බීලා කැරොකේ දාගෙන බෙරිහන් දෙන එවුන්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,600
    10,872
    113
    අපෙත් දැන් ගෙවල් ගාව ගෑණූ වගයක් හූ තිය තිය මැරෙන්න හදනවා
    මෙව්වා පොලිසියට කියන්න කෝල් කරන්නම ඕනේද ?
    වෙන ක්‍රමයක් නැද්ද ?
    එක පාරක් පොලිසියෙ උන් ඒ ගෑණුන්ට කියලා කවුද කෝල් කරේ කියලා
    පොඩ්ඩ්ක් පේන්ඩ පලයන් ඒ පැත්තට
    උස අඩි 6කට වඩා පොඩ්ඩ්ක් වැඩිනං ඕකුං බලනවා
    පොඩි ලයින් එකක් දියං බීලා ඉද්දි මෝල කරවෙලා ඉන්නෙ
    ඔහොම සින්දු කියන උංගෙ පිරිම ඔක්කොම ගෑනිට වෙන එකෙක් ගහනවා බලන්න ආස උං
    උබත් ට්‍රයි කරලා බලපං බැරි නෑ
    2000න් පස්සෙ සෙට් එකක් නං අනිවා ගහන්න දෙනවා

    matt kiwe indare
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    ඉන්නවා ඒත් හැමදාම නෑ අවුරුද්දට , නත්තල්ට ,31 වගේ විතරනේ. අනිත් දවස් වලට ගොඩක් උන් ඉස්ස්‍රහ තියෙන වෙලේ ගහක් යටට යන්නේ එතකොට ඇහෙන්නේ නෑ.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ලොකුම අවුල තියෙන්නේ සින්දු කියන්න බැරි උනුත් කියන එක. අපේ පැත්තේ ගැනියෙක් හිටියා එකී සින්දු කියන කොට පාරේ ඉන්න බල්ලෝ උඩු බුරනවා. කැවා බිව්වට කමක් නැ අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව.
    අපෝ මෙහෙත් ඊයෙ රෑ ඒවගේ
    බීපු පකෙක් මයික් එක අරන් හොද ආතල් එකක් දුන්න ගමටම.
     
    • Sad
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    අපෝ මෙහෙත් ඊයෙ රෑ ඒවගේ
    බීපු පකෙක් මයික් එක අරන් හොද ආතල් එකක් දුන්න ගමටම.
    අහල පහල අයට කරදරයක් නැතුව ආතල් එකක් ගන්නවා කියන්නෙම, සිංහලුන්ට තේරෙන්නෙම නැති subject එකක්
     
    • Sad
    Reactions: Wadakaru

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,947
    3,619
    113
    ඕකුන් සාපයක්, උබ ඊට වැඩිය හයියෙන් බුරපං
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩ්ඩ්ක් පේන්ඩ පලයන් ඒ පැත්තට
    උස අඩි 6කට වඩා පොඩ්ඩ්ක් වැඩිනං ඕකුං බලනවා
    පොඩි ලයින් එකක් දියං බීලා ඉද්දි මෝල කරවෙලා ඉන්නෙ
    ඔහොම සින්දු කියන උංගෙ පිරිම ඔක්කොම ගෑනිට වෙන එකෙක් ගහනවා බලන්න ආස උං
    උබත් ට්‍රයි කරලා බලපං බැරි නෑ
    2000න් පස්සෙ සෙට් එකක් නං අනිවා ගහන්න දෙනවා

    fb eke ganige than deka gal deka puka wikunan kana wesige puthala wahi wahala
    ganita bagta heluwen andala eka wena un baluwama athal ekak ena ponnayot innawa
    mama danna ekek innawa uth ehemay a couple eka nam hamotama nondi wela inne kisima kenek kamati na
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    අපෙත් දැන් ගෙවල් ගාව ගෑණූ වගයක් හූ තිය තිය මැරෙන්න හදනවා
    මෙව්වා පොලිසියට කියන්න කෝල් කරන්නම ඕනේද ?
    වෙන ක්‍රමයක් නැද්ද ?
    එක පාරක් පොලිසියෙ උන් ඒ ගෑණුන්ට කියලා කවුද කෝල් කරේ කියලා
    කෝල් කරන්නම ඕනේ නෑ. ඕනේ නම් Whatsapp එකක් දාන්න පුලුවන්. :yes:

    මීට ශී ලංකා පොලිසිය
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113


    අහල පහල ගෙවල් වලට අවුරුදු සරුයි වගේ :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    කරෝකේ නම් නෙවි බිලා පාටිත් නෙවි බං අපේ පැත්තේ ඉන්න උන් ගොඩක් සින්දු දානවා පාටි බොකස වලින් සින්දු නම් වෙනස් උනාට ඔක්කොම වගේ එකම විදිහට කියන්නේ. ඔක්කොගෙම 2යි2 පොල්ලකින් සිමෙන්ති පොලවට ගහනවා වගේ ටන් ටන් ගාල සද්දයක් තියෙන්නේ ඇයි සින්දු ඔක්කොගෙම එක එනවා