කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    494860174_1262728812523648_1978367590468914453_n.jpg

    📊
    NumbersLK: Local Government Election 2025 – Pre-Election Poll Voting Intentions of Likely Voters
    🇱🇰
    🗳️

    🧭
    NPP – 65%
    ☎️
    SJB – 11%
    🐘
    UNP – 7%
    🌷
    SLPP – 5%
    ❔
    Others – 12%
    Sample: 1,256 likely voters
    Period: April 20 – May 2
    Margin of Error: ±5.0%
    Note: This poll is conducted nationally to gauge the overall vote share by party. However, Local Government elections are held at the local level, meaning each council is its own contest and can be won by any party or independent group, depending on their popularity at the ward level, regardless of broader party affiliation.

    Giya para nam @monson monthly report ekak demma 🤭🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මේකෙ ඉන්න කුක්කො බිරුවට ඡන්දයක් දෙන්න වෙන එක පක්ෂෙකවත් එකෙක් නෑ. ඕනනම් ඔය මේකෙ තදටම බුරන උංගෙන් අහපංකො මාලිමාවට නෙවේනම් කාටද දෙන්නෙ කියල? 🤣🤣🤣🤣
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වටපඩ බයියන්ගෙ Monthly poll ටික වැටුනෙත් නෑ බං.. කිසි හයිප් එකක් නෑ නේ 😔 උන්ටික ඡන්දෙ දාන්නත් යන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ... කොහොමත් තව පෝය දෙකෙන් සීය එන නිසා මහන්සි වෙලා වැඩක් නෑ කියල හිතෙනව ඇති..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    NPP එක හිතුව තරම්ම හොඳනෑ හැබැයි ඉන්න අනිත් අය NPP එකෙන් 10% ක් හොඳ නෑ. ( සීයට ඡන්දෙ දීපු බයියො තමා NPP එක ගැන වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉඳලතියෙන්නෙ අපි උන් තරම්ම ඉහලින් NPP එක ගැන හිතුවෙ නෑ හැබැයි 🤣🤣)
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මේකෙ ඉන්න කුක්කො බිරුවට ඡන්දයක් දෙන්න වෙන එක පක්ෂෙකවත් එකෙක් නෑ. ඕනනම් ඔය මේකෙ තදටම බුරන උංගෙන් අහපංකො මාලිමාවට නෙවේනම් කාටද දෙන්නෙ කියල? 🤣🤣🤣🤣
    ungen ahuwata wedak ne ban, uttarayak di ganna konada pana ne 🤭🤭

    වටපඩ බයියන්ගෙ Monthly poll ටික වැටුනෙත් නෑ බං.. කිසි හයිප් එකක් නෑ නේ 😔 උන්ටික ඡන්දෙ දාන්නත් යන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ... කොහොමත් තව පෝය දෙකෙන් සීය එන නිසා මහන්සි වෙලා වැඩක් නෑ කියල හිතෙනව ඇති..

    monthly poll eka netuwa palui ban 😂😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    okkoma ekai! lankawe chande denna sudusu pakseyak na!

    eka nisa swadeena ekekta gahala danawa.

    okkoma horu

    hama ekenma dala thiyenne A/L wath pass nathi un. mun 2035 wage weddi parliment enne chamara dasanayaka wage waddo wela...

    2035-45 wage weddi lankawa gana balaporothtuh thiyaganna puluwanada?
     
    • Like
    Reactions: vali aththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    හ්ම්ම් හ්ම්ම්, අපි කැමති ප්‍රශ්න විතරයි අහන්න පුලුවන්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මේකෙ ඉන්න කුක්කො බිරුවට ඡන්දයක් දෙන්න වෙන එක පක්ෂෙකවත් එකෙක් නෑ. ඕනනම් ඔය මේකෙ තදටම බුරන උංගෙන් අහපංකො මාලිමාවට නෙවේනම් කාටද දෙන්නෙ කියල? 🤣🤣🤣🤣
    ආයේත් ලොවෙත් මාලිමාවට දෙන්නෙ නෑ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    okkoma ekai! lankawe chande denna sudusu pakseyak na!

    eka nisa swadeena ekekta gahala danawa.

    okkoma horu

    hama ekenma dala thiyenne A/L wath pass nathi un. mun 2035 wage weddi parliment enne chamara dasanayaka wage waddo wela...

    2035-45 wage weddi lankawa gana balaporothtuh thiyaganna puluwanada?
    Buruwo maluwawe idiya ugaththu. Unge weda hodaida.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මේපාර තමයි සිංහලු 76වසරක සාපය හොදයි කියන්නම පුකෙන් යන්නේ .
    2/3ක් අරගෙන මෙහෙම පිස්සුකෙලින් උද්දච්ච උන් ටිකකට පළාත්සභා , ප්‍රාදේශීය සභා ටිකත් ගියාම ඔකුන්ගේ උද්දච්ච කම තව වැඩි වෙන්ව..
    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සෝ කියන කරන දේවල් හෝදන එක ආණ්ඩුවේ එකම වැඩේ කරගෙන ඉන්න එකට රට පුරා තියං පළාත් සභා / ප්‍රාදේශීය සභා වලට පත්වෙන කුහක ජෙපි ඇරියස් කාරයෝ ටික ආවම මුන් මේ දවස ගානේ දෙන ආතල් එක 10 ගුනකයකින් වැඩි වෙන්ව .
    හොරකම් නම් 76 වසරට හික් ගෑවෙන්න ම වැඩි වෙන්ව .
    පහුගිය අවුරුදු 50ම පාරවල් වල කෑගහ ගහ තිබ්බ ඇරියස් ටිකත් අල්ලලම තමයි මුන් හොරකම් කරන්නේ .
    :lol:
     
    එහෙම කියන්නෙපා හීනෙන් වත් බොරු නොකියන හොරකම් නොකරන උගත් ආචර්‍යය වරු ඉන්න ආණ්ඩුවක් මේක සහෝදරයා ....හරිද හරිද....හරිද...
     
    වෛරය වපුරලා චන්ද ගන්න ක්‍රමේ මාලිමාවේ එකෙක්ම වමාරයි !!

    owa wage da ban mewa 🤭🤭

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    mewa deka dekath mun chande denawane 🤭🤭
    කවුද ඔයි මේ පළාත් සභා ප්‍රාදේශීය සභා චන්ද වලට යන්නේ ? :lol:
    ඔව්ලින් කොහෙන් ආවත් කුට්ටිය කන උන් එන්නේ .
    මේ පාර කොහොමත් එන්නේ ඇරියස් ජෙප්පෝ ටික ඕකට අවුරුදු ගානක ඇරියස් අල්ලන්න .

    උබ හිතන්නේ දැන් මුන් චන්දෙ දිනලා රට හදයි කියලා ද ? :lol:

    පුකෙන් යන්න ලැස්ති වෙලා ඉදපන් , පුකෙන් !