Na na mama kiwwe undercoating eka. Mage laga rubber gum ekak tibba eken tikak ganna one. Pull karanna nam loku deyak na gum tikak witarak gewath athi wage. Oka pull karanna hama gahanna gihinin wede deka wei.Gum danne meka plastic da
Na na mama kiwwe undercoating eka. Mage laga rubber gum ekak tibba eken tikak ganna one. Pull karanna nam loku deyak na gum tikak witarak gewath athi wage. Oka pull karanna hama gahanna gihinin wede deka wei.
Ada supirima kattak kewa. A/C hose ekaka neck eken leak ekak awa. Eka heduwa. Bonnet latch eka hariyata dala na assemble karanakota. Thanks to Honda latch ekata kohen wath access na yatin wath na. Latch eka watetama metal guard dala.
Patta kattak kala thama access gatte
![]()
@NEMISIS
Hmm ow a unata dukai awurudu 17 witara side skirt eke parak wat tibbe naPena hariyak nemeine corrosion enawata primer/touch up paint tikak gawoth athi wei
Ac eke first repair eka. Oya radiator eka kiyanne condenser eka. Ekata ena hose eke neck eken thama leak une. Oka normally wena deyak. Hose kara wenakota leak karanna gannawaකාර් එකේ කරදර වෙන අවුල් කිසිම එකක් නැහැ හැබැයි AC එක අවුල් යන එක නං වෙනවා නේද
මගෙත් එකපාරක් කූලර් එකේ අවුලක් ඇවිත් ජෙනුයින් එකක් දාල හැදුවා
දැන් ආයෙත් අවුල්, කොහෙන් හරි ලීක් එකක් තියනවා, අනික රේඩියේටරෙත් සෑහෙන්න දිරලා වගේ (ආපු එකමයි තියෙන්නෙ), ඔය ටික හදාගන්න ඕන මගෙත්.
ඔවු ඔවු මාත් ගනන් ඇහුවම කන්ඩෙන්සරේ කිවුවෙ 30ක් වගේ වෙයි කියලා තායිලන්ඩ් එක. මම මාතරින් ගනන් ඇහුවෙ.Hmm ow a unata dukai awurudu 17 witara side skirt eke parak wat tibbe na
Ac eke first repair eka. Oya radiator eka kiyanne condenser eka. Ekata ena hose eke neck eken thama leak une. Oka normally wena deyak. Hose kara wenakota leak karanna gannawa
Mageth condenser eka den corrode wela tiyenne. Mona wahane unath oka normal aluminum kal yanakota diranawa.
Mama ada ahuwa condenser eka 28 kiwwa made in thailand.
Original enneth thailand thama.
A/C wala wena repair kisi deyak karala na. Leak mokuth na.
------ Post added on May 1, 2025 at 8:57 PM
Condenser danawa nam genuine recondition danna epa brand new hoda quality ekak danna. Recon okkoma wage den dirala.
------ Post added on May 1, 2025 at 9:00 PM
ආ මල්ලිලා... කට්ටියම සනීපෙට ඉන්නව නේහ්..![]()

වළෙන් නැගිටල...ආ මල්ලිලා... කට්ටියම සනීපෙට ඉන්නව නේහ්..![]()
හප්පටආ මල්ලිලා... කට්ටියම සනීපෙට ඉන්නව නේහ්..![]()
වළෙන් නැගිටල...
කිරියෙ දානෙකුත් දුන්න...
nice to see you after long time, blog ekata nan post ekak dala tibba nedaආ මල්ලිලා... කට්ටියම සනීපෙට ඉන්නව නේහ්..![]()
මේක කොහොමද දන්නෑ නේද... 8gb 128 කියල තියෙනව හැබැයි...
ඔන්න ඔහෙ ගෙන්නල බලන්නත් හිතයි, පොඩි ගාණක් නිසා...

ඒක තමයි නේ...??4gb ram ekakuth 30k withar venaw ne normally![]()
හැදුවද..?ඔවු ඔවු මාත් ගනන් ඇහුවම කන්ඩෙන්සරේ කිවුවෙ 30ක් වගේ වෙයි කියලා තායිලන්ඩ් එක. මම මාතරින් ගනන් ඇහුවෙ.
thama hadanna danna une naha. thawa podi podi wada tikak thiyanawa serama ekata kara ganna ona kiyala baluwe.ඒක තමයි නේ...??
ඕකෙ ගහල තිබුණට ඔය ගාණ නැතුව ඇති රැම් එක.. බොරු වෙන්න ඇති.
හැදුවද..?
මොකක්ද මොඩ්ල් එක...
මම මෙහෙත් බලන්නං ඕන්නං...
------ Post added on Sep 2, 2025 at 10:21 PM