දළදා වහන්සේ බලන්ඩ යන්ඩ ඕනෑ update

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    අලුත් update කොහොමද බන් . පෝලිමේ ඉන්න කෞරුහරි ඉන්නවනම් කියන්ඩ, හෙට උදේ පෝලිමට යන්ඩ තමා හිතුවේ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    මටත් යන්න ආසාවක් තියෙනවා, පලයන් කියලමයි හිත කියන්නේ
    ඒත් ඕකේ ඉන්න බැහැ රෑට පාරවල් ගානේ නිදාගෙන

    පෙරහැර නම් දවස් දහයම හරි බලන්න පුලුවන් :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    මොනාද බන් දත් දැකල නැතුවද ? බුදුහාමුදුරුවන්ගෙත් තිබ්බෙ අපේ වගේම දතක්. ඩයිනෝසෝර් දතක් වගේ එකක් තිබ්බ නම් ඔන්න බලන්න ගියත් කමක් නෑ. 🤷‍♂️
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අලුත් update කොහොමද බන් . පෝලිමේ ඉන්න කෞරුහරි ඉන්නවනම් කියන්ඩ, හෙට උදේ පෝලිමට යන්ඩ තමා හිතුවේ
    2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,629
    113
    2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.
    දවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මටත් යන්න ආසාවක් තියෙනවා, පලයන් කියලමයි හිත කියන්නේ
    ඒත් ඕකේ ඉන්න බැහැ රෑට පාරවල් ගානේ නිදාගෙන

    පෙරහැර නම් දවස් දහයම හරි බලන්න පුලුවන් :(
    මිනිස්සු උනහම ඒවටත් පුරුදු වෙන්ඩ ඕනෑ බන් . බලපන්කො සුද්දෝ ඕන තැනක යනවා අර මල්ල දාගෙන . අපි දවසක් දුක් වින්දට කමක් නැ . මම දැනට දෙසැරයක් දළදා වහන්සේ බලලා තියනවා . මේකත් එක්ක 3. කවද හරි මැරෙද්දි ඉතුරු වෙන්නේ ඔවා තමා බන් .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?
    දවසකින් දෙකකින් විතර පස්සේ යන්න. පුලුවන් වෙයි. ගිය පාරත් මම 10 වගේ ගිහින් තමයි එදාම බලලා ආ⁣වේ.
     
    • Haha
    Reactions: Candid-B

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    දවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?
    samahara wita bari wena ekakuth na
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    මිනිස්සු උනහම ඒවටත් පුරුදු වෙන්ඩ ඕනෑ බන් . බලපන්කො සුද්දෝ ඕන තැනක යනවා අර මල්ල දාගෙන . අපි දවසක් දුක් වින්දට කමක් නැ . මම දැනට දෙසැරයක් දළදා වහන්සේ බලලා තියනවා . මේකත් එක්ක 3. කවද හරි මැරෙද්දි ඉතුරු වෙන්නේ ඔවා තමා බන් .
    ඇත්තටම සතුටුයි, මං නම් දැකලා නැහැ තවම

    නුවර ඉදලත් ධාතු බලන්න තරම් පිං කර නැත අවාසනාවට
    crowd එකෙන් panic attack trigger වෙනවා, medication වල ඉන්නේ
     
    • Like
    Reactions: slsal

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,525
    8,736
    113
    2009 බැලුවේ මැද දවසක ගිහින්. මුල් දවස්වල කට්ටියගේ රෂ් එක හෙමිට අඩුවෙනවා, අනිත පෝලිම් තවත් ක්‍රමවත් වෙනවා මැද දවස් වෙද්දි.
    මගෙත් ප්ලෑන් එක මේක තමා.. සති අන්තේ, ඉස්කෝල නිවාඩු එක්ක ගොඩක් මිනිස්සු එන්නේ මේ ටිකේ... සතිය මැද වෙනකොට පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන් වෙයි,
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    දැනට queue 03 ම 02KM වඩා දිගට හැදිල තියෙන්නේ. කටුගස්තොට පාරේ එක මාවිල්මඩ හන්දියට එනකන් තියෙනවා.
     
    • Love
    • Haha
    Reactions: slsal and Candid-B

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ඇත්තටම සතුටුයි, මං නම් දැකලා නැහැ තවම

    නුවර ඉදලත් ධාතු බලන්න තරම් පිං කර නැත අවාසනාවට
    crowd එකෙන් panic attack trigger වෙනවා, medication වල ඉන්නේ
    වදගන්ඩ වාසනාව ඉදිරියේදී ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්ද උදේ 6ට පෝලිමට එකතු උනත් එදා දවසෙම බලාගන්ඩ පුලුවන් වෙයිද කියලා

    අද බලාගන්ඩ බැරිවෙලා හෙටට මුල හරිය අල්ලන් නඩ පිටින් නිදාගෙන හිටියට හැමෝටම එහෙම බෑනෙ, පිරිසිදුකමකුත් නෑ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    දවල් 11ට විතර පෝලිමට සෙට් උනොත් එදාම හවස 5.30 වෙන්න කලින් වැඳගන්න පුලුවන් වෙයිද?

    පාන්දර 3.30 ට පෝලිමට සැට් වෙලා රෑ 11.50 ට තෙල් ඉවර උනා මට ඉස්සරහ එක බයික් එකයි ෂෙඩ් එකට යන්න තිබ්බේ. යේම දවසක පාන්දර 5 ට පෝලිමට සැට් වෙලා හවස 5 ට තෙල් ගහන් පවනට බදු වේගෙන් මම ආව
    ඔයැයිට හවස 5.30 වෙද්දී වැඳ පුදා ගන්න කලින් දවස් 2 කට කලින් පාන්දර යාමේ පෝලිමට සැට් වෙන්න වෙයි
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    Man podi kale deparak balala thiyenava, e dawas wala VIP pass thibunane.

    Polime idala yana kota paya keeyak wage yanavada ada?
     
    • Like
    Reactions: haunte