වාහනයක් private import කරන එකේ වාසිය මොකක්ද?
Tax වලින් හරි වෙන විදියකට හරි ලොකු වාසියක් එනවද?
Tax වලින් හරි වෙන විදියකට හරි ලොකු වාසියක් එනවද?
Mafia eka denne nathi wei gennaවාහනයක් private import කරන එකේ වාසිය මොකක්ද?
Tax වලින් හරි වෙන විදියකට හරි ලොකු වාසියක් එනවද?
price adui apima salli bandala LC open karana nisa. nattan sale karayonta loku gaanak invest karanna wenawa so gaana adui risk premium charge eka nati nisaවාහනයක් private import කරන එකේ වාසිය මොකක්ද?
Tax වලින් හරි වෙන විදියකට හරි ලොකු වාසියක් එනවද?
සාමාන්‍යයෙන් sale වල කොටි 1.5ක විතර වෙන වහනයකින් කීයක් ලාභ ගන්න පුළුවන් ද?price adui apima salli bandala LC open karana nisa. nattan sale karayonta loku gaanak invest karanna wenawa so gaana adui risk premium charge eka nati nisa
උඹේ නමින්ම ද lc ඕපන් කරේ... වාහනේ හොඳ එකක් වෙන එකේ වාසිය තියනවා. Japan වල අපේ කෙනෙක් ඉන්නවා නම් company එකෙන්ම order කරලා ටිකක් පැදල දාන්නත් පුළුවන්මමත් එහෙම තමයි ගෙන්න ගත්තේ අපේ එළකිරි එකේ ක්‍රීඩ්ට කියලා.
එහෙම ලාභයක් නම් තිබුණේ නැහැ. මම ගත්තු වාහනේ ඊට වඩා ඔප්ෂන් එක ඒ දවස්වල ලංකාවේ සේල් වල තිබ්බා මිලත් ටිකක් අඩුවෙන්.
මට නම් තිබුන එකම වාසිය වාහනේ හොඳ එකක් වීම.
සේල්වල තියෙන ඔක්කොම ඉතින් මීටරේ කරකපු හැප්පුන ඒවා හදපු වානේ
ඔව්. මගේ නමින්.උඹේ නමින්ම ද lc ඕපන් කරේ... වාහනේ හොඳ එකක් වෙන එකේ වාසිය තියනවා. Japan වල අපේ කෙනෙක් ඉන්නවා නම් company එකෙන්ම order කරලා ටිකක් පැදල දාන්නත් පුළුවන්
personal import genawoth 1-2 million wat adu wewiසාමාන්‍යයෙන් sale වල කොටි 1.5ක විතර වෙන වහනයකින් කීයක් ලාභ ගන්න පුළුවන් ද?
meka sure da ban