Accident 🤨

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,263
    8,154
    113
    මැද ඉන්න රතු පාට ආච්චි කරන්න මැරෙනවා අනිත් දෙන්නගේ පැත්තට පැනග න්නවා
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,157
    7,686
    113
    මැද ඉන්න රතු පාට ආච්චි කරන්න මැරෙනවා අනිත් දෙන්නගේ පැත්තට පැනග න්නවා
    e 3 denata kalinuth kenek innawa video eke. eyawath happunada danne ne.
     
    • Like
    Reactions: Hankook

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,589
    8,330
    113
    පාරවල් අයිනේ ගෙවල් වල රිස්ක් එක ඔක තමයි. කානුවක් තිබ්බ නම් අනිවා වාහනේ එන්නේ නෑ. දන්න එකෙක් කියහල්ලකෝ තර්ඩ් පාර්ටි ඉන්සුරන්ස් එකක් නම් ගෙවන්නේ හැප්පුන හෝ මැරුන කෙනාට විතරයි නේද?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    පාරවල් අයිනේ ගෙවල් වල රිස්ක් එක ඔක තමයි. කානුවක් තිබ්බ නම් අනිවා වාහනේ එන්නේ නෑ. දන්න එකෙක් කියහල්ලකෝ තර්ඩ් පාර්ටි ඉන්සුරන්ස් එකක් නම් ගෙවන්නේ හැප්පුන හෝ මැරුන කෙනාට විතරයි නේද?
    තර්ඩ් පාර්ටි එහෙම ගේවන්නෙත් නෑ බං වන්දි ගන්න නම් හැප්පුන් හෝ මැරුණ කෙනාගේ පාර්ශවය ඉන්සුරන්ස් කම්පැනි එකත් එක්ක නඩුවක් කියන්න ඕන
     
    • Sad
    Reactions: Naughtykolla48

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,589
    8,330
    113
    තර්ඩ් පාර්ටි එහෙම ගේවන්නෙත් නෑ බං වන්දි ගන්න නම් හැප්පුන් හෝ මැරුණ කෙනාගේ පාර්ශවය ඉන්සුරන්ස් කම්පැනි එකත් එක්ක නඩුවක් කියන්න ඕන
    ආ ගෙවනව පොඩි ගානක් දන්න විදියට. ඩැමෙජ් එක ලොකු නම් හප්පපු එකා සේරම ගෙවන්න ඔන
     
    • Sad
    Reactions: Naughtykolla48

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,934
    113
    dimo batta wesige puthala yanwa marenna ban

    ekath threewheel ekak wage thama,

    hi speed oroththu denne na, engine balance na, control madi hodatama hi speed yaddi,

    adath mata munata aawa pakek kelagena poddakwath slow kare na, podi paraka.

    mage side eke ganiyek bim balagena podi ekathe ekka nalawa nalwa awidinwa

    pare wahanyak enwa balanne na,

    mn bohoma amaruwen slow karagena nawaththa gaththa,

    mekata adala na mata wechcha deak kiwwe
     
    • Like
    Reactions: Hankook