අවිස්සාවේල්ල පැත්තේ යන්න බැලුවේ family එකත් එක්ක. බලන්න තියෙන්නෙ botanical garden එක විතරයි නේහ්? හොද නාන safe places තියෙනවද මචන් එහෙ?
dangerous nethi place ekak nedda machan? podi ayth innwa ekai. awl then walin nm kohomath nanne neKumari Ella thamai thiyenne. Balagena napan poddak dangerous
රන් මුදු ඇල්ල ශේප්. ගිහින් බලන්න (මේ ටිකේ සෙනඟ ඉන්නවද දන්නෑ හැබැයි)dangerous nethi place ekak nedda machan? podi ayth innwa ekai. awl then walin nm kohomath nanne ne
thanks machan. balamu. poddk gihin balannam. thwa places ne neh?රන් මුදු ඇල්ල ශේප්. ගිහින් බලන්න (මේ ටිකේ සෙනඟ ඉන්නවද දන්නෑ හැබැයි)
botnical garden eka parema pahu karala issarahata yanna, Ran Mudu Ella, Kumari ella tiyenava nannaඅවිස්සාවේල්ල පැත්තේ යන්න බැලුවේ family එකත් එක්ක. බලන්න තියෙන්නෙ botanical garden එක විතරයි නේහ්? හොද නාන safe places තියෙනවද මචන් එහෙ?
kumari ella poddk awl kiyla kiynawa neh mchanbotnical garden eka parema pahu karala issarahata yanna, Ran Mudu Ella, Kumari ella tiyenava nanna
botnical garden eka parema pahu karala issarahata yanna, Ran Mudu Ella, Kumari ella tiyenava nanna
E awata thiyena list ekakma dennamko
01. Goraka Ella - Amithirigala
02.Kumari Ella - Digana
03.Ella Uda Ella - Demodara
04. Wet Zone Botanical Garden - Demodara
05.Ranmudu Ella
06.Kahanawita Ella - Kahanawita (Deraniyagala Rd)
07.Olu Ella - Sea Fort Rd
08.Nalagana Ella - Dolosbage Rd
09.Solamba Ella - Dolosbage Rd
10.Rukmal Ella - Dolosbage Rd
11.Pelempitiya Viewpoint - Dolosbage Rd
12.Kinihiragala Kanda - Rakshawa
13.Kabaragala Peak - Nawalapitiya more than 60 km
14.Aberdeen - Ginigathhena more than 60 km
15.Laxapana - Ginigathhena more than 60 km
16.Rakkanawa - Deraniyagala
17.Kadiyanlena - Nawalapitiya more than 60 km
18.Natural Water Slide (Galpoththa) - Nawalapitiya more than 60 km
19.Kolapathana Viewpoint - Nalawapitiya more than 60 km
Avissawelle maha lokuwata balanna nam dewal ne bn.
Botanical garden pare tiyana nana place tikata palayan.

බැල්මට් දාල උට අම්බානක ගුටි කන්නයි වෙන්නේ. උට ඊළඟ ත්‍රෙඩ් එක දාන්න වෙන්නේ තැල්මට / උළුක්කුවට ගාන්න හොද තෙල් මොනවද අහල. Etakota avissawella hospital ekat balagenama Enna puluwan.බැල්මට් දාල උට අම්බානක ගුටි කන්නයි වෙන්නේ. උට ඊළඟ ත්‍රෙඩ් එක දාන්න වෙන්නේ තැල්මට / උළුක්කුවට ගාන්න හොද තෙල් මොනවද අහල.
![]()