awissawella tour help

damith144

Well-known member
  • Dec 7, 2021
    738
    278
    63
    අවිස්සාවේල්ල පැත්තේ යන්න බැලුවේ family එකත් එක්ක. බලන්න තියෙන්නෙ botanical garden එක විතරයි නේහ්? හොද නාන safe places තියෙනවද මචන් එහෙ?
     
    • Like
    Reactions: Morbius

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    අවිස්සාවේල්ල පැත්තේ යන්න බැලුවේ family එකත් එක්ක. බලන්න තියෙන්නෙ botanical garden එක විතරයි නේහ්? හොද නාන safe places තියෙනවද මචන් එහෙ?

    Kumari Ella thamai thiyenne. Balagena napan poddak dangerous
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    dangerous nethi place ekak nedda machan? podi ayth innwa ekai. awl then walin nm kohomath nanne ne
    රන් මුදු ඇල්ල ශේප්. ගිහින් බලන්න (මේ ටිකේ සෙනඟ ඉන්නවද දන්නෑ හැබැයි)
     

    damith144

    Well-known member
  • Dec 7, 2021
    738
    278
    63
    රන් මුදු ඇල්ල ශේප්. ගිහින් බලන්න (මේ ටිකේ සෙනඟ ඉන්නවද දන්නෑ හැබැයි)
    thanks machan. balamu. poddk gihin balannam. thwa places ne neh?
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    අවිස්සාවේල්ල පැත්තේ යන්න බැලුවේ family එකත් එක්ක. බලන්න තියෙන්නෙ botanical garden එක විතරයි නේහ්? හොද නාන safe places තියෙනවද මචන් එහෙ?
    botnical garden eka parema pahu karala issarahata yanna, Ran Mudu Ella, Kumari ella tiyenava nanna
     
    • Like
    Reactions: .::J@S::.

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    E awata thiyena list ekakma dennamko

    01. Goraka Ella - Amithirigala
    02.Kumari Ella - Digana
    03.Ella Uda Ella - Demodara
    04. Wet Zone Botanical Garden - Demodara
    05.Ranmudu Ella
    06.Kahanawita Ella - Kahanawita (Deraniyagala Rd)
    07.Olu Ella - Sea Fort Rd
    08.Nalagana Ella - Dolosbage Rd
    09.Solamba Ella - Dolosbage Rd
    10.Rukmal Ella - Dolosbage Rd
    11.Pelempitiya Viewpoint - Dolosbage Rd
    12.Kinihiragala Kanda - Rakshawa
    13.Kabaragala Peak - Nawalapitiya
    14.Aberdeen - Ginigathhena
    15.Laxapana - Ginigathhena
    16.Rakkanawa - Deraniyagala
    17.Kadiyanlena - Nawalapitiya
    18.Natural Water Slide (Galpoththa) - Nawalapitiya
    19.Kolapathana Viewpoint - Nalawapitiya
     
    • Like
    Reactions: DevOps Engineer

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    E awata thiyena list ekakma dennamko

    01. Goraka Ella - Amithirigala
    02.Kumari Ella - Digana
    03.Ella Uda Ella - Demodara
    04. Wet Zone Botanical Garden - Demodara
    05.Ranmudu Ella
    06.Kahanawita Ella - Kahanawita (Deraniyagala Rd)
    07.Olu Ella - Sea Fort Rd
    08.Nalagana Ella - Dolosbage Rd
    09.Solamba Ella - Dolosbage Rd
    10.Rukmal Ella - Dolosbage Rd
    11.Pelempitiya Viewpoint - Dolosbage Rd
    12.Kinihiragala Kanda - Rakshawa
    13.Kabaragala Peak - Nawalapitiya more than 60 km
    14.Aberdeen - Ginigathhena more than 60 km
    15.Laxapana - Ginigathhena more than 60 km
    16.Rakkanawa - Deraniyagala
    17.Kadiyanlena - Nawalapitiya more than 60 km
    18.Natural Water Slide (Galpoththa) - Nawalapitiya more than 60 km
    19.Kolapathana Viewpoint - Nalawapitiya more than 60 km
    :ROFLMAO: Rent a 🚁
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    Avissawelle maha lokuwata balanna nam dewal ne bn.
    Botanical garden pare tiyana nana place tikata palayan.
    :rofl::lol: බැල්මට් දාල උට අම්බානක ගුටි කන්නයි වෙන්නේ. උට ඊළඟ ත්‍රෙඩ් එක දාන්න වෙන්නේ තැල්මට / උළුක්කුවට ගාන්න හොද තෙල් මොනවද අහල. :ROFLMAO:
     
    • Haha
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,642
    6,223
    113
    ගග අද්දර
    :rofl::lol: බැල්මට් දාල උට අම්බානක ගුටි කන්නයි වෙන්නේ. උට ඊළඟ ත්‍රෙඩ් එක දාන්න වෙන්නේ තැල්මට / උළුක්කුවට ගාන්න හොද තෙල් මොනවද අහල. :ROFLMAO:
    Etakota avissawella hospital ekat balagenama Enna puluwan. 😅
     
    • Haha
    Reactions: Thu Nodakin