බීලා කැරොකේ දාගෙන බෙරිහන් දෙන එවුන්

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    අපෙත් දැන් ගෙවල් ගාව ගෑණූ වගයක් හූ තිය තිය මැරෙන්න හදනවා
    මෙව්වා පොලිසියට කියන්න කෝල් කරන්නම ඕනේද ?
    වෙන ක්‍රමයක් නැද්ද ?
    එක පාරක් පොලිසියෙ උන් ඒ ගෑණුන්ට කියලා කවුද කෝල් කරේ කියලා
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,646
    8,439
    113
    In Your Heart
    අපෙත් දැන් ගෙවල් ගාව ගෑණූ වගයක් හූ තිය තිය මැරෙන්න හදනවා
    මෙව්වා පොලිසියට කියන්න කෝල් කරන්නම ඕනේද ?
    වෙන ක්‍රමයක් නැද්ද ?
    එක පාරක් පොලිසියෙ උන් ඒ ගෑණුන්ට කියලා කවුද කෝල් කරේ කියලා
    Ubath sinduwak dapan ban .. case closed
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    බීලා පාටි දාන අය ඉන්නවා
    හැබැයි අවුරුදු වගේ ඒවට කමක් නැහැ
    ඒවට complain කරන්න හොද නැහැ, පොලිසියත් ගනන් ගන්නේ නැහැ කරත්
     
    • Love
    Reactions: Spiderman.Ayya

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Aiyo ban bela kala party ekak dala hitapalla athal eke uba meke hemadama innawada,
    aduma athal ekak ganna untath inna Diyan ape pethe around 4 partys going now aulak ne ithin apith anidda danawa
    Daily karanawam complain karata aulak mostly this month only so just relaxed Or find a girl who has that kind family
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,173
    10,380
    113
    දැනුත් ඇහෙනවා යකෝ හෙන හයියෙන් OUT OF PITCH කියනවා කැතේ බෑ..තනියම හිනා යනවා😅😅
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    454
    627
    93
    ape gewal laga dan tikakata kalin iwara une. haiyoo salli. un hithan inne patta lassanata kiyanwa kiyala.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ලොකුම අවුල තියෙන්නේ සින්දු කියන්න බැරි උනුත් කියන එක. අපේ පැත්තේ ගැනියෙක් හිටියා එකී සින්දු කියන කොට පාරේ ඉන්න බල්ලෝ උඩු බුරනවා. කැවා බිව්වට කමක් නැ අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    අපි ඉන්නේ සමඟි මාවතේ..ඒක නිසා අපි සමඟියෙන් ඉන්නේ..

    දැනුත් ඇහෙනවා යකෝ හෙන හයියෙන් OUT OF PITCH කියනවා කැතේ බෑ..තනියම හිනා යනවා😅😅

    ෂික් අපේ පැත්තේ නෑනේ ඔහොම ඵකක්වත් මට නින්ද යන්නෙ නැති වෙලාවට අහන් ඉන්න..☹️
     
    • Haha
    Reactions: ITGuy25

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    948
    1,180
    93
    Negombo
    එහෙම හරියන එකක් නෑ
    තව චුට්ටක් වෙලා බලලා කලිසම ගලවලා ඒ ගේ පැත්තට දුවන්න කියලා බැලුවෙ 😪
    මරුවට තියේවි, judi ponda හොළවා හොළවා යද්දී....
     
    • Haha
    Reactions: VimangaLK

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,636
    11,226
    113
    JBL සාප ..ඉන්නවා...බන් මර ලතෝනි දෙනවා

    එකෙක් සින්දුවක් කිව්වා

    මම සිංහයාට එකෙන්ම බයයි නංගියේ කියලා ...

    වැඩිපුරත් දාලා කියන්නේ ප*යලා
    උ සින්දුවේ තාලේ ගන්න ඇද්ද ඇදිල්ලක් ...මාවත් ඇදිලා ගියා ඒ පවර් එකට