දැන් කාමරවල ජනෙල් දාන්නේ උඩින් ? ඇයි බන් ඒ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    හුලං පොදක්වත් එන්නෑ. මගේ නෑයෙක්ගේ ගේ හදලා .. මහ දවල්ටත් ලයිට් දානවා මුන්. උඩ තමා ජනේලය තියෙන්නේ (ස්ලයිඩ් ජනේලයක්). දැන් හැම එකක්ම ඒවගේ හදන්නේ. ඇයි බන් එහෙම ජනෙල් හදන්නේ ..අරින්නවත් වහන්නවත් බෑ
     
    • Sad
    Reactions: saja

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    sliding window කියන්නේ ඉතිං open කරන්න පුළුවන් අැති..
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    හුලං පොදක්වත් එන්නෑ. මගේ නෑයෙක්ගේ ගේ හදලා .. මහ දවල්ටත් ලයිට් දානවා මුන්. උඩ තමා ජනේලය තියෙන්නේ (ස්ලයිඩ් ජනේලයක්). දැන් හැම එකක්ම ඒවගේ හදන්නේ. ඇයි බන් එහෙම ජනෙල් හදන්නේ ..අරින්නවත් වහන්නවත් බෑ
    uta pissu
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    හුලං පොදක්වත් එන්නෑ. මගේ නෑයෙක්ගේ ගේ හදලා .. මහ දවල්ටත් ලයිට් දානවා මුන්. උඩ තමා ජනේලය තියෙන්නේ (ස්ලයිඩ් ජනේලයක්). දැන් හැම එකක්ම ඒවගේ හදන්නේ. ඇයි බන් එහෙම ජනෙල් හදන්නේ ..අරින්නවත් වහන්නවත් බෑ
    රත් වූ වාතය ඉහල නගී. ගෙදරට හුලම් එන පැත්තෙන් පහලිං ජනේලයක් දාලා උඩිං තව ජනේලයක් දාලා තිබ්බම හීතල හුලං කම් රස්නෙ වාතෙ ගෝ
     
    AnuradhaRa

    Well-known member
  • රත් වූ වාතය ඉහල නගී. ගෙදරට හුලම් එන පැත්තෙන් පහලිං ජනේලයක් දාලා උඩිං තව ජනේලයක් දාලා තිබ්බම හීතල හුලං කම් රස්නෙ වාතෙ ගෝ
    වාතෙ ගෝ වීඩියෝ එකක් මම දාල තිබුණ
     
    • Love
    Reactions: wissnshaftler

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    පිටරටවල ඩිසයින් මෙහෙ ගැහුඅම ඔහොම වෙනවා.
    උන් AC කරනවා අපේ රටවල් රස්නෙයි. එහෙනම් වැඩිපුරම හුලන් හමන පැතිවලට ජනෙල් තියෙන්න ඔනේ. නැත්නම් AC කරන්න ඔනේ
    සමහර උන්ගේ කාමර පට්ට අදුරුයි කොච්චර අවුව තිබ්බත්.
    ගෙවල හදනකොට ලස්ස්න වගේම අනිත්වත් ටිකක හිතන්න ඔනේ
     
    • Like
    Reactions: tha123

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    පිටරටවල ඩිසයින් මෙහෙ ගැහුඅම ඔහොම වෙනවා.
    උන් AC කරනවා අපේ රටවල් රස්නෙයි. එහෙනම් වැඩිපුරම හුලන් හමන පැතිවලට ජනෙල් තියෙන්න ඔනේ. නැත්නම් AC කරන්න ඔනේ
    සමහර උන්ගේ කාමර පට්ට අදුරුයි කොච්චර අවුව තිබ්බත්.
    ගෙවල හදනකොට ලස්ස්න වගේම අනිත්වත් ටිකක හිතන්න ඔනේ
    Design over functionality
     
    • Sad
    Reactions: laka007

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඉස්සරට ගෙවල් හදන්නේ මහ පොලව උඩ නෙමෙයි යට . එකට ඔය පුරුදු කරන්නේ දවල් ලයිට් පොඩි කවුලු වගේ ජනේල.

    බංකර් ගෙවල් වලට තමයි අනාගතය හැදෙන්නේ .