"BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

hitann

Active member
  • May 4, 2025
    121
    122
    43
    BYD බැටරි තමා Toyota පාවිච්චි කරන්න යන්නේ BYD කියන්නේ ඉස්සර බඩ කඩිත්තු කොම්පැණි එකක් උනාට දැන් එහෙම නැහැ

    ලෝකේ ඉතින් වෙනස් වෙනවා හැමදාම එකම තැන තියෙන්නේ නැහැ දැන් Charge කරන EV වල කාලේ ඉවර වේ ගන යන්නේ ඊළඟට එන්නේ Charge නොකර අවුරුදු 30 ක් විතර දුවන්න පුළුවන් EV එකක් හදන කාලේ
    බැට්‍රියනම් ලොවෙත් කෙල වෙන්නෙ නෑ බන්. අවුරුදු 12ක්වත් යනකන්. ඒක ශුවර්.. අවුල ඒක නෙමෙයි.. එකක් ඇතුලට නැගල බලපන් බන්, ඉලෙක්ට්‍රොනික් විමානයක්. සීල් එකේ එහෙම ඩෝ හැන්ඩ්ල් එලියට එන්නෙත් ඉලෙක්ට්‍රික් මොර්ටර්ස් වලින්.. දැනටම සීල් ගෲප් එකෙ යනවා, රැන්ඩම්ලි සමහර ඩෝ හැන්ඩ්ල් එලියට එන්නෙ නැති කේස් ආපු ඒවා එහෙම.. ඒසී ඩිරෙක්ශන් ඉදන් සේරම කන්ට්‍රොල් වෙන්නෙ චිප්ස් වලින්.. උබ හිතපන් මේවා හදලා තියෙන්නෙ චීන්නු.. ඒවා කොච්චර කල් පවතියිද කියලා.. දැනටම රිලයබිලිටි ඉශූස් තියෙනවා සෑහෙන්න
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    පොරට ලෝකෙ වෙන රටවල් වල BYD සේල්ස් ගැන අයිඩියා එකක් නෑ වගේ, නැත්තම් ඔහොම කියන් නෑ...

    ලොන්සින්, JAC ගොඩටම BYD දාල කතා කරන එක තරම් මෝඩකමක් තව නෑ ඉතිං...
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    හුගක් දෙනා ඔකේ කියල තියන දේ තේරුම් අරන් නෑ කියල තමයි මට නම් හිතෙන්නේ.

    ලංකාව කියන්නේ depriciation බලාගෙන වාහන ගන්න රටක් නෙමේනේ. හැමෝම හිතන්නේ asset එකක් කියලා. ඉතින් ඕකෙන් කියන්නේ තවම ලංකාව BEV ගන්න තරමට ඇවිත් නෑ කියන එක.

    අනික BYD ල battery ගහන technology එකට experience තිබ්බට vehicle segment එකට අලුත්.
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    පොරට ලෝකෙ වෙන රටවල් වල BYD සේල්ස් ගැන අයිඩියා එකක් නෑ වගේ, නැත්තම් ඔහොම කියන් නෑ...

    ලොන්සින්, JAC ගොඩටම BYD දාල කතා කරන එක තරම් මෝඩකමක් තව නෑ ඉතිං...

    ඌට අයිඩියා එකක් තියෙනවා, උබටයි නැත්තේ හරකෝ.. :lol::lol: ඔනෙනම් සර්ච් කරල බලපන්.. BYD සේල්ස් වලින් 92% ක්ම චීනෙ ඇතුලෙ.. 8% යි වෙන රටවල් වල.. ටෙස්ලා බලපන් ඒකට. ලෝකෙ වටේ සේල්ස්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඌට අයිඩියා එකක් තියෙනවා, උබටයි නැත්තේ හරකෝ.. :lol::lol: ඔනෙනම් සර්ච් කරල බලපන්.. BYD සේල්ස් වලින් 92% ක්ම චීනෙ ඇතුලෙ.. 8% යි වෙන රටවල් වල.. ටෙස්ලා බලපන් ඒකට. ලෝකෙ වටේ සේල්ස්.
    උබේ පරන ප්‍රොෆයිල් එකට මොකද උනේ?
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    උබේ පරන ප්‍රොෆයිල් එකට මොකද උනේ?

    කොයි එකද? 100ක් විතර තිබිල ඇති.. ඕවයෙ පාස්වර්ඩ් මතකත් නෑ, අමතක උනාම ලොගින් වෙනුවට රෙජිස්ටර් ගිහින් අලුත් එකක් හදනවා..
    All with same email + email suffix.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කොයි එකද? 100ක් විතර තිබිල ඇති.. ඕවයෙ පාස්වර්ඩ් මතකත් නෑ, අමතක උනාම ලොගින් වෙනුවට රෙජිස්ටර් ගිහින් අලුත් එකක් හදනවා..
    All with same email + email suffix.
    සීයක් හැඩුවට වැඩියෙන්ම මේකේ ප්‍රසිද්ද එක...
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    සීයක් හැඩුවට වැඩියෙන්ම මේකේ ප්‍රසිද්ද එක...
    එහෙම එකක් නෑ බන්.. වැඩි කාලයක් එකක ඉදලා නෑ..
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,097
    2,238
    113
    සියල්ල දත් කියල හිතන් ඉන්න මෝඩ හරකෙක්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    බැට්‍රියනම් ලොවෙත් කෙල වෙන්නෙ නෑ බන්. අවුරුදු 12ක්වත් යනකන්. ඒක ශුවර්.. අවුල ඒක නෙමෙයි.. එකක් ඇතුලට නැගල බලපන් බන්, ඉලෙක්ට්‍රොනික් විමානයක්. සීල් එකේ එහෙම ඩෝ හැන්ඩ්ල් එලියට එන්නෙත් ඉලෙක්ට්‍රික් මොර්ටර්ස් වලින්.. දැනටම සීල් ගෲප් එකෙ යනවා, රැන්ඩම්ලි සමහර ඩෝ හැන්ඩ්ල් එලියට එන්නෙ නැති කේස් ආපු ඒවා එහෙම.. ඒසී ඩිරෙක්ශන් ඉදන් සේරම කන්ට්‍රොල් වෙන්නෙ චිප්ස් වලින්.. උබ හිතපන් මේවා හදලා තියෙන්නෙ චීන්නු.. ඒවා කොච්චර කල් පවතියිද කියලා.. දැනටම රිලයබිලිටි ඉශූස් තියෙනවා සෑහෙන්න
    Mtath okak beluwa thamath consider karana gaman inne meka dakka ekak tiktok eke

    • Like
    Reactions: hitann

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,048
    5,541
    113
    Apita ganna thiyena de

    ඉන්ටනෙට් එකේ මගුල්, පිට රට වාහන පැදල විසිකරන සංස්කෘතිය වෙනයි,, බුවා ලන්තේ ලීසින් දාලා "ආයෝජනයක්" කියල හිතල තඩි "ලයබිලිටියක්" තමන්ගේ "ඇසට්" එකක් කියලා හිතලා වාහන ගන්න වෙන.. ලීසින් කාරයො ගොඩයන රටක වාහන ගන්න එකයි දෙකක් බං

    පවතින, පාර්ට්ස් තියෙන, රීසෙල් වැලිව් එකක් තියෙන ලබ්බක් ගනිල්ලා මේ වෙලාවෙ.. නයත් වෙලා ලීසිනුත් දාලා නිකාන් පරීක්ශනාගාර මීයෝ වෙන්න එපා.. වසර 10-20කට උබලා හාන්සි වේවි

    හරක්ට කන්න සල්ලි තියේනම් ඕන රෙද්දක් ගන්න අව්ලක් නෑ

    bold karala thiyena widiyata salli thiye nam awlak na,

    habayi amaruwen salli hamba karala carefully salli invest karana spend karana buwekta nam me kathawa watinwa,
     
    උබ ඕක මෙතන කිව්වට කවුරුත් බනින්නෙ නැති වෙන්නයි අරූට පලු යනකම් බනින්නයි හෙතුවක් තියනවා...

    යමක් කියන විදිහ වැදගත් කියන දේ වගේම...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,048
    5,541
    113
    හුගක් දෙනා ඔකේ කියල තියන දේ තේරුම් අරන් නෑ කියල තමයි මට නම් හිතෙන්නේ.

    ලංකාව කියන්නේ depriciation බලාගෙන වාහන ගන්න රටක් නෙමේනේ. හැමෝම හිතන්නේ asset එකක් කියලා. ඉතින් ඕකෙන් කියන්නේ තවම ලංකාව BEV ගන්න තරමට ඇවිත් නෑ කියන එක.

    අනික BYD ල battery ගහන technology එකට experience තිබ්බට vehicle segment එකට අලුත්.

    pora issara idan kiyana theory eka

    hada pennuwama agilla diha balanne,

    methanadith ehemayi,

    :yes:
     
    • Like
    Reactions: nppcheguevara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    බැට්‍රියනම් ලොවෙත් කෙල වෙන්නෙ නෑ බන්. අවුරුදු 12ක්වත් යනකන්. ඒක ශුවර්.. අවුල ඒක නෙමෙයි.. එකක් ඇතුලට නැගල බලපන් බන්, ඉලෙක්ට්‍රොනික් විමානයක්. සීල් එකේ එහෙම ඩෝ හැන්ඩ්ල් එලියට එන්නෙත් ඉලෙක්ට්‍රික් මොර්ටර්ස් වලින්.. දැනටම සීල් ගෲප් එකෙ යනවා, රැන්ඩම්ලි සමහර ඩෝ හැන්ඩ්ල් එලියට එන්නෙ නැති කේස් ආපු ඒවා එහෙම.. ඒසී ඩිරෙක්ශන් ඉදන් සේරම කන්ට්‍රොල් වෙන්නෙ චිප්ස් වලින්.. උබ හිතපන් මේවා හදලා තියෙන්නෙ චීන්නු.. ඒවා කොච්චර කල් පවතියිද කියලා.. දැනටම රිලයබිලිටි ඉශූස් තියෙනවා සෑහෙන්න
    ඔව් ඒක නම් ඇත්ත වෙන්න ඇති ඕකුන්ගේ හැම දෙයක්ම Electrical කොහෙන් හරි කෙළවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි
    BYD වලට නැගලා නැහැ මචං මෙහෙ BYD කාර් නැහැ Bus නම් දුවනවා දැකලා තියෙනවා
     
    • Like
    Reactions: MR.YOLO and hitann

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,048
    5,541
    113
    උබ ඕක මෙතන කිව්වට කවුරුත් බනින්නෙ නැති වෙන්නයි අරූට පලු යනකම් බනින්නයි හෙතුවක් තියනවා...

    යමක් කියන විදිහ වැදගත් කියන දේ වගේම...

    porage widiyata issara idan godak aya kamathi na,

    pollen gahanwa wage kiyanne,

    hodama de kirala balala therum ganna eka.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    අනේ මලකඩ රත්තරං
    ඕකා ඉස්සර කිව්වේ මුස්ලිම් කඩේකින් තේ එකක් වත් බොන්න එපා කියලා. ඒ වුනට ඌ ඉන්නේ ඩුබයි ඌ එහෙ ඕවා කියන්නේ නැ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    ඕකට ජපන් එව්වා ඇර වෙන එකක්වත් වැඩක් නෑ. ඒ කාලේ උගේ පැට්‍රොල් ප්‍රාඩෝ 120 තමයි ලෝකේ හොඳම වාහනේ. බයික් නම් ඉන්දියන් බයික්.

    චෛනීස් එව්වා ගැනනම් දන් නෑ හැබැයි ඇත්තටම චෛනිස් වාහන ගොඩක් ලංකාවේ ෆේල් තමයි. එකට හේතුව ඒවා ගෙනාව ඒජන්තලා හද්ද චාටර් ලාබ ඒවා තමයි ගෙනාවේ.

    සොන්නයා කියා හයූන්ඩයි ගැනත් කිව්වේ ඔය කතාවමයි. ඒවා ගත්ත උන්ට අවුලක් උනේ නෑ. සන්යෝන් රෙක්ස්ටන් ගත්ත උනුත් තාම පදිනවා. මකටුත් අවුලක් නෑ .හැබැයි සන්යෝන් අනිත් මොඩල් කෙල උනා.

    ඇමරිකන් බ්‍රෑන්ඩ් (ඉන්දියන් මේඩ් ) චෙවොලේ ගත්ත උන් ඉතාලි ෆියට් ගත්ත උන්ටත් කෙල උනා. ටෝයෝට වලත් වියෝස් සොලුනා වගේ මොඩල් ඒවා කොරොල්ල ස්ප්‍රින්ටර් තරම් මාකට් ගියේ නෑ. ටාටා බස් ලොරි මාකට් උනාට ඉන්ඩිකා ගත්ත උන්ට, සෆාරි ජීප් ගත්ත උන්ට කෙලඋනා. ලේලන්ඩ් ලොකු වාහන මාකට් උනාට පොඩියට ගහපු දොස්ට් ලොරිය එක මාකට් උනේ නෑ. රෙනෝල්ට් ක්විඩ්, නිසාන් ඩට්සන් රේඩිගෝ උනත් සාර්ථක උනේ නෑ. මැලේසියන් පෙරෝඩුවා නැගල ගියා. එත් මැලේසියන් බයික්‌ කෙළ උනා.

    ලංකාවේ මාකට් එක රට අනුව බ්‍රෑන්ඩ් අනුව විතරක් නෙවේ මොඩල් අනුවත් වෙනස් වෙනවා
    ubata matakada oka Benz walata banala thread ekak damma
    u dan padinneth G class ekakne ban lol