Pissudaවාහනේක යදිදි ඒ පැත්තටම යන බස් හෝල්ට් එකක ඉන්න හාමුදුරු කෙනෙක් හිටියොත් දාගෙන යනවද?
නැත.වාහනේක යදිදි ඒ පැත්තටම යන බස් හෝල්ට් එකක ඉන්න හාමුදුරු කෙනෙක් හිටියොත් දාගෙන යනවද?
අඩො ගොඩක් එවුන් උම්බ කියපු එක (theory ) දන්නවාමනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්තේන
භාසතිවා කරෝතිවා
තතෝ නං සුඛමන්චේති
චයාව අනපායිනී
සිත සිත්විලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම . ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුකොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසු පස එයි.