Swimming class එකක් for Adults? (Swimming Vs Gym)

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,482
    8,663
    113
    ස්විමිං කීට් ඇදපු කෙල්ලො බලන්ඩ පුලුවන් 😍
    සිරිලන්කන් උන් එහෙම එන්නේ නෑ, ප්රෝෆෙසනල් ස්විමින් කරන කට්ටිය ඇරුනාම...


    ස්විමින්ග් වලින්ම බඩ බස්සගන්නනම් හැමදාම වගේ කරන්න වෙයි, ක්ලාස් තියෙන්නේ ඉතින් සතියට දවසක් 2ක්...
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,178
    2,383
    113
    Srilanka
    වරෙන් අපේ කින්රෝස් ක්ලබ් එකට.එන්න කලින් විස්තර දැනුවත් කරපන්,කැමති නං.ඒ නැතත් ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන්.
    Location bro ?
     
    • Like
    Reactions: lankalk

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,582
    656
    113
    sri lanka
    වරෙන් අපේ කින්රෝස් ක්ලබ් එකට.එන්න කලින් විස්තර දැනුවත් කරපන්,කැමති නං.ඒ නැතත් ඕන කෙනෙකුට සෙට් වෙන්න පුළුවන්.
    koheda bro