uta pissuහුලං පොදක්වත් එන්නෑ. මගේ නෑයෙක්ගේ ගේ හදලා .. මහ දවල්ටත් ලයිට් දානවා මුන්. උඩ තමා ජනේලය තියෙන්නේ (ස්ලයිඩ් ජනේලයක්). දැන් හැම එකක්ම ඒවගේ හදන්නේ. ඇයි බන් එහෙම ජනෙල් හදන්නේ ..අරින්නවත් වහන්නවත් බෑ
රත් වූ වාතය ඉහල නගී. ගෙදරට හුලම් එන පැත්තෙන් පහලිං ජනේලයක් දාලා උඩිං තව ජනේලයක් දාලා තිබ්බම හීතල හුලං කම් රස්නෙ වාතෙ ගෝහුලං පොදක්වත් එන්නෑ. මගේ නෑයෙක්ගේ ගේ හදලා .. මහ දවල්ටත් ලයිට් දානවා මුන්. උඩ තමා ජනේලය තියෙන්නේ (ස්ලයිඩ් ජනේලයක්). දැන් හැම එකක්ම ඒවගේ හදන්නේ. ඇයි බන් එහෙම ජනෙල් හදන්නේ ..අරින්නවත් වහන්නවත් බෑ
වාතෙ ගෝ වීඩියෝ එකක් මම දාල තිබුණරත් වූ වාතය ඉහල නගී. ගෙදරට හුලම් එන පැත්තෙන් පහලිං ජනේලයක් දාලා උඩිං තව ජනේලයක් දාලා තිබ්බම හීතල හුලං කම් රස්නෙ වාතෙ ගෝ
පස්ස දොරෙන්දවාතෙ ගෝ වීඩියෝ එකක් මම දාල තිබුණ
Design over functionalityපිටරටවල ඩිසයින් මෙහෙ ගැහුඅම ඔහොම වෙනවා.
උන් AC කරනවා අපේ රටවල් රස්නෙයි. එහෙනම් වැඩිපුරම හුලන් හමන පැතිවලට ජනෙල් තියෙන්න ඔනේ. නැත්නම් AC කරන්න ඔනේ
සමහර උන්ගේ කාමර පට්ට අදුරුයි කොච්චර අවුව තිබ්බත්.
ගෙවල හදනකොට ලස්ස්න වගේම අනිත්වත් ටිකක හිතන්න ඔනේ