Baby Cheramy (Baby cologne) බබාගෙ ඔලුවෙ ගෑවද?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පේස්බුක් එකෙන් ගත්තෙ.
    වැඩි විස්තර නොදනී. අපේ ගෙදර පොඩි ළමයි නැත.

    https://www.facebook.com/share/18zfbBLk4m/

    දන්න කෙනෙක් මේක පේන විදිහට දාලා දෙන්න 🙄
    ------ Post added on May 4, 2025 at 4:17 PM
     
    • Wow
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,965
    113
    Mother Earth


    How to attach Facebook posts ?

    1).
    tQJUIu.jpg

    Facebook post URL (copy it)

    2). Click on the Media icon and paste the copied URL in the textbox.

    knYbKq.jpg


    3). Click Continue button.
    bAnkK8.jpg

    ------ Post added on May 4, 2025 at 5:48 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,965
    113
    Mother Earth
    Sirawatama?
    ඔව් බන්. ලංකාවෙ නම් නෑ.

    :no:

    ඇල්කොහොල් පොඩ්ඩක් තියෙන නිසා පොඩි එකා වෙරි වෙලා වගේ ඉන්නවා ඇති.
    ලංකාවෙ නැහැ. පිටරට පොඩි උන්ටත් පොවනවලු නින්ද යන්න. සව්දි වල ඉස්සර ඇල්කොහොල් තහනම් නිසා මිනිස්සු ඕඩිකොලොන් බොනවලු වෙරි වෙන්න. මට කිව්වෙ අපේ මාමා කෙනෙක්. :nerd:
     
    • Wow
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ලංකාවෙ නැහැ. පිටරට පොඩි උන්ටත් පොවනවලු නින්ද යන්න.

    ethyl alcohol වලට අමතරව තව chemicals ගොඩක් තියෙනවා ඕවගේ, ethyl alcohol වුනත් පොඩි එකෙක්කට effectively metabolize කරන්න අදාල එන්සයිම සාන්ද්රනය අඩුයි. ethyl alcohol වල super toxic carcinogenic metabolite එකක් acetaldehyde. acetaldehyde concentration එක වැඩි වෙලා පොඩි එකා cologne එකේ අනිත් ingredients වලින් මැරුනේ නැතත් පස්සේ පිලිකාවකින් තමයි මැරෙන්න වෙන්නේ.

    පොඩ්ඩක් තියෙන නිසා

    පොඩ්ඩක් නෙමෙයි ලොකු සාන්ද්‍රනයක් තියේ මන් හිතන්නේ, ලේසියට අත්දෙක හෝදගන්න මරු
    ------ Post added on May 4, 2025 at 9:57 PM
     
    • Sad
    • Like
    Reactions: Yeezus and Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සමහරු පොඩි අයට ඕඩි කොලොන් පොවනවා. 🤷‍♂️
    මේකෙ තියන සමහර ත්‍රෙඩ් දැක්කම හිතෙනවා පොඩි කාලෙ ඕව බීපු එවුන් තමයි ඒ ත්‍රෙඩ් දාන්න ඇත්තෙ කියලා
     
    • Haha
    Reactions: Yeezus and Candid-B

    Similar threads