තොපිල.?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    වාහනේක යදිදි ඒ පැත්තටම යන බස් හෝල්ට් එකක ඉන්න හාමුදුරු කෙනෙක් හිටියොත් දාගෙන යනවද?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,077
    7,231
    113
    Narcissistic Sociopath Manipulator
    මම ඔහොම කොහේදෝ ඩොටේ පැත්තක යද්දී හාමුදුරුවෝ කෙනෙක් හිටියා බස් හෝල්ට් එකක අසුන් ගෙන තනියම. මම ලග ස්ලෝව් කරලා ඇහුවා ඔබ වහන්සෙ කොහෙටද වඩින්නේ මම ගිහිං දාන්නම් නගින්න කියලා. මූ හිමිට වාහනේට එබිලා කිවුව මහත්තයා මං මේ මගේ ගෑනු ළමයා එනකං ඉන්නෙ A/L ක්ලාස් ඉවර වෙලා නැතුව බස් එකේ යන්න නෙවේ කියලා. මම එහෙමයි ස්වාමීන්වහන්සේ කියල ආවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,804
    11,274
    113
    වාහනේක යදිදි ඒ පැත්තටම යන බස් හෝල්ට් එකක ඉන්න හාමුදුරු කෙනෙක් හිටියොත් දාගෙන යනවද?
    Pissuda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,049
    74,104
    113
    වාහනේක යදිදි ඒ පැත්තටම යන බස් හෝල්ට් එකක ඉන්න හාමුදුරු කෙනෙක් හිටියොත් දාගෙන යනවද?
    නැත.
     
    • Like
    Reactions: DiksonAlex

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්තේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං සුඛමන්චේති
    චයාව අනපායිනී

    සිත සිත්විලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම . ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුකොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසු පස එයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,804
    11,274
    113
    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්තේන
    භාසතිවා කරෝතිවා
    තතෝ නං සුඛමන්චේති
    චයාව අනපායිනී

    සිත සිත්විලි වලට පෙරටුවේ. සිත සිතිවිලි වලට ශේෂ්ඨවේ. සිතිවිලි සිතින්ම . ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් ඒ හේතුකොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසු පස එයි.
    අඩො ගොඩක් එවුන් උම්බ කියපු එක (theory ) දන්නවා
     
    • Like
    Reactions: DiksonAlex

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,472
    7,806
    113
    No.. ada kale kaawawath wishwasa karanna epa...Saaadu Unath gal Kapanna pulwuan!

    Hadawathe Shadrawa thibbama athi!
     
    • Like
    Reactions: DiksonAlex