ලංකාවේ ගෑනු ආසාවෙන් ද ලංකාවේ කොල්ලෝ එක්ක ඉන්නේ?

jaxonblack

Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    වැඩකට ලංකාවට ආව වෙලාවේ සිකුරාදා හික්කඩු ගියා මචංලා. ඒ ඉවර වෙලා ආයි කොළබ Graze Kitchen එකට ආවා. දෙකේදිම එක දෙයක් Notice උනා බං.

    මාර ලස්සන කෙල්ලෝ ඉන්නවා. මාර ලස්සන මැදි වයසේ ගෑනුත් ඉන්නවා. ඒත් බං 80% වගේ උන්ගෙ පිරිමි උන් හෙනම Unfit Skinny Fat Physique තියන උන් නේ ඉන්නේ.

    මට ටික කාලයක් Dubai ඉද්දි දැක්ක දෙයක් තමයි සුද්දොන්ගෙ එහෙම ගෑණු මිනිස්සු දෙගොල්ලොම සාමන්‍ය Fit ඇඟවල් තියන්නේ. ජාන වෙන්නත් පුලුවන්. මහත උන් ඉන්නවා, ඒත් උන් හෙනම තප්පදෝරු ලෙඩ වගේ උන්. කපල් එකක් බැලුවම දෙන්නම එක ගානටම වගේ කෙට්ටුයි or Fitness තියන් ඉන්නවා.

    ඒකට සාපේක්ශව ලංකාවේ කොල්ලෝ සෑහෙන ම අමුතු Unfit, Unhealthy එකක් තියන උන් ඉන්නේ. හික්කා වල දැක්ක ගොඩක් ගොඩක් කොල්ලොන්ගේ අර Gyno හැදිල තන් උල් වෙලා වගේ තියන්නේ. Chest එකේවත් කිසි Muscle Definition එකක් නෑ. පට්ටම කෙට්ටු එකෙක් නෙමේ නම් තරුණ උන් ඔක්කොගෙමත් ලාවට බඩක් තියනවා බං මයිල් පොඩ්ඩකුත් එක්ක. මේක Notice වෙන්න ගත්තට පස්සෙ එක දිගට Notice උනා බං හැම එකාම මේ වගේ Unfit + Ugly කියලා. ගොඩක් උන් 25 26 වයස උනත් හොඳ සල්ලි තියන පාට උන්. හොඳට රත්තරං දාලා පෙනුමට ඉන්නවා මුං. ඒත් උන් කිසිම Fitness Level එකක් තියන උන් වගේ නෙමෙයි. තව දැක්ක එකක් බං හැම එකාම Ciga ගහනවා පුදුම විදිහට.

    Reference Image from Google

    Screenshot 2025-04-27 at 02.22.47.png

    මට තේරුණ එකක් බං, මම අවුරුදු ගාණක් Gym ගිහින් මාස 2 3කට නැවතුනාට පස්සෙ නගින එකේ තිබ්බ Erection Strength එක පවා මාර විදිහට අඩු උනා. එතකොට බං මේ වගේ කිසිම එකක් නොකරන අම්බානට Ciga ගහන ලංකාවේ උන්ට හොඳට අල්ලන් ඉදල ගහන්න පුලුවන් ද බං? මට නම් හිතෙන්නේ නෑ.

    මුන් එක්ක ඉන්න ගෑනු පට්ටම ලස්සනයි. උන්ගේ Standards සෑහෙන Low ද? නැත්තන් උන් සල්ලි, Stability එක ඕනෙ නිසා ඉවසන් ඉන්නව ද?

    මේක දැක්කට පස්සේ සෑහෙන Self-Concious උනා බං මාත්. මමත් මේ වගේ හෝ හපුටු පාට එකෙක් ද කියල. Need to get back to the gym asap.
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    api kamathi tyre walata ballo

    🤗
    කෙල්ලොන්ට සාපේක්ෂව කොල්ලොන්ට ගහන්න තියන Chance අඩු නිසා තියන එකකට ගහනවනේ බං. ඒත් කෙල්ලොන්ට එහෙම නෑනෙ බං. ඒත් උන් ඉන්නෙ ඇයි?

    salli salli
    එතකොට උන් අකමැත්තෙන් ද ඉන්නෙ? නැත්තන් කාලයක් යද්දි උන් හිත හදාගන්නව ද?
    ------ Post added on Apr 27, 2025 at 2:48 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113
    වැඩකට ලංකාවට ආව වෙලාවේ සිකුරාදා හික්කඩු ගියා මචංලා. ඒ ඉවර වෙලා ආයි කොළබ Graze Kitchen එකට ආවා. දෙකේදිම එක දෙයක් Notice උනා බං.

    මාර ලස්සන කෙල්ලෝ ඉන්නවා. මාර ලස්සන මැදි වයසේ ගෑනුත් ඉන්නවා. ඒත් බං 80% වගේ උන්ගෙ පිරිමි උන් හෙනම Unfit Skinny Fat Physique තියන උන් නේ ඉන්නේ.

    මට ටික කාලයක් Dubai ඉද්දි දැක්ක දෙයක් තමයි සුද්දොන්ගෙ එහෙම ගෑණු මිනිස්සු දෙගොල්ලොම සාමන්‍ය Fit ඇඟවල් තියන්නේ. ජාන වෙන්නත් පුලුවන්. මහත උන් ඉන්නවා, ඒත් උන් හෙනම තප්පදෝරු ලෙඩ වගේ උන්. කපල් එකක් බැලුවම දෙන්නම එක ගානටම වගේ කෙට්ටුයි or Fitness තියන් ඉන්නවා.

    ඒකට සාපේක්ශව ලංකාවේ කොල්ලෝ සෑහෙන ම අමුතු Unfit, Unhealthy එකක් තියන උන් ඉන්නේ. හික්කා වල දැක්ක ගොඩක් ගොඩක් කොල්ලොන්ගේ අර Gyno හැදිල තන් උල් වෙලා වගේ තියන්නේ. Chest එකේවත් කිසි Muscle Definition එකක් නෑ. පට්ටම කෙට්ටු එකෙක් නෙමේ නම් තරුණ උන් ඔක්කොගෙමත් ලාවට බඩක් තියනවා බං මයිල් පොඩ්ඩකුත් එක්ක. මේක Notice වෙන්න ගත්තට පස්සෙ එක දිගට Notice උනා බං හැම එකාම මේ වගේ Unfit + Ugly කියලා. ගොඩක් උන් 25 26 වයස උනත් හොඳ සල්ලි තියන පාට උන්. හොඳට රත්තරං දාලා පෙනුමට ඉන්නවා මුං. ඒත් උන් කිසිම Fitness Level එකක් තියන උන් වගේ නෙමෙයි. තව දැක්ක එකක් බං හැම එකාම Ciga ගහනවා පුදුම විදිහට.

    Reference Image from Google

    View attachment 249895

    මට තේරුණ එකක් බං, මම අවුරුදු ගාණක් Gym ගිහින් මාස 2 3කට නැවතුනාට පස්සෙ නගින එකේ තිබ්බ Erection Strength එක පවා මාර විදිහට අඩු උනා. එතකොට බං මේ වගේ කිසිම එකක් නොකරන අම්බානට Ciga ගහන ලංකාවේ උන්ට හොඳට අල්ලන් ඉදල ගහන්න පුලුවන් ද බං? මට නම් හිතෙන්නේ නෑ.

    මුන් එක්ක ඉන්න ගෑනු පට්ටම ලස්සනයි. උන්ගේ Standards සෑහෙන Low ද? නැත්තන් උන් සල්ලි, Stability එක ඕනෙ නිසා ඉවසන් ඉන්නව ද?

    මේක දැක්කට පස්සේ සෑහෙන Self-Concious උනා බං මාත්. මමත් මේ වගේ හෝ හපුටු පාට එකෙක් ද කියල. Need to get back to the gym asap.

    Gym ගිහින් යකඩ උස්සන තරම් පොන්න වැඩක් තවත් නෑ කියල මම මේකෙ කොච්චරවත් කියල තියෙනවා. කරනවා නම් natural exercises කරපන්. යකඩ උස්සන්නෙ health එක වෙන වෙන හුත්තවල් එක්ක පටලගත්ත ගොන් හරක්. කරනකල් හොඳයි, ජීවිතේට sustainable නෑ. ජීවිතේ ප්‍රධාන දේ gym යන එක විතරයි කරගන්නම වෙනවා.

    කෙල්ලො ලොකුවට පෙනුම බලන් නෑ බං කොහොමත්. විශේෂයෙන්ම husband හෝ‍ boyfriend වගේ අනිත් උන්ට ප්‍රදර්ශනයට ගන්න පුළුවන් කෙනෙක් නැතිව casual මොකක් හරි නම් උන්ට අපි කොහොම හිටියත් එකයි. උන්ට වැදගත් වෙන්නෙ personality එකයි, එකට ඉද්දි කම්මැලි නැති එක (funny / interesting ඔය මොකක් හරි) වගේ දේවල්. Sex වුණත් ගොඩක් උන්ට එහෙම මහා වැඩ්ඩෙක් වෙන්න උවමනාවක් නෑ. කෙල්ලොන්ට උන්ට feel වෙන එක අනිත් සේරටම වඩා වැදගත්.

    Gold digger සීන් සෑහෙන ඉන්නවා, හැබැයි අ‍ැත්තටම තියෙන්නෙ බං සල්ලි අතේ තියෙද්දි ඉබේම confidence එක හැදෙනවනෙ. අන්න එ‍් නිසා attractive වෙනවා. සල්ලි වත්කම් පෙන්නගෙනම නොගියත් සල්ලි / බලය තියෙනවා නම් කෙල්ලෙක්ට අ‍ාසයි නම් talk කරන්න ගියාම උන්ට බඩ දඟලන් නෑනෙ. අන්න එ‍්කයි සෙට් වෙන්නෙ. සල්ලි නැතිව ඕක emulate කරන එක ලේසි වැඩක් නෙවෙයි. කරලම පුරුදු වෙන්න ඕන. Confidence එක තියෙනවා නම්, කෙළින් කතා කරනවා නම්, තමන්ට තමන්ව sure කියල උන්ට පේනවා නම් කෙල්ලො නිකන්ම සෙට්‍ වෙනවා. සල්ලි ලොකුවට තිබ්බත්‍ නැතත් එකයි.
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    Gym ගිහින් යකඩ උස්සන තරම් පොන්න වැඩක් තවත් නෑ කියල මම මේකෙ කොච්චරවත් කියල තියෙනවා. කරනවා නම් natural exercises කරපන්. යකඩ උස්සන්නෙ health එක වෙන වෙන හුත්තවල් එක්ක පටලගත්ත ගොන් හරක්. කරනකල් හොඳයි, ජීවිතේට sustainable නෑ. ජීවිතේ ප්‍රධාන දේ gym යන එක විතරයි කරගන්නම වෙනවා.
    යකඩ කෙලින එක නම් වැඩක් නෑ කියන එක හරි බං. Cardio + Endurance එක තමයි මං සෑහෙන්න කලේ. 10 km, 12km දුවන්න පුලුවන් ගානට Endurance තිබ්බා. ඒ කාලේ පට්ටෙට Sexual Performace තිබ්බා.
    කෙල්ලො ලොකුවට පෙනුම බලන් නෑ බං කොහොමත්. විශේෂයෙන්ම husband හෝ‍ boyfriend වගේ අනිත් උන්ට ප්‍රදර්ශනයට ගන්න පුළුවන් කෙනෙක් නැතිව casual මොකක් හරි නම් උන්ට අපි කොහොම හිටියත් එකයි. උන්ට වැදගත් වෙන්නෙ personality එකයි, එකට ඉද්දි කම්මැලි නැති එක (funny / interesting ඔය මොකක් හරි) වගේ දේවල්. Sex වුණත් ගොඩක් උන්ට එහෙම මහා වැඩ්ඩෙක් වෙන්න උවමනාවක් නෑ. කෙල්ලොන්ට උන්ට feel වෙන එක අනිත් සේරටම වඩා වැදගත්.

    Gold digger සීන් සෑහෙන ඉන්නවා, හැබැයි අ‍ැත්තටම තියෙන්නෙ බං සල්ලි අතේ තියෙද්දි ඉබේම confidence එක හැදෙනවනෙ. අන්න එ‍් නිසා attractive වෙනවා. සල්ලි වත්කම් පෙන්නගෙනම නොගියත් සල්ලි / බලය තියෙනවා නම් කෙල්ලෙක්ට අ‍ාසයි නම් talk කරන්න ගියාම උන්ට බඩ දඟලන් නෑනෙ. අන්න එ‍්කයි සෙට් වෙන්නෙ. සල්ලි නැතිව ඕක emulate කරන එක ලේසි වැඩක් නෙවෙයි. කරලම පුරුදු වෙන්න ඕන. Confidence එක තියෙනවා නම්, කෙළින් කතා කරනවා නම්, තමන්ට තමන්ව sure කියල උන්ට පේනවා නම් කෙල්ලො නිකන්ම සෙට්‍ වෙනවා. සල්ලි ලොකුවට තිබ්බත්‍ නැතත් එකයි.
    මේක ලංකාවේ Specific සීන් එකක් බං මට හිතෙන්නේ. දැන් මේ Dubai වල එහෙම European, American කෙල්ලො පොඩි කාලෙ ඉදන් සෑහෙන පොලු වලින් කාල කාල, උන් සෑහෙන බලනවා ගහන Performance එක Dating වලදි.

    ලංකාවේ උන් කොච්චර කයිය ගැහුවත් සෑහෙන Low Performance තියන නිසා Standard එකත් අඩුයි වගේ නෙහ්. මොකද ලංකාවේ කෙල්ලෝ ගහන Performance එක Focus කලොත් සෑහෙන කොල්ලො ප්‍රමාණයක් ඉබේම Discard වෙනවනෙ.
     
    • Like
    Reactions: iworld

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,421
    5,346
    113
    Colombo
    වැඩකට ලංකාවට ආව වෙලාවේ සිකුරාදා හික්කඩු ගියා මචංලා. ඒ ඉවර වෙලා ආයි කොළබ Graze Kitchen එකට ආවා. දෙකේදිම එක දෙයක් Notice උනා බං.

    මාර ලස්සන කෙල්ලෝ ඉන්නවා. මාර ලස්සන මැදි වයසේ ගෑනුත් ඉන්නවා. ඒත් බං 80% වගේ උන්ගෙ පිරිමි උන් හෙනම Unfit Skinny Fat Physique තියන උන් නේ ඉන්නේ.

    මට ටික කාලයක් Dubai ඉද්දි දැක්ක දෙයක් තමයි සුද්දොන්ගෙ එහෙම ගෑණු මිනිස්සු දෙගොල්ලොම සාමන්‍ය Fit ඇඟවල් තියන්නේ. ජාන වෙන්නත් පුලුවන්. මහත උන් ඉන්නවා, ඒත් උන් හෙනම තප්පදෝරු ලෙඩ වගේ උන්. කපල් එකක් බැලුවම දෙන්නම එක ගානටම වගේ කෙට්ටුයි or Fitness තියන් ඉන්නවා.

    ඒකට සාපේක්ශව ලංකාවේ කොල්ලෝ සෑහෙන ම අමුතු Unfit, Unhealthy එකක් තියන උන් ඉන්නේ. හික්කා වල දැක්ක ගොඩක් ගොඩක් කොල්ලොන්ගේ අර Gyno හැදිල තන් උල් වෙලා වගේ තියන්නේ. Chest එකේවත් කිසි Muscle Definition එකක් නෑ. පට්ටම කෙට්ටු එකෙක් නෙමේ නම් තරුණ උන් ඔක්කොගෙමත් ලාවට බඩක් තියනවා බං මයිල් පොඩ්ඩකුත් එක්ක. මේක Notice වෙන්න ගත්තට පස්සෙ එක දිගට Notice උනා බං හැම එකාම මේ වගේ Unfit + Ugly කියලා. ගොඩක් උන් 25 26 වයස උනත් හොඳ සල්ලි තියන පාට උන්. හොඳට රත්තරං දාලා පෙනුමට ඉන්නවා මුං. ඒත් උන් කිසිම Fitness Level එකක් තියන උන් වගේ නෙමෙයි. තව දැක්ක එකක් බං හැම එකාම Ciga ගහනවා පුදුම විදිහට.

    Reference Image from Google

    View attachment 249895

    මට තේරුණ එකක් බං, මම අවුරුදු ගාණක් Gym ගිහින් මාස 2 3කට නැවතුනාට පස්සෙ නගින එකේ තිබ්බ Erection Strength එක පවා මාර විදිහට අඩු උනා. එතකොට බං මේ වගේ කිසිම එකක් නොකරන අම්බානට Ciga ගහන ලංකාවේ උන්ට හොඳට අල්ලන් ඉදල ගහන්න පුලුවන් ද බං? මට නම් හිතෙන්නේ නෑ.

    මුන් එක්ක ඉන්න ගෑනු පට්ටම ලස්සනයි. උන්ගේ Standards සෑහෙන Low ද? නැත්තන් උන් සල්ලි, Stability එක ඕනෙ නිසා ඉවසන් ඉන්නව ද?

    මේක දැක්කට පස්සේ සෑහෙන Self-Concious උනා බං මාත්. මමත් මේ වගේ හෝ හපුටු පාට එකෙක් ද කියල. Need to get back to the gym asap.
    ai dan danne nadda...ganunge saha kellange puke amaruwata kiyana deyak tynawa kollek wuna nam podak bada tyna onelu..itin lankawe sonnayo bayai ganu hari kella hari wena ekaka alla gani kiyala arun badawal maintain karanawa ..hukan scn ban mehe tyne..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    ඇඳුමෙන් පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ බන්. ගහන එකා පෙත්ත ගහලා හරි ගහනවා. බඩවල් ඇඟවල් ප්‍රශ්න මොනවද. පිරිමි බහුතරයක් බෙබාලා. ගෑණු ඉතින් whitening cream ගාලා සැලූන් ගානෙ රිංගගත්ත ගමන් ඉන්න නිසා උඹට ආසියානු කලු කැත උත්තියන්ව ලස්සනට පේනවා ඇති. දැන් ලංකාවෙ ඉන්න couples වල තියෙන්නෙ කන එකයි රෙන එකයි social media දාළා tiktok එකක් කරලා ස්වයං මෝඩ චූන් එකක් අරගෙන showoff කරන ට්‍රෙන්ඩ් එකක්. හොඳට මේන්ටේන් වෙන එවුන් ඉන්නවා. හැබැයි අඩුයි.​
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    කෙල්ලො ලොකුවට පෙනුම බලන් නෑ බං කොහොමත්. විශේෂයෙන්ම husband හෝ‍ boyfriend වගේ අනිත් උන්ට ප්‍රදර්ශනයට ගන්න පුළුවන් කෙනෙක් නැතිව casual මොකක් හරි නම් උන්ට අපි කොහොම හිටියත් එකයි. උන්ට වැදගත් වෙන්නෙ personality එකයි, එකට ඉද්දි කම්මැලි නැති එක (funny / interesting ඔය මොකක් හරි) වගේ දේවල්. Sex වුණත් ගොඩක් උන්ට එහෙම මහා වැඩ්ඩෙක් වෙන්න උවමනාවක් නෑ. කෙල්ලොන්ට උන්ට feel වෙන එක අනිත් සේරටම වඩා වැදගත්.
    මේ ටික නම් හරි
     
    • Like
    Reactions: dbug

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,302
    2,365
    113
    උඹ ඉස්සෙල්ලාම ගෑනියෙක් හොයගෙනම අහලා බලපං. වටෙන් පිටෙන් හොය හොය. ළිඳ ළඟ සංගමේ වගේ තැන තැන කියව කියව ඉන්නෙ නැතුව. ලපයගෙ ආණ්ඩුව වගේ 😁😂😂
     
    • Haha
    Reactions: dbug and slug_cat

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,698
    6,442
    113
    Narcissistic Sociopath Manipulator
    ගෑනුන්ගෙ වයරින් අපේ වගේ නෙවේ බං. අපේ ගෙදරට පොලිසියෙන් පැන්නා 10ක් විතර ඒ කාලෙ. පොලිස් ජීප් එකේ නැගලා මාංචු දාලා බැස්ස දවසේ ඉඳන් කෙල්ලො බලෙන්ම එන්නෙ සෙට් වෙන්න. අහක බලාගෙන ගිය පිරිමිත් හිනා වෙනවා මම ලොකු වැඩක් කරා වගෙ. ඒ කියලා ඉන්ද්‍රජිත් පකයා බොරු කියනවා වගේ හුතු වලින් නෑවුනේ නැහැ. Degree එකක් තිබ්බට බලපු නැති කෙල්ලො මාංචු දාලා පොලිස් ජීප් එකට නැග්ගම මාර බැල්මක් දාන්න ගත්තෙ. ඔය මෝඩ හුත්තියෝ හිතං ඉන්නවනෙ I can fix him කියලා.

    අනික තමා ඇඟ වැඩක් නැහැ බං. දැන් පල්ලෙහා පින්තුරෙන් කෙල්ලෝ සෙට් වෙන්නෙ වැඩියෙන් කාට කියලද හිතන්නෙ? Face > Height > Status තමා හැම කෙල්ලම හොයන්නෙ.

    1557350535243.jpg

    ලංකාව තව ටිකක් හොඳයි කෙල්ලගෙ ගෙවල් වල බලපෑම් නිසා කැත සල්ලි කාරයෙක් බදිනවා. සමහරු ලස්සන කොල්ලෙක් අල්ලං ඕනේ වන්නම් ඔක්කොම නටලා සල්ලි කාරයෙක් බදිනවා. අරූ කෝච්චියට බෙල්ල තියනවා. සමහරු ලස්සන කොල්ලෝ එක්ක යනවා නොර්මල් ජොබ් තියෙන. වෙන රටකට ගියා නං වර්ජින්ව මැරෙන්න වෙන්නෙ. ලංකාවේ ඩෙටින් පූල් එක තාම පොඩි නිසා අපි වාසනාවන්තයි!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    ලංකාවේ කෙල්ලෝ නම් ලොකු නෑ..උඹට මහ ලොකු ලස්සණක් පේනවද උන්ගේ??😂මට නම් වෙන රටවල් වල කෙල්ලෝ පට්ටම ලස්සණයි ලංකාවේ මේකප් උලාගත්ත උන්ට වඩා..ලංකාවේ උන්ගේ තියෙන්නේ ක්‍රීම් ගාලා,ඉන්ජෙක්ශන් ගහල, සැලුන් ගිහින් හදාගත්ත fake beauty ඵකක්..වෙන රටවල කෙල්ලෝ natural beauty..❤️

    කොල්ලෝ නම් විහින් කැත වෙන්නේ ගංජ ගහලයි, බොන ඵකයි නිසා..බත් කනවට වඩා බඩ ඵනවා අැල්කොහොල් වලට..අපේ උන් ඉතිං බත් කෑවේ නැතත් අරක්කු, බියර් ගහන ඵක නවත්තන්නේ නෑනේ..🤣
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,122
    2,491
    113
    ගෑණුන්ගේ හැටි බලහන්කෝ, ලමයෙක් දෙන්නේක් හම්බුනාම 🥱