Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබ ගේ හදන්න කලින් ඉදන් ගහ තිබුනද ?. කොස් ගහක් මරනවා කියන්නේ මිනිහෙක් මරනවා වගේ වැඩක්. පොඩ්ඩක් බලපන් ඒ හරියෙන් පොලව හාරලා කොන්ක්‍රීට් ප්ලේට් එකක් හරි යකඩ එකක් හරි බස්සල වැඩේ ගොඩ ද ගන්න පුලුවන්ද කියල
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොච්චර දුරද ගහ? කොස් මුල් එහෙම දුර යන්නේ නෑ බන්
    ගෙට අල්ලලමයි එක ගහක් . ඌ සක්කිලි කමට තියන් ඉන්නේ කපන්න දෙන් නැතුව . අනිත් එකත් මීටරයක් වගේ . ඒක මීටත් වඩා ලොකුයි .
    1745917388287.png

    උබ ගේ හදන්න කලින් ඉදන් ගහ තිබුනද ?. කොස් ගහක් මරනවා කියන්නේ මිනිහෙක් මරනවා වගේ වැඩක්. පොඩ්ඩක් බලපන් ඒ හරියෙන් පොලව හාරලා කොන්ක්‍රීට් ප්ලේට් එකක් හරි යකඩ එකක් හරි බස්සල වැඩේ ගොඩ ද ගන්න පුලුවන්ද කියල
    ඔව් කලින් තිබ්බ . එත් ගේ හදන්න වෙන තැනක් නෑ .
    ------ Post added on Apr 29, 2025 at 2:35 PM
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගෙට අල්ලලමයි එක ගහක් . ඌ සක්කිලි කමට තියන් ඉන්නේ කපන්න දෙන් නැතුව . අනිත් එකත් මීටරයක් වගේ . ඒක මීටත් වඩා ලොකුයි .
    View attachment 249997

    ඔව් කලින් තිබ්බ . එත් ගේ හදන්න වෙන තැනක් නෑ .
    ------ Post added on Apr 29, 2025 at 2:35 PM
    ඒ.... මේ...
    ඔය ලෑලි කෑලි ටික මට දීපන්කො පොඩි වැඩකට
     
    • Like
    Reactions: Download_Now

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ගෙට අල්ලලමයි එක ගහක් . ඌ සක්කිලි කමට තියන් ඉන්නේ කපන්න දෙන් නැතුව . අනිත් එකත් මීටරයක් වගේ . ඒක මීටත් වඩා ලොකුයි .
    View attachment 249997

    ඔව් කලින් තිබ්බ . එත් ගේ හදන්න වෙන තැනක් නෑ .
    ------ Post added on Apr 29, 2025 at 2:35 PM

    othana Kos gaha nam awlak ban, kapana eka thama hoda.
    Habai kalin thibuna ekak nisa thamai gataluwa, kos gahe value eka deela hari kapa ganin shape eke.
     
    • Like
    Reactions: Download_Now

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    එහෙම ලොකුවට මුල් පැත්තට යන්නේ නෑ, සමහර වර්ග ගොඩක්පො මහත්ඩි වෙන්නේ නෑ. මුල්බිම්මලක හැඩේට තියෙන්නේ. කොස්කියන්නේ විටමින් උල්පතක්. මෝඩ යක්කු ගස් කපලා දැන් කොස් හිඟනවා. අපේ මහගෙදර කොස් ගස් 10ක් විතර තියෙනවා. ලේන්නු , වවුල්ලු න්ට කන්නත් දෙයක් තියෙන්නේ ඕනේ.
    කළු පාට කොම්පෝස්ට් ගස් යට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙට අල්ලලමයි එක ගහක් . ඌ සක්කිලි කමට තියන් ඉන්නේ කපන්න දෙන් නැතුව . අනිත් එකත් මීටරයක් වගේ . ඒක මීටත් වඩා ලොකුයි .
    View attachment 249997

    ඔව් කලින් තිබ්බ . එත් ගේ හදන්න වෙන තැනක් නෑ .
    ------ Post added on Apr 29, 2025 at 2:35 PM
    ගේ හැදුවට පස්සෙ තේරෙන එක තමයි අවුල්.

    දැනමුතු කමක් දෙන්න කෙනෙක් හිටියෙ නැද්ද බන්? architect, structural engineer වගේ උන්, ප්ලෑන් එක අනුමත කරන්න අපු TO, ගෙදර / නෑද උන්, පාරේ යන එවුන්,..... එකෙක් වත් කිව්වෙ නැද්ද?

    උඹට දැන් කරන්න තියෙන්නෙ අල්ලපු ඉඩමේ එකාගෙ දුවෙක් ඉන්නවා නම් කසාද බඳින එක. නැත්නම් කොස් ගහත් එක්ක පර්ච් 2-3ක් වැඩි ඔෆර් එකක් දීල ගන්න බලන එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    ගේ හැදුවට පස්සෙ තේරෙන එක තමයි අවුල්.

    දැනමුතු කමක් දෙන්න කෙනෙක් හිටියෙ නැද්ද බන්? architect, structural engineer වගේ උන්, ප්ලෑන් එක අනුමත කරන්න අපු TO, ගෙදර / නෑද උන්, පාරේ යන එවුන්,..... එකෙක් වත් කිව්වෙ නැද්ද?

    උඹට දැන් කරන්න තියෙන්නෙ අල්ලපු ඉඩමේ එකාගෙ දුවෙක් ඉන්නවා නම් කසාද බඳින එක. නැත්නම් කොස් ගහත් එක්ක පර්ච් 2-3ක් වැඩි ඔෆර් එකක් දීල ගන්න බලන එක.
    ගහට blind wall ගහපු එකාගේ ගෙදර safety එක ගැන හිතාගන්න පුළුවන් නේද?

    පණ්ඩිතුමෙක් .... Car ෂෙඩ් එකක් ගැහුවා... තාප්පේ සහ වහලේ අල්ලලා.... දැන් බළල්ලු රෙන්න යන්නේ ඒක උඩට.... 😂
     
    • Like
    Reactions: Download_Now

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේක නං ලොකු හානියක්. ගහ කැපුවත් ඇතුලට ගිහින් තියෙන මුල් දිරද්දී බැම්ම ඉරි යයි.

    ගහ කපලා බිමත් හාරලා සුද්ද කරලා බලන්න මුල් කොහෙටද ගිහිං තියෙන්නේ කියල.

    කොළඹ අවට නං පර්මිට් ඕනි නැහැ. ගහ කපලා අයින් කරලා දෙන්න කට්ටිය ඉන්නවා මම වැඩ කරගත්තු.

    ඇවිත් බලලා වියදම කියයි. ගහ අයින් කරලා දුන්නම බිම හාරන වැඩේ ඔයා හිමිට කරගන්න.
     
    • Like
    Reactions: Download_Now

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඔය ගහට උනුවතුර වහා දාල මොනා හරි වුනොත් උම්බ කියලා දන්නවා, වෙන ගෙවල් ලන්ග නැ නෙ
     
    • Like
    Reactions: Download_Now

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ග්‍රාමයා යාලුවෙක්ද නැත්නම් උන්ගේ යාලුවෙකද?
    මීටරයක් කියන්නේ තත්වෙ දරුනුයි, මුලුන් හොදින් කියපන්, ඔවට අවසර දෙනවා කපන්න.
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ග්‍රාමයා යාලුවෙක්ද නැත්නම් උන්ගේ යාලුවෙකද?
    මීටරයක් කියන්නේ තත්වෙ දරුනුයි, මුලුන් හොදින් කියපන්, ඔවට අවසර දෙනවා කපන්න.
    හොදින් කිව්වා . එයාලගේ තාප්පේ මට බැදලා දෙන්නලු කපන්න .