට අාදරේට නෙමෙයි උන්ගේ වාසියට...හැබැයි ඉන්දියාවත් ඒක දන්නවා..ඕකුන් කවදහරි පාඩමක් ඉගෙනගන්නේ ඉන්දියාවෙන් තමා.අාසියාවේ අාර්ථිකය වට්ටන්න ඕකුන් නොකරන දෙයක් නෑ ඉස්සරහටත්..අාසියාවේ රටක ඉඳන් අමරිකාවට කඩේ යන්න ඵපා..අැමරිකාවට ගිහින් උන්ට කඩේ පලයං.
    ඉතින් චීනෙට එහෙමත් කට්ටිය ඔය අපූරුවට කඩේ යන්නේ. උන් දුන්න දෙයක් නෑ නේ. මේ රටේ සල්ලි ටිකත් එහෙට හූරගෙන යනවා මිසක්. අනික චීනාගේ ලොකු සීන් මටනම් සෙට් ම නෑ
    ------ Post added on Apr 13, 2025 at 8:04 AM

    අැමරිකාව තමා කුහක කාලකන්නි..රටවල් කීයක් නැත්තට නැති කරාද උන්ගේ බලය තියාගන්න...නැගගෙන අාපු ජපානෙ අාර්ථිකේටත් අැමරිකාව තමා වැඩේ දුන්නේ..හොයල බලපං බොරුනම්.චීනෙට විතරක් නෙමෙයි ඉස්සරහට ඉන්දියාවටත් කරන්නේ ඕකමයි.චීනෙට කෙලවන්න හදන්නේ අපිට අාදරේට නෙමෙයි උන්ගේ වාසියට...හැබැයි ඉන්දියාවත් ඒක දන්නවා..ඕකුන් කවදහරි පාඩමක් ඉගෙනගන්නේ ඉන්දියාවෙන් තමා.අාසියාවේ අාර්ථිකය වට්ටන්න ඕකුන් නොකරන දෙයක් නෑ ඉස්සරහටත්..අාසියාවේ රටක ඉඳන් අමරිකාවට කඩේ යන්න ඵපා..අැමරිකාවට ගිහින් උන්ට කඩේ පලයං.

    ඕක තවදුරටත් වලංගු වෙන එකක් නෑ ඉස්සරහට. චීනෙ control එකෙන් පිට වගේ නේ ඉන්නේ. ඇමරිකාව වංගු ගහලා gameඑක ගැහුවට චීනා එහෙම කරන එකක් නෑ. බොහෝ දුරට කෙලින්ම බලපෑම් කරයි. ලොකු ජනගහනයක් ඉන්න එක නිසා colonize කරන්න plan ඇති වෙන රටවල් එහෙම. ඉස්සරහට අපි ජීවත් වෙන කාලය අනුව චීනාගේ හැසිරීම බලා ගන්න පුළුවන් වෙයි. හොඳ පැත්තට වුණොත් හොඳයි. හැබැයි මෙච්චර කල් හැසිරුණ විදියට නම් හොඳ විදියක් වෙයි කියලා හිතන්න අමාරුයි. ලෝකේ කවුරුහරි බලවත්තෙක් ඉන්නවා ඕනම කාලයක. ඒක නෙවෙයි වැදගත් හැබැයි, කවුද වඩා හොඳ කියන එක තමයි වැදගත්.
    ------ Post added on Apr 13, 2025 at 8:14 AM

    IMF ලංකාවට දුන්නේ පිනටද?..ISIS attack ඵකක් කරවලා රට බංකොලොත් කරලා IMF දුන්නා..
    ISIS හින්දා නම් නෙවෙයි රට බංකොලොත් වුනේ. හැබැයි ඒකෙන් බංකොලොත් වුන එක ඉක්මන්නන් වෙන්න ඇති සමහරවිට. කාලයක් එකතු වුණ ණය , හරි අයවැයක් නැතුව වංචනික විධියට රජයේ මුදල් අවාභාවිතා කරන රටක් වට්ටන්න අමුතුවෙන් plan ඕන නෑ. මම නම් කියන්නේ මෙහෙම හරි IMF දැම්ම එකෙන් වුනේ හොඳක්.
    ------ Post added on Apr 13, 2025 at 8:19 AM
     
    Last edited:
    • Haha
    Reactions: dimuthmike

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ලෝකෙ අහිංසක, පරාර්තකාමී රටවල් එකක් වත් නැහැ.... ඔක්කොම හොරු, මංකොල්ලකාරයො, මිනීමරුවො... හැමෝම බලන්නෙ තමන්ගෙ වාසිය
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ලෝකෙ අහිංසක, පරාර්තකාමී රටවල් එකක් වත් නැහැ.... ඔක්කොම හොරු, මංකොල්ලකාරයො, මිනීමරුවො... හැමෝම බලන්නෙ තමන්ගෙ වාසිය
    ඒක තමයි මමත් කියන්නේ. මේකේ සමහර කට්ටිය හිතන් ඉන්නේ චීනේ ඇමරිකාවට වඩා හොඳ ඇති කියලා. හැබැයි දැනට තේරෙන විදියට නම් ඇමරිකාවට වඩා අන්ත වෙයි වගේ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    රට බංකොලොත් වෙලාවක ඩොලර් මිලියන ගානකට ගූ නැවක් එවපු චීනුන්ට පුක දෙන්නෙ ගූ කන එවුන් විතරයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    රට බංකොලොත් වෙලාවක ඩොලර් මිලියන ගානකට # නැවක් එවපු චීනුන්ට ## දෙන්නෙ # කන එවුන් විතරයි

    sirwata bn. lankwe lokuma export market eka US welath chienta #### denwa samahra un :lol:

    ඕවා කොච්චර කිව්වත් සමහර සෙට් තේරුම් ගන්නේ නෑ. ඇමරිකා අවුල් තමයි. හැබැයි China ඊට වඩා අවුල් වෙන සීන් එකක් ඕවගෙන් පේන්න තියෙන්නේ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    sirwata bn. lankwe lokuma export market eka US welath chienta puka denwa samahra un :lol:

    ඕවා කොච්චර කිව්වත් සමහර සෙට් තේරුම් ගන්නේ නෑ. ඇමරිකා අවුල් තමයි. හැබැයි China ඊට වඩා අවුල් වෙන සීන් එකක් ඕවගෙන් පේන්න තියෙන්නේ.
    කැරිමෝඩකම තමයි
    චීන ගූ නැවක් ඩොලර් මිලියන ගානකට එවල ඒකට වන්දි ගත්ත කියල පිලිගන්නෙම නෑ මේවගේ උන් @neyohk
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    America , China oya ####### okkoma ekayi #####. Ona ratak balanne anunta ##### hari thamunta balaya ganna. Thopila gon harak tika bedila aragannawa anunge ####l kare thiyagena.

    හරි හරි ඉතින් ඇමරිකාවත් අවුල් තමයි. හැබැයි චීනෙ ඊට වඩා අවුල් වෙන සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Wadakaru

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඒක තමයි මමත් කියන්නේ. මේකේ සමහර කට්ටිය හිතන් ඉන්නේ චීනේ ඇමරිකාවට වඩා හොඳ ඇති කියලා. හැබැයි දැනට තේරෙන විදියට නම් ඇමරිකාවට වඩා අන්ත වෙයි වගේ.
    දෙගොල්ලොම එකයි... ඇමරිකාව මුලු ලෝකෙම ගිනි තියන එක කරන්නෙ උන්ගෙ වාසියට

    • Sad
    Reactions: B.Chat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අැමරිකාව තමා කුහක කාලකන්නි..රටවල් කීයක් නැත්තට නැති කරාද උන්ගේ බලය තියාගන්න...නැගගෙන අාපු ජපානෙ අාර්ථිකේටත් අැමරිකාව තමා වැඩේ දුන්නේ..හොයල බලපං බොරුනම්.චීනෙට විතරක් නෙමෙයි ඉස්සරහට ඉන්දියාවටත් කරන්නේ ඕකමයි.චීනෙට කෙලවන්න හදන්නේ අපිට අාදරේට නෙමෙයි උන්ගේ වාසියට...හැබැයි ඉන්දියාවත් ඒක දන්නවා..ඕකුන් කවදහරි පාඩමක් ඉගෙනගන්නේ ඉන්දියාවෙන් තමා.අාසියාවේ අාර්ථිකය වට්ටන්න ඕකුන් නොකරන දෙයක් නෑ ඉස්සරහටත්..අාසියාවේ රටක ඉඳන් අමරිකාවට කඩේ යන්න ඵපා..අැමරිකාවට ගිහින් උන්ට කඩේ පලයං.

    ඇමරිකාව නරකයි තමයි, ඒත් චිනේ පතුරපු කොවිඩ් වලින් ඔය ඔක්කොටම වඩා මැරුණා
     
    • Sad
    Reactions: B.Chat

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    චීනා ලේසියකට පිටින් දෙයක් ගන්නේ නෑ. අනික ලෝබයි. තමන්ගේ රටේම හදා ගන්න තමයි බලන්නේ. හැබැයි legally ලස්සනට නම් වැඩේ කරන්නේ නෑ. Reverse engineering කරනවා කොප්ප ගහනවා.චීනාගේ රජයත් ඉතින් තමන්ගේ රටේ තියෙන ඕන කුණු ගොඩක් ආරක්ෂා කරගන්න ඕන ජරා වැඩක් කරනවා. උන් law එකට වඩා තමන්ගේ රටේ ආයතනය ගැන, එකෙන් හම්බෙන සල්ලි ගැන තමයි හිතන්නේ. කොටින්ම ලංකාව ණය ටිකට වත් සහනයක් දුන්නේ නෑ මුලින්. ජපානේ එහෙම අච්චර project නවත්තලා තියෙනකොටත් ඉස්සෙල්ලම ණය ප්‍රතිව්‍යුහගත කරන්න ok වුණා මුලින්. මතකනේ අර ජරා පොහොර නැවක් එවල. අන්තිමට පොහොරත් නෑ, සල්ලි නිකන් ගෙව්වා. කොරෝනා හැදිලා පැතිරෙනකොට එක නවත්තන එක පැත්තකින් තියලා ලෝකෙටම බේදුවා. ඒව මුලින් report කරන්න ගිය reporters ලා doctor ලා මරපු කතා එහෙමත් අහන්න හම්බුනා. තාවකාලිකව නම් චීනේ එච්චර අවුලක් නොවුනත් තව ටික කාලෙකින් ලොකු සාපයක් වෙනවා.

    දැන් මේකේ ඇමරිකාවට බනින සෙට් එකට මතක් නෑ IMF එක මුල් වුන හින්දා තමයි රට මෙහෙම හරි තියෙන්නේ කියලා.

    Haha දාන්න එපා, හරි වේදනයි අපේ ආදරණීය ඇමරිකාවට බනිනකොට 😒
    Exactly...! no argument there, they have never introduce ground breaking/innovative product at all?
     
    • Like
    Reactions: B.Chat