Riu ඊඊඊඊව්, අඩු කුලේ උන් රිංගන්නෙWhich one is the best kaluwo?
Heritance KandalamaWhich one is the best kaluwo?
Wena thank recommend krpankoRiu ඊඊඊඊව්, අඩු කුලේ උන් රිංගන්නෙ
Heritence Kandalama overated හැබැයි යන්න ඕන තැනක්
Jetwing Yala අවුලක් නැති හොටෙල් එකක්, ඒත් ඉතින් සෆාරි යන්නෙ නැත්තන් කරන්න දෙයක් නෑ.
Heritence/yala දෙකටම යන්න තියෙන ඩ්‍රයිව් දෙකම හොඳයි.
Riu - always packed with adu kule ewun who only come to drink, no peace
Kandalama - peaceful and calm place
Jetwing Yala - Peaceful and calm place
මාත් කණ්ඩලම ආසයි .. ඒ උනාට ඒ price එකට worth ද කියල හිතෙනවා ..පැය 24 සුටුස් ගාලා ගෙවෙනවා බං දැනෙන්නේවත් නෑ
i like kandalama
කියනවට හෙරිටන්ස් යන්නෙ නැතුව එහා පැත්තේ තියෙන අමාය signature එකේ chalet එකක් බුක් කරපන්. පට්ටම නිස්කලංක හොටේල් එකක්. උඹට ඇවිදින්න තියෙනවා නික partial forest එකක් වගේ ලොකු ඉඩමක. මම දැනට 3 පාරක් ගිහින් තියෙනවා ඔතනටRiu - always packed with adu kule ewun who only come to drink, no peace
Kandalama - peaceful and calm place
Jetwing Yala - Peaceful and calm place
price කොහොමදකියනවට හෙරිටන්ස් යන්නෙ නැතුව එහා පැත්තේ තියෙන අමාය signature එකේ chalet එකක් බුක් කරපන්. පට්ටම නිස්කලංක හොටේල් එකක්. උඹට ඇවිදින්න තියෙනවා නික partial forest එකක් වගේ ලොකු ඉඩමක. මම දැනට 3 පාරක් ගිහින් තියෙනවා ඔතනට
uga ullagala hodai. honeymoon nam patta place eka. jacuzzi room ekak daganin. full fun ithinWena thank recommend krpanko