🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    159ක් තියාගෙන හුරතල් වෙවි ලපං ගහපු එකේ ප්‍රතිපල!
    ඡන්ද ක්‍රමයෙත් අවුලක් තියනවා. බැසිල්ගේ විකෘතිය යහපාලන කාලේදි නැවත රනිල්ලා විකෘති කරපු එකේ විපාකේ 2018දි කැවා. අනුර අද කනවා.
    මේ ඡන්දේ සබා ගානෙන් දිනයි. නමුත්
    ඔය 159න් වැඩක් ගත්තේ නැත්තම්, නටන බල්ලෝ බැන්⁣දෙ නැත්තම් පහ ඇදලා ගෙදර යන්න වෙන එක සුවර්. ⁣
    කලින් චන්ද දෙකේ ගනින සැනින් එසැනින් ප්‍රතිපල කිව දොස්තර මහත්තයා කෝ කියලා අහන්න හැදුවේ...

    ඔව්, මේ කියන කතාව හරි...
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,740
    113
    Homagama
    කලින් චන්ද දෙකේ ගනින සැනින් එසැනින් ප්‍රතිපල කිව දොස්තර මහත්තයා කෝ කියලා අහන්න හැදුවේ...

    ඔව්, මේ කියන කතාව හරි...
    මේවා ගනින්නේ පොලේදිමනේ. ඒ නිසා රෝයල් ගිහින් පෙට්ටි කඩනවා බලන ආතල් එක නැ.
     
    • Haha
    • Like
    Reactions: xnfa and snm1990

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    ගම්වලින් චන්ද අවා කුරුනුගල අනුරාදපුර පොලෝන්නඩුව හම්බන්තොට මොනරාගල ඔක්කොම npp දිනුම්ගි.ය පාර දිනපු ඒවත් මේ පාර පැරදිලා නුවරMC ගම්පොලMC පරදී බාරගන් වලින්.
    මට හිතෙන්නෙ මෙකෙන් පස්සෙ මාලිම දරුනු වෙයි රාජපක්ශලගෙ පුක පලයි, ඔකුන් ආයෙ බලෙනම් දෙන්නෙ නැ වෙන කාටවත්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මට හිතෙන්නෙ මෙකෙන් පස්සෙ මාලිම දරුනු වෙයි රාජපක්ශලගෙ පුක පලයි, ඔකුන් ආයෙ බලෙනම් දෙන්නෙ නැ වෙන කාටවත්
    'ස්වාධීන' පරීක්ශන මග එනවා... නාමල් දන්නේවත් නැති සල්ලි උගන්ඩාවෙන් මතු වෙනවා...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,452
    14,563
    113
    මට හිතෙන්නෙ මෙකෙන් පස්සෙ මාලිම දරුනු වෙයි රාජපක්ශලගෙ පුක පලයි, ඔකුන් ආයෙ බලෙනම් දෙන්නෙ නැ වෙන කාටවත්
    Achchara raja wage hitapu Rajapakse la giyapu haiyata NPP mokkuda bn ?
    Bale denne nathi wenne kohomada ?
     
    • Like
    Reactions: scorp12 and handley

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මට හිතෙන්නෙ මෙකෙන් පස්සෙ මාලිම දරුන වෙයි රාජපක්ශලගෙ පුක පලයි

    ඔය කිසි දෙයක් වෙන්නේ නැ මේ යන විදියටම යන්නවා පචටිකක් කිය කිය රාජපක්ෂලාට කරන්න පුලුවන්ම් මේ වෙද්දී කරලා කරපු චෝදනා වලින් 90% ම කිසිම සාක්ෂියක් නැතුව කිවුව කතා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට හිතෙන්නෙ මෙකෙන් පස්සෙ මාලිම දරුනු වෙයි රාජපක්ශලගෙ පුක පලයි, ඔකුන් ආයෙ බලෙනම් දෙන්නෙ නැ වෙන කාටවත්
    දැන් පරක්කු වැඩියිද දන්නේ නෑ... උබලට මතකනේ මයිනගේ පුතාව යහපාලන ආණ්ඩුවෙන් ඇතුලට දානකොට මිනිස්සු ගනන් ගත්තේ නෑ. සරලව හනිමූන් පිරියඩ් එකේ කරන්න තිබ්බ එකක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,170
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නෙ මෙකෙන් පස්සෙ මාලිම දරුනු වෙයි රාජපක්ශලගෙ පුක පලයි, ඔකුන් ආයෙ බලෙනම් දෙන්නෙ නැ වෙන කාටවත්
    කලිනුත් දීලා නෙවෙයි ගියේ . . :lol:
     
    • Like
    Reactions: ttj

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,589
    9,361
    113
    මට හිතෙන්නෙ මෙකෙන් පස්සෙ මාලිම දරුනු වෙයි රාජපක්ශලගෙ පුක පලයි, ඔකුන් ආයෙ බලෙනම් දෙන්නෙ නැ වෙන කාටවත්
    ආතල් දෙන්න එපා ඔයි
    කුඩ්ඩොයි, අයිසොයි, පාතාලෙයි ඔක්කොම ඉන්නේ පොඩි මයිනා ගාව
    අනුර කොරයි පම්කක්
    උඹ හරකෙක්ද බන් මෙච්චර අහිංසක බලාපොරෙත්තු තියා ගන්න තව තවත් තව තවත්

    ඇත්ත. බලාපොරොත්තුව තමා මිනිස්සුන්ව අන්තිම මොහොත වෙනකල් මිනිස්සුන්ව ජිවත් කරවන්නේ
    විස්වාසෙන් ඉඳින් අල්ලන්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ඔය කිසි දෙයක් වෙන්නේ නැ මේ යන විදියටම යන්නවා පචටිකක් කිය කිය රාජපක්ෂලාට කරන්න පුලුවන්ම් මේ වෙද්දී කරලා කරපු චෝදනා වලින් 90% ම කිසිම සාක්ෂියක් නැතුව කිවුව කතා.
    එතකොට රාජපස්සලා කියන්නේ කිසි වරදක් නොකරපු බාබාලාද බන් 🤔

    "රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.

    හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.

     වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

    එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය."
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113

    මේකට නලින්ද ජයතිස්ස කියන නොම්බර එකේ කුහක උද්දච්ච මිනිහත් ඇඩ් කරන්න ඕනී.

    උගේ මුණේ ම තියෙන්නේ කුහක ඉර්ෂියා මුඩුම කම.

    අරගලේ වෙලේ ගෙවල් ගිණි තියපු එක ගැන මිනිහා මාර සතුටෙන් කතා කරන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට රාජපස්සලා කියන්නේ කිසි වරදක් නොකරපු බාබාලාද බන් 🤔

    "රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.

    හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.

     වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

    එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය."
    හැමදාම ඕවා කිය කිය ඉඳලා හරියන්නේ නෑ බන්...
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    හැමදාම ඕවා කිය කිය ඉඳලා හරියන්නේ නෑ බන්...
    හරි බන් ඒත් රාජපස්සලා ඉස්සර රට පාලනය කරපු හැටි ගොඩ දෙනෙක්ට දැන් අමතකයි 🤷🏽‍♂️ රනිල් ආවේ නැත්නම් ඕකුන් ටික තාම හැංගිලා 🫡
     
    • Like
    Reactions: ttj

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    ආතල් දෙන්න එපා ඔයි
    කුඩ්ඩොයි, අයිසොයි, පාතාලෙයි ඔක්කොම ඉන්නේ පොඩි මයිනා ගාව
    අනුර කොරයි පම්කක්
    උඹ හරකෙක්ද බන් මෙච්චර අහිංසක බලාපොරෙත්තු තියා ගන්න තව තවත් තව තවත්

    ඇත්ත. බලාපොරොත්තුව තමා මිනිස්සුන්ව අන්තිම මොහොත වෙනකල් මිනිස්සුන්ව ජිවත් කරවන්නේ
    විස්වාසෙන් ඉඳින් අල්ලන්
    මලිමාවෙ ඉන්නෙත් මිනි මරුවොනෙ බන්, මටනම් හිතෙන්නෙ පැරදිගෙන එද්දි ඔවුන්ගෙ බබ හුකුම් නැති වෙලා රියල් ෆෙස් එක එලියට එයි, china, Vietnam style එකට අපෙ රට transform කරන්න හදයි
     
    • Like
    Reactions: War Fighter

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එතකොට රාජපස්සලා කියන්නේ කිසි වරදක් නොකරපු බාබාලාද බන් 🤔

    "රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.

    හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.

     වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

    එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය."

    2023 චන්ද කම්පෙයින් එකට හදපු එකවුන්ට් එකෙන් ඇවිත් ඕක කිය්හන්නේ නතුව වෙන එකකින් කියපන් කම්පෙයින් පොන්න්යෝ උන් වරදක් කරානම් ඔප්පු කරපන් අය කියවලා බලපන් රිප්ලයිඑක 90% ම කිසිම සාක්ෂියක් නැතුව කිවුව කතා වරදක් තියනවම් දඬුවම් කරන්න ඕනේ නැතම් සාක්සිත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ නිකන් කට කතාවට කිවුවා කියලා ඇත්ත වෙන්නේනැ

    ඔය පෙසමනම් විහිළුවක් ඕකෙන් වෙන්නේ ඔය චෝදනාව එක්ක කොට් කෙස් එක විසික් වෙන එක ඕකෙන් දඩුවම් ලබෙන්වම් මොනවා කරන්න බැරිද ඔය චෝදනාව හරියටම දානවම් ඔහොම නෙවයි දාන්න ඕනේ.

    රටවල් වල ඉන්ටෙලිජන්ස් රිපෝර්ට් 3නක් තව ප්රිවට් රිපෝර් එකකිනුත් ISIS එක පස්ස්කු බොම්බේ ලංකාවේ මුස්ලිම් ස්මාජේ උදුවූ ඇතුව ගැහුවා කියද්දිත් රාජපක්ෂලා සාහරන් වගේ අහිංසකයෙක්ව බලෙන් තර්ජනය කරලා රවට්ටලා බෝම්බ්බ ගැහුවා කියලා කියන කම්පෙයින් පොන්න්යානේ.
     
    • Like
    Reactions: War Fighter