වාහන private import

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    වාහනයක් private import කරන එකේ වාසිය මොකක්ද?
    Tax වලින් හරි වෙන විදියකට හරි ලොකු වාසියක් එනවද?
    price adui apima salli bandala LC open karana nisa. nattan sale karayonta loku gaanak invest karanna wenawa so gaana adui risk premium charge eka nati nisa
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    price adui apima salli bandala LC open karana nisa. nattan sale karayonta loku gaanak invest karanna wenawa so gaana adui risk premium charge eka nati nisa
    සාමාන්‍යයෙන් sale වල කොටි 1.5ක විතර වෙන වහනයකින් කීයක් ලාභ ගන්න පුළුවන් ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මමත් එහෙම තමයි ගෙන්න ගත්තේ අපේ එළකිරි එකේ ක්‍රීඩ්ට කියලා.

    එහෙම ලාභයක් නම් තිබුණේ නැහැ. මම ගත්තු වාහනේ ඊට වඩා ඔප්ෂන් එක ඒ දවස්වල ලංකාවේ සේල් වල තිබ්බා මිලත් ටිකක් අඩුවෙන්.

    මට නම් තිබුන එකම වාසිය වාහනේ හොඳ එකක් වීම.

    සේල්වල තියෙන ඔක්කොම ඉතින් මීටරේ කරකපු හැප්පුන ඒවා හදපු වානේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    මමත් එහෙම තමයි ගෙන්න ගත්තේ අපේ එළකිරි එකේ ක්‍රීඩ්ට කියලා.

    එහෙම ලාභයක් නම් තිබුණේ නැහැ. මම ගත්තු වාහනේ ඊට වඩා ඔප්ෂන් එක ඒ දවස්වල ලංකාවේ සේල් වල තිබ්බා මිලත් ටිකක් අඩුවෙන්.

    මට නම් තිබුන එකම වාසිය වාහනේ හොඳ එකක් වීම.

    සේල්වල තියෙන ඔක්කොම ඉතින් මීටරේ කරකපු හැප්පුන ඒවා හදපු වානේ
    උඹේ නමින්ම ද lc ඕපන් කරේ... වාහනේ හොඳ එකක් වෙන එකේ වාසිය තියනවා. Japan වල අපේ කෙනෙක් ඉන්නවා නම් company එකෙන්ම order කරලා ටිකක් පැදල දාන්නත් පුළුවන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    උඹේ නමින්ම ද lc ඕපන් කරේ... වාහනේ හොඳ එකක් වෙන එකේ වාසිය තියනවා. Japan වල අපේ කෙනෙක් ඉන්නවා නම් company එකෙන්ම order කරලා ටිකක් පැදල දාන්නත් පුළුවන්
    ඔව්. මගේ නමින්.
     
    • Like
    Reactions: scorpion MW

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,091
    1,609
    113
    wahanayak japan wala idala apima personel gennawa ganna hari process ekak danna aya dapanko. vezel z ekak kiyakata wage genna puluwan weida?
     
    • Like
    Reactions: scorpion MW

    mazzit

    Active member
  • Jul 16, 2015
    241
    116
    43
    Api karanawa.
    We are a pvt ltd in SL and Japan. We have three vehicles purchased from Auction and waiting for shipment now. Customer LC s are open and now . Our process is below.

    01. Advance 25% needed from FOB
    02. Vehicle list will be provided before bidding from auction
    03. Once bid is won (vehicle purchased from auction), money will not refunded. If bid couldn't win until two weeks money will be refunded. Or bidding
    04. Auction sheet will be provided
    05. Every fee will be open to you.
    06. Auction certificate will be provided
    07. LC should open under your name and will support for form filling.
    08. Custom officer will be provided to clear customs duty.
     
    • Like
    Reactions: scorpion MW