1992 දන්ත ධාතූ ගැන සිද්ධියක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,640
    113
    1745505099690.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    "සාගරයක් මැද අමන රටක් ඇත" කියන පොත කියවල තියෙනවද?
    මූද මැද රටක් තියෙනවා.... එහි බයියන් රෑනක් ඉන්නවා.... රටට ස්‍රී ලන්කට් කියනවා... ඒ බයියන් ගොන් වැඩ කරනවා.... 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    අපි පොඩි කාලෙ (95-2000) කතාවක් තිබ්බ ධාතු වඩිනව කියල ගෙවල් වල බුදු ගෙවල් වලට. මම නන් එහෙම මොකුත් දැකල නෑ. ඒත් ගමේ ගේක එහෙම වෙලා මාස තුනක් විතර එක දිගට පිරිත් එහෙම කිව්ව. හැමදාම හවසට ඔහොම වදින්න යනව කට්ටිය.
     
    • Haha
    Reactions: Wadakaru

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි පොඩි කාලෙ (95-2000) කතාවක් තිබ්බ ධාතු වඩිනව කියල ගෙවල් වල බුදු ගෙවල් වලට. මම නන් එහෙම මොකුත් දැකල නෑ. ඒත් ගමේ ගේක එහෙම වෙලා මාස තුනක් විතර එක දිගට පිරිත් එහෙම කිව්ව. හැමදාම හවසට ඔහොම වදින්න යනව කට්ටිය.
    ඔයත් මේ පොත කියවල නෑ වගේ
    https://opac.busl.ac.lk/bib/3738

    දැන් මේ පොත බෞද්ධ විශ්වවිද්‍යාල පුස්තකාලෙත් තියෙනවා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපි පොඩි කාලෙ (95-2000) කතාවක් තිබ්බ ධාතු වඩිනව කියල ගෙවල් වල බුදු ගෙවල් වලට. මම නන් එහෙම මොකුත් දැකල නෑ. ඒත් ගමේ ගේක එහෙම වෙලා මාස තුනක් විතර එක දිගට පිරිත් එහෙම කිව්ව. හැමදාම හවසට ඔහොම වදින්න යනව කට්ටිය.
    ඔව් ඔව් මටත් මතකයි
    පිරිත්පොත් අස්සෙ කේෂදාතු තමයි වැඩිහරියක් තිබුනෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඔයත් මේ පොත කියවල නෑ වගේ
    https://opac.busl.ac.lk/bib/3738

    දැන් මේ පොත බෞද්ධ විශ්වවිද්‍යාල පුස්තකාලෙත් තියෙනවා
    ඔව් පළවෙනි කමෙන්ට් ඒක දැක්ක ගමන් ගන්න ඕනි ලිස්ට් එකට දාගත්තා. TFS
     
    • Like
    Reactions: topkollek