🔴ඉන්දිය ප්‍රහාරක යානා දෙකක් ව්නාශ වු බවට නොනිල වාර්තා

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,118
    2,363
    113
    🔴ච්නයෙ නිශ්පාදිත පාකිස්තානු J 10 යානා සහ ප්‍රංශයෙ නිශ්පාදිත ඉන්දියානු රාෆායෙල් යානා ගුවනෙදි ගැටෙ.

    🔴ඉන්දිය ප්‍රහාරක යානා දෙකක් ව්නාශ වු බවට නොනිල වාර්තා.

    🔴තවත් ඉන්දීය හෙලිකොප්ටරයක් බ්ම

    🔴ඉන්දිය SU 30 යානයක් බ්ම
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,241
    8,255
    113
    M-Town
    🔴ච්න යානා තම සුපිරි බව යුධ පිට්යෙ පලමු වරට ඔප්පුකරම්න් ඇත.
    ඉන්දිය රෆායල් යානයක්, Su 30 යානයක් සහ හෙලිකොප්ටරයක් බිමදමා ඇතැයි වාර්තා. සියලුම ප්‍රහාර ච්න J 10 යානා මගින් ලබාගත් බවට සැක.
     
    • Wow
    Reactions: War Fighter

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පකිස්තාන් ඉන්දියා කියන්නේ මිස් ඉන්ෆෝර්මේශන් කිංග්ස්ලා ඕවා එකක් වත් සුවර් කරන්නබැ.

    ඉන්දියන් එවුන් කියනවා F 16 jammer type එකක් down කරා කියලා.
     
    • Like
    Reactions: War Fighter

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඔව් wion live එකේ ඉන්දියාවේ උන් කියනවා උන් බිම දැම්මා කියලා, පකිස්තාන් උන් කියනවා උන් බිම දැම්මා කියලා. තාම source එකක් හම්බුනේ නෑ.


    ela
    ------ Post added on May 7, 2025 at 3:28 AM
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,118
    2,363
    113
    🔴ඉන්දියාව විසින් පාකිස්තානයේ ඉලක්ක වෙත බෝම්බ හෙළීමට කටයුතු කරමින් සිටී.

    ඉන්දීය සන්නද්ධ හමුදාවන් කාශ්මීර දේශසීමා ආසන්නයේ පිහිටි ඉලක්ක වලට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටින බව වාර්තා වෙයි.

    එසේම පාකිස්තාන ගුවන් ආරක්ෂක බලකාය විසින් ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළා ඇති බවත් වාර්තා වෙයි.

    🔴ඉන්දියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් ළදරුවෙකු සහ කාන්තාවක් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් මිය ගොස් ඇති බව තහවුරු වී ඇත
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,379
    113
    - උඩරට -
    හමුදාවේ ගොඩක් මැරිලලු .. ඉන්දියන් ද පාකිස්තාන ද කියලා ස්තීර ව කියන්න බෑලු
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    meka nam boru ekak ban, Iranen Israel walata gahapu ekaka video ekakda koheda.


    France jarawa.

    2009 th pakko indian jets bima damma..
    pakko gehuwe F-16 walin.

    🔴ච්න යානා තම සුපිරි බව යුධ පිට්යෙ පලමු වරට ඔප්පුකරම්න් ඇත.
    ඉන්දිය රෆායල් යානයක්, Su 30 යානයක් සහ හෙලිකොප්ටරයක් බිමදමා ඇතැයි වාර්තා. සියලුම ප්‍රහාර ච්න J 10 යානා මගින් ලබාගත් බවට සැක.
    oka J10 nam wenna be ban, J17 wenna puluwan. hebei wede etta nam China bande supiri wage. Mama nam hitanne F16 walin gehuwa ette.

    wede etta, China PL-15 missile eken shot eka hamba wela tiyenne. China & Pakistan jointly develop karana Jet ekak tamai jf 17. oken tamai badu hamaba wela tiyenne, electronic jammer ekakut tiyenawalu
    ------ Post added on May 7, 2025 at 8:20 AM
     
    Last edited: