Jetwing yala / Heritance Kandalma / Riu

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,191
    71,801
    113
    Which one is the best kaluwo?
    Riu ඊඊඊඊව්, අඩු කුලේ උන් රිංගන්නෙ

    Heritence Kandalama overated හැබැයි යන්න ඕන තැනක්

    Jetwing Yala අවුලක් නැති හොටෙල් එකක්, ඒත් ඉතින් සෆාරි යන්නෙ නැත්තන් කරන්න දෙයක් නෑ.

    Heritence/yala දෙකටම යන්න තියෙන ඩ්‍රයිව් දෙකම හොඳයි.
     
    • Like
    Reactions: Sandy_Fdo and ttj

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,202
    10,427
    113
    Riu ඊඊඊඊව්, අඩු කුලේ උන් රිංගන්නෙ

    Heritence Kandalama overated හැබැයි යන්න ඕන තැනක්

    Jetwing Yala අවුලක් නැති හොටෙල් එකක්, ඒත් ඉතින් සෆාරි යන්නෙ නැත්තන් කරන්න දෙයක් නෑ.

    Heritence/yala දෙකටම යන්න තියෙන ඩ්‍රයිව් දෙකම හොඳයි.
    Wena thank recommend krpanko
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,501
    5,402
    113
    Riu - always packed with adu kule ewun who only come to drink, no peace

    Kandalama - peaceful and calm place

    Jetwing Yala - Peaceful and calm place
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    Jetwing Yala / Kandalama mn hugak asa Yala inne sattu balana nisa Kandalama hodai but elephants vtrai hugakma. Yala sahenna variants innawa.. Riu machan kanna bonna wage hoda crowded place ekak kannamanm yanne ideal place eka
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ
    මාත් කණ්ඩලම ආසයි .. ඒ උනාට ඒ price එකට worth ද කියල හිතෙනවා ..පැය 24 සුටුස් ගාලා ගෙවෙනවා බං දැනෙන්නේවත් නෑ
     
    • Like
    Reactions: wqe123

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Riu නම් මෙලෝ වැඩක් නෑ දැන්. අනික් ඒවා ගැන දන්නෑ. Riu එකටනම් යන්න එපා. ඒ තියෙන ගානෙන් බාගෙකට වගේ price එකට සෙට් වුනොත් වටිනවා. නැතිනම් කිසි වැඩක් නෑ ඒ hotel එක සහ experience එක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    Riu පලයන් සතෙක් වගේ බොන්න ආසනම්. අනිත් දෙකනම් මරු ❤️😇 හරිම නිදහස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,801
    113
    Riu - always packed with adu kule ewun who only come to drink, no peace

    Kandalama - peaceful and calm place

    Jetwing Yala - Peaceful and calm place
    මාත් කණ්ඩලම ආසයි .. ඒ උනාට ඒ price එකට worth ද කියල හිතෙනවා ..පැය 24 සුටුස් ගාලා ගෙවෙනවා බං දැනෙන්නේවත් නෑ
    i like kandalama
    Riu - always packed with adu kule ewun who only come to drink, no peace

    Kandalama - peaceful and calm place

    Jetwing Yala - Peaceful and calm place
    කියනවට හෙරිටන්ස් යන්නෙ නැතුව එහා පැත්තේ තියෙන අමාය signature එකේ chalet එකක් බුක් කරපන්. පට්ටම නිස්කලංක හොටේල් එකක්. උඹට ඇවිදින්න තියෙනවා නික partial forest එකක් වගේ ලොකු ඉඩමක. මම දැනට 3 පාරක් ගිහින් තියෙනවා ඔතනට
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ

    price කොහොමද