ITN එකේ sexual harassment

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    e6e87563-c8d4-4eb6-b267-65bb18cc1e1e.jpg

    ඔරිජිනල් පෝස්ට් එකටමයි මේ කමෙන්ට් එක දාල තිබ්බෙ දාල දැකපු ගමන් ඩිලීට් කරල. නිකං ඩිලීට් කරන්න හේතුවක් නෑ නේ.

    oya ganu kena owa karana eke weraddak naha
    habai owa karala promotions and career opportunities gannawanam weradiy
    habai arahema wena aya ekka yalu una kiyala lingika allas illanna enawanam ekath weradiy, e ganu kena kalin araya ekka hitiya meya ekka hitiya kiyala consent eka labenne naha :no:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    හුදර්මන් රදාගොඩ කියන එකා ගාවට ගෑනියෙකුට යන්න බෑ කියල නම් දන්නව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,241
    86,441
    113
    ආශ්චර්යමත් රටක
    e6e87563-c8d4-4eb6-b267-65bb18cc1e1e.jpg

    ඔරිජිනල් පෝස්ට් එකටමයි මේ කමෙන්ට් එක දාල තිබ්බෙ දාල දැකපු ගමන් ඩිලීට් කරල. නිකං ඩිලීට් කරන්න හේතුවක් නෑ නේ.

    දැන් ඔය ඔක්කොම හරි උනාම අරූටත් දෙන්න ඕනද?
     
    • Like
    Reactions: lakshithathudawe

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දැන් ඔය ඔක්කොම හරි උනාම අරූටත් දෙන්න ඕනද?
    දෙන්න ඕනද දෙන්න ගිහිල්ල ගත්තෙ නැතුවද කවුද බං ඕව දන්නෙ. එක පැත්තකින් විතරක් සිද්දියක් බලල කතා කරන එක හරි නෑ. කොහොමහරි මේක දැම්මෙ ඔය පෝස්ට් එක දාපු එක්කෙනා කියන තරම්ම සුද්ද නෑ කියල පෙන්නන්න. ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නව ඇති.
     
    • Like
    Reactions: craabeysinghe

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,506
    6,107
    113
    444545-2.jpg



    මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම
    ගරුත්වය වෙනුවෙන්..

    මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

    නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ
    කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන
    නිසා මේ කතාව මම අද කියනවා....

    2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස
    මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ
    මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ
    ලොකු කලකිරීමක් දුකක් එක්ක.

    මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම
    ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු
    කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන
    පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ
    කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය
    ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක්
    මවාගෙන.

    මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

    නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ
    ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට
    යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන
    වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ.
    කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන්
    පිහිටට බලෙන් එන බොස්ලා...

    මම මේ ගැන සාක්ශි එක්ක audio video recording
    එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම
    කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන
    දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

    TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ
    ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ
    කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන
    තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා
    නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම
    නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.
    ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double
    meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක
    විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන්
    කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන්
    ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

    කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක්
    නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ
    ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු
    15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

    මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි ,
    මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන්
    සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත්
    මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල
    තියෙන්නේ ලොකු සැකයක්.

    ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ
    වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට
    වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,
    බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න
    දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු
    බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට
    වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

    "ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක්
    කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට
    ඔබට ස්තූතියි....🙏🏻🙏🏻



    -https://www.facebook.com/ishara.dewendra.5/posts/6120405754716986
    Bump
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    දැන් මොකද්ද බලාපොරොත්තුවේනනේ. උබ වගේ කොල්ලොන්ට ලස්සනයි කියන්නද ඇයි :lol:
    :lol:
    හවසට ආස හිතෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මේ වගේ ගොන් බඩු ගහන එවුන්ට HIV හැදිලා කුණු වෙන්න ඕනේ

    mehe waren ube amma wage rellata puka dunna gon baduwak koheda inne kiyapanko
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    උබේ අම්මා පොලිස් පොලිමක් දාන එක අවුලක් නෑනේද

    ube amma policiyata wesakame giyata hamoma ehema naha, balapan uba witharai kiriye adanne police karayo hallu karai kiyala,a ai , ube amata police karayo hukana nisa kiyala ubama publish karapu nisa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    ube amma policiyata wesakame giyata hamoma ehema naha, balapan uba witharai kiriye adanne police karayo hallu karai kiyala,a ai , ube amata police karayo hukana nisa kiyala ubama publish karapu nisa
    පොලිස් ත්‍රෙඩ් දානේ අතවරටයට පත් උන පාර්ශවය
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    පොලිස් ත්‍රෙඩ් දානේ අතවරටයට පත් උන පාර්ශවය

    ube amma athawarayata path una nisai uba police ballo nawanne,
    thread danne ballo karana weradi lokaya dena ganna, uba ewata kemathi neththe uba police karayange lamayek nisa, mona lamayada kemathi thaththala balu wenawata
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    ube amma athawarayata path una nisai uba police ballo nawanne,
    thread danne ballo karana weradi lokaya dena ganna, uba ewata kemathi neththe uba police karayange lamayek nisa, mona lamayada kemathi thaththala balu wenawata
    වැඩියෙන් අඩන්නේ කෑගහන්නේ ත්‍රෙඩ් ලියන්නේ අතවරයට පත් උන පාර්ශවය වේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    වැඩියෙන් අඩන්නේ කෑගහන්නේ ත්‍රෙඩ් ලියන්නේ අතවරයට පත් උන පාර්ශවය වේ

    wediyen adanne ubai, a kiyanne uba kiuwe aththa ube amma police karayangen athawara wela, balapan kiriye kawurth uba tharan balu una ballek naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    wediyen adanne ubai, a kiyanne uba kiuwe aththa ube amma police karayangen athawara wela, balapan kiriye kawurth uba tharan balu una ballek naha
    වැඩියෙන් පොලිස් ත්‍රෙඩ් දාල පොලිසිය ජනතව අතර අප්‍රසාදයට පත් කරන්න කුමන්ත්‍රණය කරන්නෙ අතවරයට පත් උන උබ වගේ ගුප්පියන්