බහුතරයක් ඔය වඳින්න ගිය පිරිස කොහොම දවස් 2/3 ක් පෝළිම් වල ඉන්නවද මට තේරෙන්නේ නෑ.. දාඩිය දානවා.. නාගන්න නෑ.. නිදාගන්නේ බිම.. ඔය පෝළිමක ඉද්දි මෙන්සස් හැදුනොත් විනාසයි.. හයිජීන් කියන එක අමතක කරලද මන්දා මිනිස්සු... කාපූ බීපුවා නිදා ගනිපුවා ඔක්කොම බිම සී සී කඩ... එහෙන් රෙන්න තැනක් නැතුව ඉන්දියන් එවුන් වගේ උරේකට බෙට්ට බානවා ඇති.. පුක හෝදන්නේත් නෑ.. ඔහේ දවස් 3ක් ඇන්ද ජංගිය ආයේ දා ගන්නවා ගූ පිටින්.. ඔය දළදාව ගාවට එද්දි මිනිස්සු කොහොම හිටියද මන්දා... රාජ්‍යය සේවයකයන්ට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක පැන්න නිසා තමා නැවැත්තුවේ වැඩේ.. ඒකෙන් මේකෙන් මුළු නුවරම බොක හැලියක් උනා.. ඔය ගූ ඔක්කොම වැස්සට හෝඳගෙන පහලට එද්දි කෝමද...හ්ම්ම්

