"BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

kamal1978

Well-known member
  • Oct 7, 2023
    294
    1,097
    93
    ජපන් ලඩි සදාකල් පදින උනුයි යකඩ හීන දායක සැබෑවයි ගැරේජ් පිස්සොයි ඇරෙන්න ඉතුරු උන් පරණ ලඩි ගන්න එපා සිරාවට. අඩුම අවුරුදු 8කට මෙහා වාහනයක් ගනින් මොන රටේ මොන brand එක උනත්. ලෝකේ වෙනස් වෙනවා, ඉස්සරහට යනවා...අලුත් brands එනවා. අවුරුදු ගානක් ගෙදර පාවිච්චියට hiace වෑන් එකක් අරගෙන මම පට්ට කට්ටක් කෑවා. එකක් හදනකොට තව එකක් කැඩෙනවා. Spare parts තියෙනවා කියලා ඇට දෙකත් උගස් තියන්න ඕනේ ඒව ගන්න. වාහන නිකං assets වගේ හිතලා ගන්න එක කැ..ම මෝඩයි. කාලය නාස්තියයි, වියදමයි, සුවපහසුව නැතිකමයි කන චාටර් එකයි සලකලා බැලුවම අලුත් වාහනයක් ගන්න එක හැම අතින්ම හොඳයි. කරුම ගෙවන්න වාහන ගන්න එපා. ගත්ත ගානට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන් වෙයි කියලා හිතලා සේසතම දාල වාහන ගන්නත් එපා. තමන්ගේ ආදායමට ගැලපෙන අලුත් වාහනයක් අරගෙන අවුරුදු 5ද 10ද අදාළ නෑ සැපට පැදපන්.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mehema seen ekakuth thiyenawa. JDM wahanayak gaththama recondition parts oni tharam hoyaganna puluwan aduwata. habai agent brand new gennana wahanayak gaththoth hama magulama agent gen ganna wenawa. recondition badu na. gaana wadiy. agent langa badu nathnam sorry thamai. buffer ekak ehema daanna unama athal thamai. recondition ewa insurance eken full cover wenawa. aurudu 3kda kohedo giyata passe brandnew parts walata insurance eken full gewanneth na. owa thamai prashna
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    අනේ මලකඩ රත්තරං
    ඕකා ඉස්සර කිව්වේ මුස්ලිම් කඩේකින් තේ එකක් වත් බොන්න එපා කියලා. ඒ වුනට ඌ ඉන්නේ ඩුබයි ඌ එහෙ ඕවා කියන්නේ නැ
    ඔව් හැම ත්‍රෙඩ් එකකම යටින් ඔකා ඕක දානවම තමයි
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Dr priyata walaththa comment daala gahanna hadanne mu neda? uta thereenne nadda danne na u hena bakapanditha ekek kiyala.
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    nissan leaf tika unath oluwa ussan inne china battery scene eka paththu wechcha hinda. neththam baduma tamai. ape ekek 18 katath genawa ekak. u issara eken kade witharai yanne. dannam hodatama tiyenawa battery replace karala.

    battery nam kohomahari dan shape karai, parts wala ehema durability tamai sure neththe. e hinda danma mamath EV walata atha gahanne nehe solar tibbath
    EV hodai brand new aran awrudu 3n wage sell karanawa nam. Nettam ithin badu thama. Battery tiyena hema ekakama wage oya case eka thama.

    Fd3 balanna gatta kiyanne ithin ginnak thama. Eth ekkama fd4, fd1 ehema awlak na. Ekai math meka tiyan inne
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    නානගේ fake එකක් තියනවා නේද මොකක්ද ID එක බන් ..ඕක තම්බි මාරාගන කාපු නැති ටික විතරයි අන්තිමට යන්න උනෙත් තම්බි රටකට දැන් උට එහෙට වැඩිය හොදරටක් නැ
     
    • Like
    Reactions: Mugen

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    Attention ඕනේ උනාම මොනව හරි ජරාවක් දාලා මිනිස්සුංගේ මොල හෝදන්න හදනවා..

    ඕකා කාලයක් මේකෙත් රඟ රඟ හිටියනේ. පස්සේ කට්ටිය බුලි කරන්න ගත්ත නිසා අතෑරලා ගියා
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    මම පොර ලෙවල් එකේ අමුම අමු කාලකන්නියෙක්
    සියල්ල දත් කියලා ඒ බුරුවා හිතාන ඉන්නේ
    ඌට වැදගෙන ඉන්න ෆැන් බේස් එකකුත් ඉන්නවනේ

    අනික බං හොඳට බලපන් කවදාවත් ඕකා තව එකෙක්ට ගොඩ යන්න දෙන්නේ නෑ.

    හැබැයි පෙන්නන්නේ නං මමත් ගොඩ ගියා උඹලවත් ගොඩ දානවා කියලා.

    (ඌ කොහොමත් ගොඩ ගිහින් ඉන්නේ එකේ විවාදයක් නෑ, ඒ උගේ හැකියාව)

    තඩි සෙල්ෆිෂ් මාලුවෙක්
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    mehema seen ekakuth thiyenawa. JDM wahanayak gaththama recondition parts oni tharam hoyaganna puluwan aduwata. habai agent brand new gennana wahanayak gaththoth hama magulama agent gen ganna wenawa. recondition badu na. gaana wadiy. agent langa badu nathnam sorry thamai. buffer ekak ehema daanna unama athal thamai. recondition ewa insurance eken full cover wenawa. aurudu 3kda kohedo giyata passe brandnew parts walata insurance eken full gewanneth na. owa thamai prashna
    Bait & hook

    EV hodai brand new aran awrudu 3n wage sell karanawa nam. Nettam ithin badu thama. Battery tiyena hema ekakama wage oya case eka thama.

    Fd3 balanna gatta kiyanne ithin ginnak thama. Eth ekkama fd4, fd1 ehema awlak na. Ekai math meka tiyan inne
    Anith aula ban mobile phone wage technology eka upgrade wenawa...anith peththen government subsidy/tax reduction set wenawa.. existing battery eka nikan thibbath depreciate wenawa.. okkotama hapan lankaawe middle class ekata hambawena wage ekath ekka atto 3 ekak kiyanne awurudu 10ka 15 savings hebei usa/ausi ekekta awuruddaka withara saving ekak ithin rata unta oka awurudu 10k Patta gahala recycle kalath awulak nehe..
    ------ Post added on May 7, 2025 at 3:02 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    ඕකට ජපන් එව්වා ඇර වෙන එකක්වත් වැඩක් නෑ. ඒ කාලේ උගේ පැට්‍රොල් ප්‍රාඩෝ 120 තමයි ලෝකේ හොඳම වාහනේ. බයික් නම් ඉන්දියන් බයික්.

    චෛනීස් එව්වා ගැනනම් දන් නෑ හැබැයි ඇත්තටම චෛනිස් වාහන ගොඩක් ලංකාවේ ෆේල් තමයි. එකට හේතුව ඒවා ගෙනාව ඒජන්තලා හද්ද චාටර් ලාබ ඒවා තමයි ගෙනාවේ.

    සොන්නයා කියා හයූන්ඩයි ගැනත් කිව්වේ ඔය කතාවමයි. ඒවා ගත්ත උන්ට අවුලක් උනේ නෑ. සන්යෝන් රෙක්ස්ටන් ගත්ත උනුත් තාම පදිනවා. මකටුත් අවුලක් නෑ .හැබැයි සන්යෝන් අනිත් මොඩල් කෙල උනා.

    ඇමරිකන් බ්‍රෑන්ඩ් (ඉන්දියන් මේඩ් ) චෙවොලේ ගත්ත උන් ඉතාලි ෆියට් ගත්ත උන්ටත් කෙල උනා. ටෝයෝට වලත් වියෝස් සොලුනා වගේ මොඩල් ඒවා කොරොල්ල ස්ප්‍රින්ටර් තරම් මාකට් ගියේ නෑ. ටාටා බස් ලොරි මාකට් උනාට ඉන්ඩිකා ගත්ත උන්ට, සෆාරි ජීප් ගත්ත උන්ට කෙලඋනා. ලේලන්ඩ් ලොකු වාහන මාකට් උනාට පොඩියට ගහපු දොස්ට් ලොරිය එක මාකට් උනේ නෑ. රෙනෝල්ට් ක්විඩ්, නිසාන් ඩට්සන් රේඩිගෝ උනත් සාර්ථක උනේ නෑ. මැලේසියන් පෙරෝඩුවා නැගල ගියා. එත් මැලේසියන් බයික්‌ කෙළ උනා.

    ලංකාවේ මාකට් එක රට අනුව බ්‍රෑන්ඩ් අනුව විතරක් නෙවේ මොඩල් අනුවත් වෙනස් වෙනවා
    Karima market analysis ekak meka 💦