e 3 denata kalinuth kenek innawa video eke. eyawath happunada danne ne.මැද ඉන්න රතු පාට ආච්චි කරන්න මැරෙනවා අනිත් දෙන්නගේ පැත්තට පැනග න්නවා
Break lostMokak welada lorry eka ehema gihin thiyenne...
තර්ඩ් පාර්ටි එහෙම ගේවන්නෙත් නෑ බං වන්දි ගන්න නම් හැප්පුන් හෝ මැරුණ කෙනාගේ පාර්ශවය ඉන්සුරන්ස් කම්පැනි එකත් එක්ක නඩුවක් කියන්න ඕනපාරවල් අයිනේ ගෙවල් වල රිස්ක් එක ඔක තමයි. කානුවක් තිබ්බ නම් අනිවා වාහනේ එන්නේ නෑ. දන්න එකෙක් කියහල්ලකෝ තර්ඩ් පාර්ටි ඉන්සුරන්ස් එකක් නම් ගෙවන්නේ හැප්පුන හෝ මැරුන කෙනාට විතරයි නේද?
ආ ගෙවනව පොඩි ගානක් දන්න විදියට. ඩැමෙජ් එක ලොකු නම් හප්පපු එකා සේරම ගෙවන්න ඔනතර්ඩ් පාර්ටි එහෙම ගේවන්නෙත් නෑ බං වන්දි ගන්න නම් හැප්පුන් හෝ මැරුණ කෙනාගේ පාර්ශවය ඉන්සුරන්ස් කම්පැනි එකත් එක්ක නඩුවක් කියන්න ඕන