අලුත් update කොහොමද බන් . පෝලිමේ ඉන්න කෞරුහරි ඉන්නවනම් කියන්ඩ, හෙට උදේ පෝලිමට යන්ඩ තමා හිතුවේ

2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.අලුත් update කොහොමද බන් . පෝලිමේ ඉන්න කෞරුහරි ඉන්නවනම් කියන්ඩ, හෙට උදේ පෝලිමට යන්ඩ තමා හිතුවේ
දවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.
මිනිස්සු උනහම ඒවටත් පුරුදු වෙන්ඩ ඕනෑ බන් . බලපන්කො සුද්දෝ ඕන තැනක යනවා අර මල්ල දාගෙන . අපි දවසක් දුක් වින්දට කමක් නැ . මම දැනට දෙසැරයක් දළදා වහන්සේ බලලා තියනවා . මේකත් එක්ක 3. කවද හරි මැරෙද්දි ඉතුරු වෙන්නේ ඔවා තමා බන් .මටත් යන්න ආසාවක් තියෙනවා, පලයන් කියලමයි හිත කියන්නේ
ඒත් ඕකේ ඉන්න බැහැ රෑට පාරවල් ගානේ නිදාගෙන
පෙරහැර නම් දවස් දහයම හරි බලන්න පුලුවන්![]()
දවසකින් දෙකකින් විතර පස්සේ යන්න. පුලුවන් වෙයි. ගිය පාරත් මම 10 වගේ ගිහින් තමයි එදාම බලලා ආවේ.දවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?
samahara wita bari wena ekakuth naදවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?
ඇත්තටම සතුටුයි, මං නම් දැකලා නැහැ තවමමිනිස්සු උනහම ඒවටත් පුරුදු වෙන්ඩ ඕනෑ බන් . බලපන්කො සුද්දෝ ඕන තැනක යනවා අර මල්ල දාගෙන . අපි දවසක් දුක් වින්දට කමක් නැ . මම දැනට දෙසැරයක් දළදා වහන්සේ බලලා තියනවා . මේකත් එක්ක 3. කවද හරි මැරෙද්දි ඉතුරු වෙන්නේ ඔවා තමා බන් .
මගෙත් ප්ලෑන් එක මේක තමා.. සති අන්තේ, ඉස්කෝල නිවාඩු එක්ක ගොඩක් මිනිස්සු එන්නේ මේ ටිකේ... සතිය මැද වෙනකොට පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන් වෙයි,2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.
වදගන්ඩ වාසනාව ඉදිරියේදී ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවාඇත්තටම සතුටුයි, මං නම් දැකලා නැහැ තවම
නුවර ඉදලත් ධාතු බලන්න තරම් පිං කර නැත අවාසනාවට
crowd එකෙන් panic attack trigger වෙනවා, medication වල ඉන්නේ
දවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?