Amaruda denna, godak party thiyanawadaමම නං ගිහිං ආවා.
චන්ද කොලේ උඩින්ම තියෙන්නේ අලියා.
පහලට වෙන්න පොහොට්ටුව.
අපේ හරියේ අලියා, පොහොට්ටුව චන්ද වැඩි.
ඉස්සර ඉදන්ම එහෙම තමයි.
එක එක පළාත් වල පක්ෂ වෙනස් නිසා කොලේ වෙනස් ඇති.Amaruda denna, godak party thiyanawada
තෑන්ක්ස්. ඔයා කිව්වා නිසාම සුටුස් ගාලා චන්දපලට ගිහින් කතිරේ ගහලා ආවාඅද තමයි ලන්කා ඉතිහාසයේ අඩුවෙන්ම චන්දෙ ප්රකාශ වෙන්නේ යකෝ චන්දපලේ සෙනග නෑ
මාලිමාව පරදවමු !අද තමයි ලන්කා ඉතිහාසයේ අඩුවෙන්ම චන්දෙ ප්රකාශ වෙන්නේ යකෝ චන්දපලේ සෙනග නෑ