"BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

hitann

Active member
  • May 4, 2025
    121
    122
    43
    ubata matakada oka Benz walata banala thread ekak damma
    u dan padinneth G class ekakne ban lol

    BMW එකට බැනල දාල තිබ්බෙ.. පොර බෙන්ස් සී ක්ලාස්, අවුඩි ඒ 3 එහෙම අඩුවට ආවම මේකෙ උන්ටත් ගන්න කීවා, ඌත් ගත්තා ඒ 3 එකක් මෙහෙ ඉද්දි
     
    • Love
    Reactions: Smartm

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,187
    6,327
    113
    viva elite නම් මිට්සුබිෂි එන්ජිම නිසා වෙන්න ඇති බේරිලා තියෙන්නෙ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    BMW එකට බැනල දාල තිබ්බෙ.. පොර බෙන්ස් සී ක්ලාස්, අවුඩි ඒ 3 එහෙම අඩුවට ආවම මේකෙ උන්ටත් ගන්න කීවා, ඌත් ගත්තා ඒ 3 එකක් මෙහෙ ඉද්දි
    උබ ඉන්නෙ උගේ ගෙදරද?

    viva elite නම් මිට්සුබිෂි එන්ජිම නිසා වෙන්න ඇති බේරිලා තියෙන්නෙ.
    ඌ ඔය බැනලා තියන zotye එකේ තියෙන්නෙත් මිට්සුබිශී එන්ජිමක්...

    ඔහොම ජෙනරලයිස් කරලා කියන්න බෑ බං වාහන ගැන...
    ------ Post added on May 6, 2025 at 10:03 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    අම්මෝ අම්මෝ මේ කීබෝර්ඩ් එකෙන් තම්බි මරලා ඇල්ටො විවා එලිට් අවුරුදු 10 යද්දී යකඩ වලට දෙන්න වෙනවා කිවුව රත්තරන් එක්වුට් එකෙන් එළකිරි අපු ගම් කබරයානේ මේ වගේ එවුන් කියන ඒවා කවුද ගණන් ගන්නේ.
     
    • Like
    Reactions: AKI-SL and MR.YOLO

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ඕකට ජපන් එව්වා ඇර වෙන එකක්වත් වැඩක් නෑ. ඒ කාලේ උගේ පැට්‍රොල් ප්‍රාඩෝ 120 තමයි ලෝකේ හොඳම වාහනේ. බයික් නම් ඉන්දියන් බයික්.

    චෛනීස් එව්වා ගැනනම් දන් නෑ හැබැයි ඇත්තටම චෛනිස් වාහන ගොඩක් ලංකාවේ ෆේල් තමයි. එකට හේතුව ඒවා ගෙනාව ඒජන්තලා හද්ද චාටර් ලාබ ඒවා තමයි ගෙනාවේ.

    සොන්නයා කියා හයූන්ඩයි ගැනත් කිව්වේ ඔය කතාවමයි. ඒවා ගත්ත උන්ට අවුලක් උනේ නෑ. සන්යෝන් රෙක්ස්ටන් ගත්ත උනුත් තාම පදිනවා. මකටුත් අවුලක් නෑ .හැබැයි සන්යෝන් අනිත් මොඩල් කෙල උනා.

    ඇමරිකන් බ්‍රෑන්ඩ් (ඉන්දියන් මේඩ් ) චෙවොලේ ගත්ත උන් ඉතාලි ෆියට් ගත්ත උන්ටත් කෙල උනා. ටෝයෝට වලත් වියෝස් සොලුනා වගේ මොඩල් ඒවා කොරොල්ල ස්ප්‍රින්ටර් තරම් මාකට් ගියේ නෑ. ටාටා බස් ලොරි මාකට් උනාට ඉන්ඩිකා ගත්ත උන්ට, සෆාරි ජීප් ගත්ත උන්ට කෙලඋනා. ලේලන්ඩ් ලොකු වාහන මාකට් උනාට පොඩියට ගහපු දොස්ට් ලොරිය එක මාකට් උනේ නෑ. රෙනෝල්ට් ක්විඩ්, නිසාන් ඩට්සන් රේඩිගෝ උනත් සාර්ථක උනේ නෑ. මැලේසියන් පෙරෝඩුවා නැගල ගියා. එත් මැලේසියන් බයික්‌ කෙළ උනා.

    ලංකාවේ මාකට් එක රට අනුව බ්‍රෑන්ඩ් අනුව විතරක් නෙවේ මොඩල් අනුවත් වෙනස් වෙනවා
    Kia, hyundai නම් 2012න් වගේ පස්සේ ඒව තමයි හොඳ.. ඊට කලින් ඒව හද්ද ගු
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඌට අයිඩියා එකක් තියෙනවා, උබටයි නැත්තේ හරකෝ.. :lol::lol: ඔනෙනම් සර්ච් කරල බලපන්.. BYD සේල්ස් වලින් 92% ක්ම චීනෙ ඇතුලෙ.. 8% යි වෙන රටවල් වල.. ටෙස්ලා බලපන් ඒකට. ලෝකෙ වටේ සේල්ස්.
    උබ රත්තරංගෙ ගල් කොල්ලද පොන්ස්, පැත්තෙන් පුක නොදී ඉඳපන් ලොන්‍ත හිඟන පොන්න පකා 😅

    ටෙස්ල සෙල් වෙනව පකක් පොන්ස් 😅
    https://www.cnn.com/2025/03/25/cars/china-byd-annual-sales-pass-tesla-intl-hnk/index.html


    Model Y ගොඩගහල ඩිස්කවුන්ට් දීල ගන්න බල්ලෙක් නෑ (ලංකාවෙ නෙවෙයි පොන්ස්).
    දැන් බුරපං, ලොන්ත හරකා 😅
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,187
    6,327
    113
    උබ ඉන්නෙ උගේ ගෙදරද?


    ඌ ඔය බැනලා තියන zotye එකේ තියෙන්නෙත් මිට්සුබිශී එන්ජිමක්...

    ඔහොම ජෙනරලයිස් කරලා කියන්න බෑ බං වාහන ගැන...
    ------ Post added on May 6, 2025 at 10:03 PM
    zotye නම් කොහොමත් කේස් හැම තැනම හිටිනව.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    zotye නම් කොහොමත් කේස් හැම තැනම හිටිනව.
    ඒක තමයි බං... මිට්සුබිශී එන්ජිම තිබ්බ Viva එක හොදට වැඩ zotye එක අවුල්...

    එහෙම වාහන ගැන සරලව කියන්න බෑ... කලින් ආව චයිනීස් අවුල් ඒ හින්දා දැන් ඒවා අවුල් කියලා එක පාර කියන්න බෑ...
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඇයි ඒ? මූ රත්තරන්ගෙන් සල්ලි අරන් එපා කියද්දි ක්විඩ් එකක් අරගෙනද?

    ඔව් ඔව් කිවිඩ් එකක් අරගත්ත ඒ මෙම්බෙර් රත්ටරන් පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් ගියේ වලියට දායක සබහවත් එක්ක මගෙත් එක්කත් මරාගත්තා විවා එලිට් එකට මන් රෙන්ටල් දුවන්න 3නක් ගත්තා කිවුවාම.
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔව් ඔව් කිවිඩ් එකක් අරගත්ත ඒ මෙම්බෙර් රත්ටරන් පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් ගියේ වලියට දායක සබහවත් එක්ක මගෙත් එක්කත් මරාගත්තා විවා එලිට් එකට මන් රෙන්ටල් දුවන්න 3නක් ගත්තා කිවුවාම.
    පිස්සු උට්ටෙක් බං... උගේ අදහස කියලා ඒක වෙනුවෙන් තර්ක කරන එක වෙනම එකක්... අනිත් මිනිස්සුන්ව පාලනය කරන්න හදන එක නම් මානසික ලෙඩක්...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ලංකාවේ වාහන 5000ක්‌ වගේ විකුණලා තියෙන model මොනවද?

    මම දන්න විදිහට Dolphin,Vitz old and new , 110,121,141,L200,Hilux, Japan Alto, Maruti,Swift,FB 14,15,16,Noah KDH,vivaelite, ....

    ඔයාට කසන සල්ලි නැත්නම්..... Common model එකකට ගියොත් වාසි ගොඩයි.