අාත්මාර්ථකාමී ට්‍රම්ප් කාරයා නිසා තව මාස 3 කින් ලංකාවට තවත් ආර්ථික අර්බුදයක්...🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    මේකේ විරුද්ධ පක්ෂ වල උන් ඒ කාලේ ට්‍රම්ප්ට කඩේ ගියේ ඕකට තමා..:angry:

     
    • Haha
    Reactions: monson

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පච ගහලා බොරු පොරොන්දු දීල බලේ ගත්ත ජෙප්පොන්ට හීන් දාඩිය දාල අැති.මෝඩ ජෙප්පොන්ට හොඳම ඵකෙන් කන්න වෙනවා ඵහෙම දෙයක් වුනොත්..පචම ගහලනේ බලේ ගත්තේ..😹😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    පාස්කු විමර්ශනය නතර කරපං

    FBI එකෙන් ටැරිෆ් වැඩි කරලා රට වැටුනොත්

    රනිල් තමයි ආපහු ජනාධිපති
     
    • Haha
    Reactions: supun_sg