මාලිමාවට අමුවෙන්ම Fuක දුන් සේපාල් නාකි රැවුලා ඇයි දැන්...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,735
    75,905
    113
    උඩ පැන පැන මාලිමාවට තලන්නේ?
    ඇයි උඹ හිතන්නෙ මිනිස්සු හැම එකාම උඹ වගේ හරක් ජාන වලින් ආපු උන් කියලද? ප්‍රංශේ ඉන්න ඩෝබියත් ඉස්සර කටට ගත්තට දැන් බනිනවා නේද?

    මිනිස්සු දැන් ඉන්නෙ කරපු ගොන් වැඩේ කටක් ඇරලා කියන්න බැරි තැන, තාව කාලයක් ගියාම තමා ටික ටික පෙන්න ගන්නෙ. වෙලාවට මේ චන්දෙන් පස්සෙ ආයි එකක් නෑ. ඒ නිසා බොරුවෙන් අවුරුදු 5ම දුවයි. මිනිසුන්ටත් හොඳම වැඩේ :lol: :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    ඇයි උඹ හිතන්නෙ මිනිස්සු හැම එකාම උඹ වගේ හරක් ජාන වලින් ආපු උන් කියලද? ප්‍රංශේ ඉන්න ඩෝබියත් ඉස්සර කටට ගත්තට දැන් බනිනවා නේද?

    මිනිස්සු දැන් ඉන්නෙ කරපු ගොන් වැඩේ කටක් ඇරලා කියන්න බැරි තැන, තාව කාලයක් ගියාම තමා ටික ටික පෙන්න ගන්නෙ. වෙලාවට මේ චන්දෙන් පස්සෙ ආයි එකක් නෑ. ඒ නිසා බොරුවෙන් අවුරුදු 5ම දුවයි. මිනිසුන්ටත් හොඳම වැඩේ :lol: :lol:
    අපි නම් දිගටම මාලිමාවට. නාගානන්ද ශක්තිමති කණ්ඩායමක් එක්ක ඉදිරියෙදි ආවොත් පොරට දෙනවා
     
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,986
    113
    අපි නම් දිගටම මාලිමාවට. නාගානන්ද ශක්තිමති කණ්ඩායමක් එක්ක ඉදිරියෙදි ආවොත් පොරට දෙනවා

    Laughing Out Loud Lol GIF by Minions
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,905
    113
    අපි නම් දිගටම මාලිමාවට. නාගානන්ද ශක්තිමති කණ්ඩායමක් එක්ක ඉදිරියෙදි ආවොත් පොරට දෙනවා
    මචන් දිගටම මාලිමාවට දීපන්. 🤭 🤭