mokek hari scam ekak patangannathi. habai malwathu asgiri pons lata ewata challenge karala DNA test illanna pu;uwan. maligawe ekata test illuwoth maragana mareiඒ වෙන දන්ත ධාතුවක්ද?
math kiyanna hithuwata qwe na eka...mokek hari scam ekak patangannathi. habai malwathu asgiri pons lata ewata challenge karala DNA test illanna pu;uwan. maligawe ekata test illuwoth maragana marei
මූද මැද රටක් තියෙනවා.... එහි බයියන් රෑනක් ඉන්නවා.... රටට ස්‍රී ලන්කට් කියනවා... ඒ බයියන් ගොන් වැඩ කරනවා...."සාගරයක් මැද අමන රටක් ඇත" කියන පොත කියවල තියෙනවද?
https://opac.busl.ac.lk/bib/3738මූද මැද රටක් තියෙනවා.... එහි බයියන් රෑනක් ඉන්නවා.... රටට ස්‍රී ලන්කට් කියනවා... ඒ බයියන් ගොන් වැඩ කරනවා....![]()
![]()
![]()
![]()
![]()
කල්ලතෝනින් ටිපර් වෙන ත්‍රෙඩ්..
ඔයත් මේ පොත කියවල නෑ වගේඅපි පොඩි කාලෙ (95-2000) කතාවක් තිබ්බ ධාතු වඩිනව කියල ගෙවල් වල බුදු ගෙවල් වලට. මම නන් එහෙම මොකුත් දැකල නෑ. ඒත් ගමේ ගේක එහෙම වෙලා මාස තුනක් විතර එක දිගට පිරිත් එහෙම කිව්ව. හැමදාම හවසට ඔහොම වදින්න යනව කට්ටිය.
ඔව් ඔව් මටත් මතකයිඅපි පොඩි කාලෙ (95-2000) කතාවක් තිබ්බ ධාතු වඩිනව කියල ගෙවල් වල බුදු ගෙවල් වලට. මම නන් එහෙම මොකුත් දැකල නෑ. ඒත් ගමේ ගේක එහෙම වෙලා මාස තුනක් විතර එක දිගට පිරිත් එහෙම කිව්ව. හැමදාම හවසට ඔහොම වදින්න යනව කට්ටිය.
ඔව් පළවෙනි කමෙන්ට් ඒක දැක්ක ගමන් ගන්න ඕනි ලිස්ට් එකට දාගත්තා. TFSඔයත් මේ පොත කියවල නෑ වගේ
https://opac.busl.ac.lk/bib/3738
දැන් මේ පොත බෞද්ධ විශ්වවිද්‍යාල පුස්තකාලෙත් තියෙනවා