Ubala schl get walata yanawada agents

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,164
    4,914
    113
    යන්න අනිවා
    Car Key එක පේන්න
    පොඩ්ඩක් පරක්කු වෙලා යන්න
    මේ දවස්වල Busy , Meeting එකක ඉදලා අවේ කියන්න.
    කඩ්ඩෙන් කතා කරල Calls 2,3 ක් ගන්න
    International Clients කියන්න
    Event එක ඉවර වෙනකං ඉන්න එපා ටිකක් කලින් එන්න

    Real anatha sinhalayek weyan
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,918
    6,332
    113
    East Blue (Goa Kingdom)
    Ape nam FB group ekak haduwa grade 12 waladi wage batch eke serama e kale indanma innawa,
    awurudu 14-15 withara wenawa group ekata kawuruth pampori grp danne nam naha
    kawuru hari nathi unoth & loku deyak (prashanayak unoth) witharak post ekak watenne.
    thawa kalathurakin match ekak , get ekak karanwa , dan nam awurudu ganakin mukuth kare naha godak un rata & rate eka eka pathi walata wisirila.

    anith eka meka thamayi godak ayata awurud 1-6 years lamayi inna kale get walat yanna time naha.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,277
    72,017
    113
    Group hadala add karala marenna hadanawa
    Pora wenna dagalana
    Man pora
    Loku scene
    Posh scene
    Rata inne unge pamporiya
    Me okkoma baln innat epay
    Epa wenawa ban
    අයින් උනාට පස්සෙ පැත්ත පලාතේ ගිහින් නෑ. ලඟදි එක පාරක් යන්න උනා අස්වීම් සහතිකේ කොපි එක ගන්න.

    uni out උනාට පස්සෙ ඒ පැත්තේ ගිහිනුත් නෑ.

    පරන ජොබෙන් අයින් උනාට පස්සෙ එහෙ රිංගලත් නෑ.

    ඒත් ඔය හැම එකේම selected set එක තාම ආස්‍රය කරනවා. ඒ ඇරෙන්න පුක දෙන්න යන්නෙ නෑ.

    learn to move on
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,164
    4,914
    113
    Ape nam FB group ekak haduwa grade 12 waladi wage batch eke serama e kale indanma innawa,
    awurudu 14-15 withara wenawa group ekata kawuruth pampori grp danne nam naha
    kawuru hari nathi unoth & loku deyak (prashanayak unoth) witharak post ekak watenne.
    thawa kalathurakin match ekak , get ekak karanwa , dan nam awurudu ganakin mukuth kare naha godak un rata & rate eka eka pathi walata wisirila.

    anith eka meka thamayi godak ayata awurud 1-6 years lamayi inna kale get walat yanna time naha.
    Wife ලගෙ Photo දාන්නේ නැද්ද ?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,083
    1,328
    113
    පේමන්ට් එකේ.
    පරන ජොබෙන් අයින් උනාට පස්සෙ එහෙ රිංගලත් නෑ.
    Office එකෙන් අයින් වුණාම ආයෙ Office එකේ එවුන් බලන්න ඉදලා හිටලා එන එවුන්නම් පුදුම සාප තමයි. යකෝ අයින් වුණානම් අයින් වෙච්ච විදිහට හිටපන්කෝ මිනිස්සුන්ගේ වැඩ පාඩු නොකර. අනිත් එපා කරපු එවුන් තමයි Office එක පවුලක් වගේ හිතන් ඉන්න එවුන් ටික.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    නැත.
    අස්වීම් සහතිකේ කොපි එක ගන්න
    ඒකෙ කොපි දෙන්නෙ කොහොමද? එකම කොලේනෙ ගිහිපු හැම ඉස්කෝලෙන්ම ලියන්නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,792
    24,923
    113
    Fantasy
    යන්න අනිවා
    Car Key එක පේන්න
    පොඩ්ඩක් පරක්කු වෙලා යන්න
    මේ දවස්වල Busy , Meeting එකක ඉදලා අවේ කියන්න.
    කඩ්ඩෙන් කතා කරල Calls 2,3 ක් ගන්න
    International Clients කියන්න
    Event එක ඉවර වෙනකං ඉන්න එපා ටිකක් කලින් එන්න

    Real anatha sinhalayek weyan
    ඔය නාටකේ බලන් ඉන්න උන්ට රෙවුනම කව්ද වග කියන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,277
    72,017
    113
    නැත.

    ඒකෙ කොපි දෙන්නෙ කොහොමද? එකම කොලේනෙ ගිහිපු හැම ඉස්කෝලෙන්ම ලියන්නේ.
    සොරි අස්වීමේ එක නෙවී, ශිශ්ය කාර්යසාදක සහතිකේද මොකක්ද. ඕක තමා ගොඩක් තැන්වලින් ඉල්ලන්නෙ.

    Office එකෙන් අයින් වුණාම ආයෙ Office එකේ එවුන් බලන්න ඉදලා හිටලා එන එවුන්නම් පුදුම සාප තමයි. යකෝ අයින් වුණානම් අයින් වෙච්ච විදිහට හිටපන්කෝ මිනිස්සුන්ගේ වැඩ පාඩු නොකර. අනිත් එපා කරපු එවුන් තමයි Office එක පවුලක් වගේ හිතන් ඉන්න එවුන් ටික.
    මමනම් ආස්‍රය කරන්නෙ හෙට පොඩි සෙට් එකක්, සෙට් වෙන්න ඕන උනාම කෝල් එකක් දීලා කොහේහරි sports club එකකට ගිහින් බොනවා. ලොවෙත් office එක අස්සෙ රිංගන්නෙ නෑ.
    ------ Post added on Apr 19, 2025 at 1:55 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,133
    7,414
    113
    Kotahena
    පරණ ට්‍රයි කරපු කෑලි දැන් අඩු කුලේ වෙලා ඉන්නවනම්, දැන් ගිහින් උන් ෂෝ එක දාල ටෝක් කරලා ගහන්න බලනවා :lol:

    පඩේ දානවා කෙළවරක් නෑ පඩ විමානේ...

    නිහතමානිව යාලුවෝ කියල ෆිට් වෙලා යන්න නෙමෙයි එන්නේ වෙන වෙන අරමුණු ගොඩක් ඔලුවේ තියාගෙන එන්නෙ

    උන්ට වැඩක් නැ කාටවත් කවුරුවත් ලොකුවට අදාළ නැහැ

    තේරුමක් ඇත්තෙම නැති වැඩක් :lol: