AC එකට විදුලි බිල

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,865
    5,416
    113
    Mageth Dora seal madi. Mokuth tips nathda Seal karaganna.
    https://www.daraz.lk/products/93cm-...erstrip-encounter-i163121798-s1105135845.html
    me wage ekak danna baluwe Yatata. But Side ekata no idea
    පහලින් නම් රෙදි පාපිස්සක් තියල තියෙන්නෙ. එතනින් ලීක් වෙන්නෙ නෑ. සයිඩ් එකේ පහල හරියෙන් තමා ලීක් වෙන්නෙ. එළියෙන් ගනකම් දොර රෙද්දක් දාල තියන නිසා දොර රෙද්දෙන් එහාට යන්නෙ නෑ. මම හිතාගන ඉන්නෙ ඒ වගේම ගනකම් දොර රෙද්දක් කාමරේ ඇතුලෙනුත් දොරට දාන්න කියල

    bill එක කීයකින් වැඩි උනාද බන්.?
    3000කින් වගේ
    ------ Post added on May 6, 2025 at 11:27 AM

    LG dual cool thami power consumption hodama AC eka 24hr walatama yanne 4unit. Inverter AC digatama dana tharamata labai. on off- on off karanakota sahenna power waste ekak wenawa.
    මේකත් අවුලක් නැහැ වගේ මචං. දවසට පැය 16ට යුනිට් දෙකක් වගේ ගිහිං තියෙන්නෙ
    ------ Post added on May 6, 2025 at 11:28 AM
     
    • Like
    Reactions: tha123 and SomiBoyz

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,292
    8,054
    113
    පහලින් නම් රෙදි පාපිස්සක් තියල තියෙන්නෙ. එතනින් ලීක් වෙන්නෙ නෑ. සයිඩ් එකේ පහල හරියෙන් තමා ලීක් වෙන්නෙ. එළියෙන් ගනකම් දොර රෙද්දක් දාල තියන නිසා දොර රෙද්දෙන් එහාට යන්නෙ නෑ. මම හිතාගන ඉන්නෙ ඒ වගේම ගනකම් දොර රෙද්දක් කාමරේ ඇතුලෙනුත් දොරට දාන්න කියල

    3000කින් වගේ
    ------ Post added on May 6, 2025 at 11:27 AM

    මේකත් අවුලක් නැහැ වගේ මචං. දවසට පැය 16ට යුනිට් දෙකක් වගේ ගිහිං තියෙන්නෙ
    ------ Post added on May 6, 2025 at 11:28 AM
    ube podi kamarayakne. mage 18000btu
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,627
    33,805
    113
    18000BTU non-invertor එකක් උදේ 8 හවස 6 වෙනකල් දැම්මොත් දවසට යුනිට් කීයක් විතර යයිද?
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    have LG 12000BTU dual inverter
    temperature 26 c auto/static
    daily usage 12 hrs (mostly night time)
    monthly maximum usage unite 60

    current bill eka danata 4000k wagge maximum wadiwela thiyenawa month eka anuwa
     
    greenad

    Active member
  • Apr 19, 2025
    186
    140
    43
    18000BTU non-invertor එකක් උදේ 8 හවස 6 වෙනකල් දැම්මොත් දවසට යුනිට් කීයක් විතර යයිද?
    Ude 6 re 9 wenakan dala masetama unit 368 gihin dws 31 e kiyanne dwskt 11.8 wage
     
    • Wow
    Reactions: nalin0001

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,524
    1,669
    113
    Birmingham
    පහලින් නම් රෙදි පාපිස්සක් තියල තියෙන්නෙ. එතනින් ලීක් වෙන්නෙ නෑ. සයිඩ් එකේ පහල හරියෙන් තමා ලීක් වෙන්නෙ. එළියෙන් ගනකම් දොර රෙද්දක් දාල තියන නිසා දොර රෙද්දෙන් එහාට යන්නෙ නෑ. මම හිතාගන ඉන්නෙ ඒ වගේම ගනකම් දොර රෙද්දක් කාමරේ ඇතුලෙනුත් දොරට දාන්න කියල

    3000කින් වගේ
    ------ Post added on May 6, 2025 at 11:27 AM

    මේකත් අවුලක් නැහැ වගේ මචං. දවසට පැය 16ට යුනිට් දෙකක් වගේ ගිහිං තියෙන්නෙ
    ------ Post added on May 6, 2025 at 11:28 AM
    ube podi kamarayakne. mage 18000btu

    Mat singer non-inverter 18000 btu ekak damma. Bill eka awama kiyannam me month eke.

    have LG 12000BTU dual inverter
    temperature 26 c auto/static
    daily usage 12 hrs (mostly night time)
    monthly maximum usage unite 60

    current bill eka danata 4000k wagge maximum wadiwela thiyenawa month eka anuwa

    Ude 6 re 9 wenakan dala masetama unit 368 gihin dws 31 e kiyanne dwskt 11.8 wage
    Ara Smart Socket ekenda Oyala calculate karanne.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,600
    5,131
    113
    මේ ත්‍රෙඩ් එක දාන්නෙ AC එකට එන විදුලි බිල දල වශයෙන් දැනගන්න අවශ්‍ය කලු කැත තට්ට කුකුල්ලු වෙනුවෙන්මයි. මොකද මාත් AC එක ගන්නකොට දල වශයෙන් යන විදුලි බිල දැනගන්න ඔ්න උනත් ඒක ටිකක් අමාරු උනා. සුවහසක් කලු කැත කොට තට්ට කුකුල්ලු වෙනුවෙන් උඹලාගෙ අත්දැකීම් ශෙයා කරපල්ලා.

    මෙන්න මගෙ විස්තරේ

    මොඩල් එක: ඉනොවෙක්ස් ඉන්වර්ටර් 9000 BTU
    ගත්තෙ ගමේ දම්රෝ ඒජන්ට් බුවාගෙන්. පොර හොඳ ඩිස්කවුන්ට් එකක් දුන්නා. 219/= එක 190/= කට හම්බඋනේ.
    චෙක් කරන්න ආවෙ, හයිකරන්න ආවෙ, වොරන්ටි සර්විස් සේරම දම්රෝ

    කාමරේ සයිස් එක: 10 * 10

    සීල් වෙලා තියන විදිහ
    ලී දොරවල් සහ ජනෙල් තියෙන්නෙ. ජනෙල් උඩ ලැටිස් එක i පැනල් දාල සීල් කරලා තියෙන්නෙ.
    දොරේ පැත්තකින් බොහොම පොඩි ලීක් එකක් තියනවා. ගනකම් දොර රෙද්දක් දාල තියෙන්නෙ දොරට ඉස්සරහින්.
    ජනෙල් වලට කර්ටන් දාල නෑ. දාන්න ඉන්නෙ. ඒ වගේම දොරට ඇතුල් පැත්තෙනුත් ඝනකම් දොර රෙද්දක් දාන්න ඉන්නෙ ලීක් එක නැතිවෙන්න
    සිවිලින් ගහල තියෙන්නෙ ජිප්සම් පැනල් එකෙන්

    වහලය : උලු

    භාවිතය
    උදේ 11 විතර ඉදලා රෑ 7 විතර වෙනකල්.
    AC එක හයිකරත් හරි මේ කාමරේ තමා රෑට නිදාගන්නෙ. ඒ හින්දා ආයෙ රෑ 10 ඉදලා උදේ 7 වෙනකල් දානවා
    උෂ්ණත්වය සෙල්සියස් 28 තියෙන්නෙ. සමහර වෙලාවට 27/26 වගේ දානවා.
    අපේ ඒරියා එක හලාවත. 30/32 වගේ යනවා දවල්ට

    විදුලි ප්‍රමාණය

    ඒ සී එක හයිකරන්න කලින් දවසේ තමා ලයිට් බිල ආවෙ. දවස් 37කට පස්සෙ තමා ආයෙ ඇවිත් තියෙන්නෙ. අපේ සාමාන්‍යයෙන් එන්නෙ 110- 122 අතර. මේ මාසෙ යුනිට්ස් 195ක් ආව.
    එතකොට දවස් 37ට වැඩිපුර යුනිට්ස් 73ක් ගිහින් තියනවා. ඒ 73ම ගිහින් තියෙන්නෙ ඒසී එකට කියල හිතුවොත් දවසට යුනිට්ස් දෙකක් විතර ගිහින් තියෙන්නෙ AC එකට. මට හිතෙනවා හො‍දමට වර්ත් කියලා
    හො‍දමට වර්ත් කුකුළෝ :cool: කදිමට මොනවට පැහැදිළි කරලා තියනවා :yes:

    ස්තුතියි අප සමඟ බෙදාගත්තාට !!!

    මට තියන ප්‍රස්නේ ඒක නෙමේ, 10x10 එකකට 9000 එකක් ඇති උනාද??
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Uba oka off karanne mathuwa digatama thibboth mata hithenawa oita wada adu units ganak yai kiyala. Rata podi welawakata off karala on karana eka padui. Kamare ahapw cool karanna wenawane
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    දැන් අවරුදු එක හමාරක් 12000 btu inverter ac එක පාවිච්චි කරලා ගත්ත අත්දැකීම් කියන්නම්.
    ගන්න උනේ පොඩි එකා නිසා. පැය 24 ම දාල තියෙන්නේ රස්නේ දවස් වලට unit 7ක් 8ක් යනවා. වැස්ස සිතල දවසට 2ක් වගේ යන්නේ.
    රස්නේ මාස වල සෑහෙන්න වැඩි බිල. ac එකට වෙනම ස්මාර්ට් switch එකක් දාල තියෙන්නේ කරන්ට් එක මොනිටර් කරන්න. in out temp monitor එකකුත් daraz එකෙන් ගෙනත් හයි කරන් ඉන්නේ බලන්න
     
    • Like
    Reactions: thilinad66

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    Mat gatte damro free service 3k tibba et damro eken hariyta awe ne ekk nam krala giya dan ac eke cool tikk adui man inform kalaata tama awe nee...after sale service damro dan tikk awl wage
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,865
    5,416
    113
    හො‍දමට වර්ත් කුකුළෝ :cool: කදිමට මොනවට පැහැදිළි කරලා තියනවා :yes:

    ස්තුතියි අප සමඟ බෙදාගත්තාට !!!

    මට තියන ප්‍රස්නේ ඒක නෙමේ, 10x10 එකකට 9000 එකක් ඇති උනාද??
    ඇති කියලා කිව්වා මචං දම්රෝ බුවා. අපි ඉන්නෙ ගම්බද පැත්තක. ඉඩම් ලොකුයි. ගේ වටේට ගස් ගොඩක් තියනවා. මං හිතන්නෙ ඒකත් හේතුවක් වෙන්න ඇති. අනික උලු වහල

    දැන් අවරුදු එක හමාරක් 12000 btu inverter ac එක පාවිච්චි කරලා ගත්ත අත්දැකීම් කියන්නම්.
    ගන්න උනේ පොඩි එකා නිසා. පැය 24 ම දාල තියෙන්නේ රස්නේ දවස් වලට unit 7ක් 8ක් යනවා. වැස්ස සිතල දවසට 2ක් වගේ යන්නේ.
    රස්නේ මාස වල සෑහෙන්න වැඩි බිල. ac එකට වෙනම ස්මාර්ට් switch එකක් දාල තියෙන්නේ කරන්ට් එක මොනිටර් කරන්න. in out temp monitor එකකුත් daraz එකෙන් ගෙනත් හයි කරන් ඉන්නේ බලන්න
    වහන්නෙම නැද්ද මචං එතකොට. අකුණු ගහන වෙලාවට එහෙම ?
    ------ Post added on May 6, 2025 at 2:55 PM