No, reclaiming what they already hadso he means America achieved in 250 years what China couldn't achieve (and still hasn't) in 5,000 years?
![]()
No, reclaiming what they already had
![]()
Thailand un ?තායිලන්තේ උන් තමයි ලංකාවේ ජෙම් බිස්නස් ඵක කෑවේ..උඹ ජෙම් බිස්නස් කරන්න පටත් ගත්තේ ගිය අවුරුද්දෙද?
Thailand un ?![]()
මගෙ වයස දැන් 39ක්ලංකාවේ ගොබ්බ පාලකයෝ වගේ නෙමෙයි උන් ඕවට කලින් ඉඳන්ම ලෑස්ති වෙලා හිටියේ..
![]()
උඹ ජෙම් බිස්නස් කරන්න ගත්ත අවුරුද්ද කියපං..උඹේ වයස කීයද?![]()
ඉතිං උඹම පටන් ගනින් ඵහෙනම් චීන බඩු වර්ජනය කරන්න..අපිට දීපං උඹ ළග තියෙන චයිනා බඩු ටික.
පළවෙනි දේ තමයි මම කිව්වේ රටවල් තම තමන්ට ඕන දේ හදා ගන්න දැන්වත් try කරොත් හොඳයි කියලා. ඔයා මේ කියන දේ හරියට ඇමරිකාවට කැමති නැති කෙනෙක්ට "යකෝ ඔය මේ ආර්ථිකේ මෙහෙම තියෙන්නේ ඇමරිකාවේ IMF එක හින්දා. උඹ කන්නත් එපා බොන්නත් එපා මෙහෙට ගෙන්නන දේවල් වෙන රටකින් ගෙන්නගෙන කාපන්" කියනවා වගේ කතාවක්.(හපොයි මම කියලා තියෙන එකේ අවුලක් තියෙනවා නේ. මම mean කරේ රටවල් ඔය China වලින් depend වෙන එක ගැන. හැබැයි මම කියලා තියෙන එකෙන් තේරෙන්නේ personally කරන්න කියනවා වගේ නේ.)
ඕක හෙන ගොන් තර්කයක් බන්. Fact එකක් දැකලා එක ගැන තර්ක කරපු ගමන් ඔය වගේ කතාවක් කියලා fact එක වහලා වැඩක් නෑ. China ලෝකෙට ලොක්කා වුණාම මොනවා වෙයි ද හිතා ගන්න අමාරුයි ඇත්තටම. හිතපං නිකමට අර ජරා පොහොර නැව වෙනුවට මොකක් හරි බෙහෙතක් ගෙන්නුවා කියලා. මිනිස්සු බර ගාණක් මැරුණා කියලා. මට නම් sure නෑ ඕකුන් නිකමටවත් එකේ වරදවත් පිළිගනී කියලා. රජයෙන් කුණු පොහොර නැවක් protect කරන්න කතා කරනවා කියන්නේ කොච්චර අවුල් වැඩක් ද? ඇමරිකාව ඔහොම තමන්ගේ company ආරක්ෂා කරන්න වෙන රටක රජයකට තර්ජනය කරන්නේ නෑ බං. ඉන්දියාවත් එහෙම කරන එකක් නෑ. තුට්ටු දෙකේ ආන්ඩුවක් චීනෙ තියෙන්නේ මේ දේවල් ගැන හිතුවම. ලෝකෙටම කොරෝනා බෙදලා දුන්නේ උන්ට විතරක් පරිප්පු කන්න වෙන හින්දා සහ තමන්ගේ ආර්ථිකේ වැටෙයි කියලා. ඕක යට ගහන්න reporters ලා , doctors ලා මරුවා කියලා තිබුනා නේ? මොන ජරා වැඩක් ද?. ලෝකෙටම චින්නු යවල ලෝකෙටම බෝ කරනවා. එකෙක් අඩුම පාරට බැහැලා විරුද්ධව උනේ නෑ නේ. හැබැයි ඇමරිකාවේ පේනවා නේ දැනටම විරෝධතා. හිතපං චීනෙ වගේ රටේම මිනිස්සු රජයට බලුම බලු වෙලා ඉන්න රටක් අනිත් රටවල්වලට මොනවා නොකරයි ද?
මේක එක එක හේතු හින්දා ලෝකෙටම වුන වරදක්. ගෝලීයකරණය වගේ දේවල්වල නරක පැත්තක්. මමත් චීනාගේ දේවල් පාවිච්චි කරනවා තමයි වෙන කරන්න දෙයක් නැති හින්දා. මම කිව්වේ අනිත් රටවල් China වලින් depend නොවෙනවා නම් හොදයි කියලා. හැබැයි ඉතින් ඒක කරන්න අමාරු සීන් එකක් තමයි දැන්ම පේන්න තියෙන්නේ
P.s. too late වගේ දැන් පොඩ්ඩක් හිතලා බැලුවාම තේරෙන්නේ.ආයේ මේක revers වෙන්නේ නැතිවෙයි.
හරි වේදනයි ලෝකේ වැරදි පාරක යන එකටඉතින් හෑලි ලියන්න ඕන නැහැ..උබම පටන් ගනින්..චීන බඩු විසික් කරනවානම් අපිට දියන්..![]()
ගංජා ගහලද ඉන්නේ?ප්‍රශ්නේ කියලා උත්තරෙත් දෙනවා..හරි වේදනයි ලෝකේ වැරදි පාරක යන එකටඇමරිකාව පීචන් වෙනකොට දරා ගන්න අමාරුයි වගේ.
හරි හරි මම උඩින් කිව්වේ රටවල් ගැන. පොඩ්ඩක් වචන අඩු වෙලා. රටවල් depend වෙන එක අඩු කරනවා නම් හොදයි කියලා. එහෙම වුණොත් ඒ රටවල් වල manufacturing වෙයි නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් හිතලා බැලුවාම ඕක වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.

ගංජා ගහලද ඉන්නේ?ප්‍රශ්නේ කියලා උත්තරෙත් දෙනවා..![]()
උබ විතරද පවුලේ ඉන්නේ?උබට තියෙන්නේ මානසික අවුලක් වගේ.games එහෙම නිතරම ගහනවද?.මම සුරාවෙන් මත්ද්‍රව්‍ය වලින් තොර පුද්ගලයෙක්මම කතා කරේ මට තේරෙන විදිය ගැන. ඔහේ තමයි එහෙනම් චීනෙ බඩු මට පාවිච්චි කරන්න එපා වගේ unrealistic කතාවක් කිව්වේ. මම රටවල් ගැන කතා කරේ. වැඩි පැහැදිලි කිරීමක් මම දැම්මේ Realistic තත්වේ දන්නේ නෑ කියලා මේකේ lecture දෙන්න එන අයගේ උපදෙස් ඕන නැති හින්දා.
චීනෙ ගැන කතා කරාම මගේ මානසික අවුල් ගැන අහනවාඋබ විතරද පවුලේ ඉන්නේ?උබට තියෙන්නේ මානසික අවුලක් වගේ..![]()
චීන්නු එක්ක ඔයතරම් තරහනම් උබට පුළුවන් පිහියක් අරන් ගිහින් එකෙක්ට අනින්න..ඔය ඕන තරම් ලංකාවේ ඉන්නේ..චීනෙ ගැන කතා කරාම මගේ මානසික අවුල් ගැන අහනවාමම කතා කරපු උඩ type කරපු fact ටිකට පුළුවන් නම් මොනවා හරි කියන්න. තමන්ට කියා ගන්න දේවල් නැති වුණාම මේකේ ගොඩක් අය ඔය trick එක දානවා.
මම කැමති නෑ මේකේ කට්ටියව නිකන් කොහේවත් තියෙන රටක් හින්දා තරහා කරගන්න. ඒක හින්දා දරුණුවට දෙයක් කියන්නේ නෑ.
චීන මෙදාපාර ලොකුකම දැම්මෙ නැත්නම් 44% tarrif එක්ක අපිට හොඳට US market එකේ compete කරන්න තිබ්බහැබැයි මේ අලකලංචියෙන් කාගේ කාගේත් ඇස් ඇරිලා චීනාගේ දේවල් අනිත් රටවල්වලින් ගන්න එක අඩු කරලා දැම්මොත් නම් ලොකු දෙයක්. China මත යම් දෙයකට depend වෙන එක තමයි දැන් පොදු අවුල ලෝකෙටම. පේනවා නේ තමා ලෝක බලවතාවත් නොවී තියෙන ලොකුකම.
P.s. කියන තරම් ලේසි නෑ ඉතින්. චීනෙට සමහර රටවල නැති resources තියෙන එක තමයි ලොකුම advantage එක.
බලපන් ඉතින් ලෝකෙටම හෙනයක් වෙන්න යන චීන්නු ගැන කිව්වම එකෙක් මරන්න ලුචීන්නු එක්ක ඔයතරම් තරහනම් උබට පුළුවන් පිහියක් අරන් ගිහින් එකෙක්ට අනින්න..ඔය ඕන තරම් ලංකාවේ ඉන්නේ..![]()