China response to the U.S.. "we don't care"⚡🇺🇲🇨🇳

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    so he means America achieved in 250 years what China couldn't achieve (and still hasn't) in 5,000 years?
    😂
    No, reclaiming what they already had

    rise-of-empires-ray-dalio-1024x856.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    No, reclaiming what they already had

    rise-of-empires-ray-dalio-1024x856.jpg

    අඩෝ මේවයි වටින්නෙ! මම ChatGPT එකට දාලා මේ ටික ගත්තා මචන්.

    Key Facts from the Chart:​

    1. 🇳🇱 The Netherlands was a dominant empire in the 1600s, reaching its peak around 1650. It was one of the most powerful nations during the Age of Exploration and global trade expansion.
    2. 🇬🇧 The United Kingdom surpassed all empires by the 1800s, peaking in global dominance around 1900, likely reflecting the height of the British Empire during the Victorian era.
    3. 🇺🇸 The United States began rising sharply in the late 1800s, surpassing the UK in global dominance around 1950. It has maintained the top position since then.
    4. 🇨🇳 China was a dominant power before 1800, but declined rapidly during the 19th century due to internal conflicts and colonization pressures. However, it began rising again in the late 20th century, with a sharp increase post-2000.
    5. 🇪🇸 Spain and 🇫🇷 France were major powers in the 1500s–1700s, but their influence steadily declined after the 1800s.
    6. 🇯🇵 Japan’s global influence peaked around World War II, then declined sharply after defeat in 1945, despite remaining a key economy.
    7. 🇩🇪 Germany's influence spiked twice, around World War I (1914) and World War II (1939), both followed by steep declines after their defeats.
    8. 🇷🇺 Russia had a long, gradual rise, reaching notable influence during the Soviet Union era (1950s–1980s), followed by a decline after the Cold War.
    9. 🟠 Major wars (grey bars) align with steep shifts in empire standings—especially visible during WWI and WWII, which redefined global power.
    10. The Ottoman Empire (red dashed line) had significant influence from the 1500s to the 1600s, but faded steadily, disappearing entirely by the early 20th century (around the end of WWI).
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    තායිලන්තේ උන් තමයි ලංකාවේ ජෙම් බිස්නස් ඵක කෑවේ..උඹ ජෙම් බිස්නස් කරන්න පටත් ගත්තේ ගිය අවුරුද්දෙද?
    Thailand un ? 😅
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ලංකාවේ ගොබ්බ පාලකයෝ වගේ නෙමෙයි උන් ඕවට කලින් ඉඳන්ම ලෑස්ති වෙලා හිටියේ..

    F3W9hgQ.jpeg

    Thailand un ? 😅

    උඹ ජෙම් බිස්නස් කරන්න ගත්ත අවුරුද්ද කියපං..උඹේ වයස කීයද?😅
     
    • Like
    Reactions: War Fighter

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    ලංකාවේ ගොබ්බ පාලකයෝ වගේ නෙමෙයි උන් ඕවට කලින් ඉඳන්ම ලෑස්ති වෙලා හිටියේ..

    F3W9hgQ.jpeg

    උඹ ජෙම් බිස්නස් කරන්න ගත්ත අවුරුද්ද කියපං..උඹේ වයස කීයද?😅
    මගෙ වයස දැන් 39ක්

    ජෙම් බිස්නස් එකට අවුරුදු 5ක්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ඉතිං උඹම පටන් ගනින් ඵහෙනම් චීන බඩු වර්ජනය කරන්න..අපිට දීපං උඹ ළග තියෙන චයිනා බඩු ටික.

    පළවෙනි දේ තමයි මම කිව්වේ රටවල් තම තමන්ට ඕන දේ හදා ගන්න දැන්වත් try කරොත් හොඳයි කියලා. ඔයා මේ කියන දේ හරියට ඇමරිකාවට කැමති නැති කෙනෙක්ට "යකෝ ඔය මේ ආර්ථිකේ මෙහෙම තියෙන්නේ ඇමරිකාවේ IMF එක හින්දා. උඹ කන්නත් එපා බොන්නත් එපා මෙහෙට ගෙන්නන දේවල් වෙන රටකින් ගෙන්නගෙන කාපන්" කියනවා වගේ කතාවක්.(හපොයි මම කියලා තියෙන එකේ අවුලක් තියෙනවා නේ. මම mean කරේ රටවල් ඔය China වලින් depend වෙන එක ගැන. හැබැයි මම කියලා තියෙන එකෙන් තේරෙන්නේ personally කරන්න කියනවා වගේ නේ.)

    ඕක හෙන ගොන් තර්කයක් බන්. Fact එකක් දැකලා එක ගැන තර්ක කරපු ගමන් ඔය වගේ කතාවක් කියලා fact එක වහලා වැඩක් නෑ. China ලෝකෙට ලොක්කා වුණාම මොනවා වෙයි ද හිතා ගන්න අමාරුයි ඇත්තටම. හිතපං නිකමට අර ජරා පොහොර නැව වෙනුවට මොකක් හරි බෙහෙතක් ගෙන්නුවා කියලා. මිනිස්සු බර ගාණක් මැරුණා කියලා. මට නම් sure නෑ ඕකුන් නිකමටවත් එකේ වරදවත් පිළිගනී කියලා. රජයෙන් කුණු පොහොර නැවක් protect කරන්න කතා කරනවා කියන්නේ කොච්චර අවුල් වැඩක් ද? ඇමරිකාව ඔහොම තමන්ගේ company ආරක්ෂා කරන්න වෙන රටක රජයකට තර්ජනය කරන්නේ නෑ බං. ඉන්දියාවත් එහෙම කරන එකක් නෑ. තුට්ටු දෙකේ ආන්ඩුවක් චීනෙ තියෙන්නේ මේ දේවල් ගැන හිතුවම. ලෝකෙටම කොරෝනා බෙදලා දුන්නේ උන්ට විතරක් පරිප්පු කන්න වෙන හින්දා සහ තමන්ගේ ආර්ථිකේ වැටෙයි කියලා. ඕක යට ගහන්න reporters ලා , doctors ලා මරුවා කියලා තිබුනා නේ? මොන ජරා වැඩක් ද?. ලෝකෙටම චින්නු යවල ලෝකෙටම බෝ කරනවා. එකෙක් අඩුම පාරට බැහැලා විරුද්ධව උනේ නෑ නේ. හැබැයි ඇමරිකාවේ පේනවා නේ දැනටම විරෝධතා. හිතපං චීනෙ වගේ රටේම මිනිස්සු රජයට බලුම බලු වෙලා ඉන්න රටක් අනිත් රටවල්වලට මොනවා නොකරයි ද?

    මේක එක එක හේතු හින්දා ලෝකෙටම වුන වරදක්. ගෝලීයකරණය වගේ දේවල්වල නරක පැත්තක්. මමත් චීනාගේ දේවල් පාවිච්චි කරනවා තමයි වෙන කරන්න දෙයක් නැති හින්දා. මම කිව්වේ අනිත් රටවල් China වලින් depend නොවෙනවා නම් හොදයි කියලා. හැබැයි ඉතින් ඒක කරන්න අමාරු සීන් එකක් තමයි දැන්ම පේන්න තියෙන්නේ 🙄

    P.s. too late වගේ දැන් පොඩ්ඩක් හිතලා බැලුවාම තේරෙන්නේ.ආයේ මේක revers වෙන්නේ නැතිවෙයි.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,909
    46,116

    ඉතින් හෑලි ලියන්න ඕන නැහැ..උබම පටන් ගනින්..චීන බඩු විසික් කරනවානම් අපිට දියන්..🤗
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    ට්‍රම්ප් ගොනා ඌ ඉල්ලන් කන්නේ ඕකෙන් 🤣🤣
    except Electronics and mobile phone accessories ලු ඒ පාර.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ඉතින් හෑලි ලියන්න ඕන නැහැ..උබම පටන් ගනින්..චීන බඩු විසික් කරනවානම් අපිට දියන්..🤗
    හරි වේදනයි ලෝකේ වැරදි පාරක යන එකට 😭 ඇමරිකාව පීචන් වෙනකොට දරා ගන්න අමාරුයි වගේ.

    හරි හරි මම උඩින් කිව්වේ රටවල් ගැන. පොඩ්ඩක් වචන අඩු වෙලා. රටවල් depend වෙන එක අඩු කරනවා නම් හොදයි කියලා. එහෙම වුණොත් ඒ රටවල් වල manufacturing වෙයි නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් හිතලා බැලුවාම ඕක වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,909
    46,116
    113
    හරි වේදනයි ලෝකේ වැරදි පාරක යන එකට 😭 ඇමරිකාව පීචන් වෙනකොට දරා ගන්න අමාරුයි වගේ.

    හරි හරි මම උඩින් කිව්වේ රටවල් ගැන. පොඩ්ඩක් වචන අඩු වෙලා. රටවල් depend වෙන එක අඩු කරනවා නම් හොදයි කියලා. එහෙම වුණොත් ඒ රටවල් වල manufacturing වෙයි නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් හිතලා බැලුවාම ඕක වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
    ගංජා ගහලද ඉන්නේ?ප්‍රශ්නේ කියලා උත්තරෙත් දෙනවා.. :rofl:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ගංජා ගහලද ඉන්නේ?ප්‍රශ්නේ කියලා උත්තරෙත් දෙනවා.. :rofl:

    මම සුරාවෙන් මත්ද්‍රව්‍ය වලින් තොර පුද්ගලයෙක් 😒 මම කතා කරේ මට තේරෙන විදිය ගැන. ඔහේ තමයි එහෙනම් චීනෙ බඩු මට පාවිච්චි කරන්න එපා වගේ unrealistic කතාවක් කිව්වේ. මම රටවල් ගැන කතා කරේ. වැඩි පැහැදිලි කිරීමක් මම දැම්මේ Realistic තත්වේ දන්නේ නෑ කියලා මේකේ lecture දෙන්න එන අයගේ උපදෙස් ඕන නැති හින්දා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,909
    46,116
    113
    මම සුරාවෙන් මත්ද්‍රව්‍ය වලින් තොර පුද්ගලයෙක් 😒 මම කතා කරේ මට තේරෙන විදිය ගැන. ඔහේ තමයි එහෙනම් චීනෙ බඩු මට පාවිච්චි කරන්න එපා වගේ unrealistic කතාවක් කිව්වේ. මම රටවල් ගැන කතා කරේ. වැඩි පැහැදිලි කිරීමක් මම දැම්මේ Realistic තත්වේ දන්නේ නෑ කියලා මේකේ lecture දෙන්න එන අයගේ උපදෙස් ඕන නැති හින්දා.
    උබ විතරද පවුලේ ඉන්නේ?උබට තියෙන්නේ මානසික අවුලක් වගේ.games එහෙම නිතරම ගහනවද?.:unsure:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    උබ විතරද පවුලේ ඉන්නේ?උබට තියෙන්නේ මානසික අවුලක් වගේ..:unsure:
    චීනෙ ගැන කතා කරාම මගේ මානසික අවුල් ගැන අහනවා 🤭 මම කතා කරපු උඩ type කරපු fact ටිකට පුළුවන් නම් මොනවා හරි කියන්න. තමන්ට කියා ගන්න දේවල් නැති වුණාම මේකේ ගොඩක් අය ඔය trick එක දානවා.

    මම කැමති නෑ මේකේ කට්ටියව නිකන් කොහේවත් තියෙන රටක් හින්දා තරහා කරගන්න. ඒක හින්දා දරුණුවට දෙයක් කියන්නේ නෑ.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,909
    46,116
    113
    චීනෙ ගැන කතා කරාම මගේ මානසික අවුල් ගැන අහනවා 🤭 මම කතා කරපු උඩ type කරපු fact ටිකට පුළුවන් නම් මොනවා හරි කියන්න. තමන්ට කියා ගන්න දේවල් නැති වුණාම මේකේ ගොඩක් අය ඔය trick එක දානවා.

    මම කැමති නෑ මේකේ කට්ටියව නිකන් කොහේවත් තියෙන රටක් හින්දා තරහා කරගන්න. ඒක හින්දා දරුණුවට දෙයක් කියන්නේ නෑ.
    චීන්නු එක්ක ඔයතරම් තරහනම් උබට පුළුවන් පිහියක් අරන් ගිහින් එකෙක්ට අනින්න..ඔය ඕන තරම් ලංකාවේ ඉන්නේ.. 🤗
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,547
    8,295
    113
    දැක්කනේ ටෝක් එක අපි පොඩි කාලේ තොපි තාත්තගේ දනිස් දෙකේ නොකියා කිව්වා - පව් බන් ගූ එස්
     
    • Haha
    Reactions: War Fighter

    Sen-lu

    Well-known member
  • හැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් අනිත් රටවල්වලින් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම.

    P.s. කියන තරම් ලේසි නෑ ඉතින්. චීනෙට සමහර රටවල නැති resources තියෙන එක තමයි ලොකුම advantage එක.
    චීන මෙදාපාර ලොකුකම දැම්මෙ නැත්නම් 44% tarrif එක්ක අපිට හොඳට US market එකේ compete කරන්න තිබ්බ 😂
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    චීන්නු එක්ක ඔයතරම් තරහනම් උබට පුළුවන් පිහියක් අරන් ගිහින් එකෙක්ට අනින්න..ඔය ඕන තරම් ලංකාවේ ඉන්නේ.. 🤗
    බලපන් ඉතින් ලෝකෙටම හෙනයක් වෙන්න යන චීන්නු ගැන කිව්වම එකෙක් මරන්න ලු 😒
    ආයේ ඉතිං කතා කරලා වැඩක් නෑ. ආයේ reply කරන්නේ නෑ ඒක හින්දා.